නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...
උඹ වගේ කිරි කජු වයස 20ක් වත් නැති කොල්ලෙක්ගෙන් උපදෙස් ඕනී නෑ.




Thanksඔවු බන් මිනිහ හිතුවේ යුද්දෙ දිනපු ගමන් ඡන්දෙ ඉල්ලුවහම මිනිස්සු සේරම මිනිහට සෙට් වෙයි කියලා...ඒ කාලේ හම්බුන ගෞරව නම්බු නාම තියගෙන ටිකක් කල් පාඩුවෙ හිටියනම් ඔය සේරම යට ගැහිලා යනවා...එහෙම ඉදලා දැන් වගේ දේශපාලනේට ආවනම් දිනනෙ උඩින්ම...ඒත් දැන් නම් කොහොමටවත් බෑ...


අනේ උකේ. විරුද්ධ උනහම විතරද වැරදි කාරයා වෙන්නේ.
උඹ ඔය නොකියා කියලා තියෙන්නේ රජාගේ පැත්තේ හිටියනම් වැරදි කලත් ඒවා යට ගැහෙනවා කියලා නේද?
ඔව් ඉතින් දුමින්දත් යස අගේට ඉන්නේ නේද![]()
මහින්ද ඒක අහුවෙන්නම කරන එකයි මෙතන තියෙන ප්රශ්නේ. රන්න පොනිලත් මගහින්දගේම ඉත්තෙක් වෙලාද කොහෙද මට හිතෙන්නේ
අනිවා...වැරදි කරත් නෙමෙයි,කරපුවා...මම එක පැත්තක් අරන් ඇත්ත කීයන්න බය වෙන්නෑ...මොන ආණ්ඩුවක් තිබුනත් ආණ්ඩුව පැත්තෙ ඉන්න ඒවුන්ගෙ වැරදි යට ගැහෙන සම්භාවිතාව ගොඩක් වැඩියි...ඒක මහින්දට කියලා විතරක් විශේෂයක් නෑ...විපක්ෂෙ දැන ගන්න ඕනේ ඒව යට ගැහෙන්න නොදී ආණ්ඩුවට බලපෑම් කරන්න...දැන් ඒක වෙන්නැති එක තමයි මේ රටට වෙන ලොකුම වරද....රන්න පොනිල් කිතන්නෙ උගේ විපක්ශ නායක කම තියා ගන්නෙ කොහොමද කියන එක විතරයි...
මහින්ද ඒක අහුවෙන්නම කරන එකයි මෙතන තියෙන ප්රශ්නේ. රන්න පොනිලත් මගහින්දගේම ඉත්තෙක් වෙලාද කොහෙද මට හිතෙන්නේ
මහින්ද ඒක අහුවෙන්නම කරන එකයි මෙතන තියෙන ප්රශ්නේ. රන්න පොනිලත් මගහින්දගේම ඉත්තෙක් වෙලාද කොහෙද මට හිතෙන්නේ











ජෙනරාල් යන ගමන අපි කට වත් වලක්වන්න බැ
ඔහු සැබෑ වීරයෙක් .....
ඔහුට ලංකා මාතාව බාරකරමු....
නිදන් හොරු කුපාඩි ගදර එළවලා.....





ජෙනරල් තුමනි,
ඔබ රැදුරැ ත්රස්තයන්ගේ ප්රහාරයකට ලක්වූ මොහොතේ මුලුමහත් ශ්රී ලංකා ජනතාවම ඔබට සෙත්පතා බෝධි පුජා ඇතුලු පිංකම් රාශියක් කලේ ඔබ වීරෝධාර රණවිරුවෙක් නිසාවෙනි..... සැබැවින්ම ලක්වැසි සැවොම ඔබට ආදරය කලේය...
රුදුරැ යුද්ධය නිම විය.. විරුවෙකු ලෙසට නුඹහට ගරු බුහුමන් ලැබුනි...
අප සැමගේ විරුවා නුඹ විය..
වැරදි මොහොතක වැරදි තීරණයකට නුඹ එළඹියේය... ඒ යුද්ධයටත් වඩා රුදුරු දේශපාලන සටනට
ඒමට නුඹ තිරණය කිරීමයි....
නුඹට ආදරය කල මුළුමහත් ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි... නුඹ වෙනුවෙන් පුදපූජා කල ජනතාවම නුඹට පොල් ගසන්නට... පසුබට නොවුනි...
නුඹ හෙට දින සිපිරි ගෙදරින් නික්මෙනු ඇත....
නුඹව දඩමීමාකරගෙන දේශපාලන වාසිලබන්නට බොහෝ දෙනා එක් රොක් වනු ඇත...
නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...
අදත් *** පිටපත ඩීජේ වතිලගෙන්
මචන්, කාත් එක්කවත් හැප්පෙන්න නෙවේ මේ ලියන්නේ..
අපි කියනවනේ දේශපාලනයට ආවේ නැතිනම් අපි ගරු කරනවා කියලා.
එත දේශපාලනයට ආපු හේතුව අපි දන්නේ නැහැ, එත් ඔහු දේශපාලනයට අපු එක වැරදි වෙන්නේ කොහොමද?
එහෙනම් මර්වින් වැනි අය දේශපාලනයට ආපු දවස්වල අපි කොයිතරම් දේවල් කියලා බනින්න ඕනද?
මම දකින්නේ සරත් ෆොන්සේකාට බනින්නේ වෙනත් දේශපාලන මත දරන අය, (සියලු පක්ෂ) එහෙත් ඔහුට ඕන උනා ජනතාව නියෝජනය කරන්න, ඔහු අවංක රාජ්ය නිලධාරියෙක්.. දැනට සිටින සියලුම දේශපාලනඥයන්ට වඩා ඔහුව විශ්වාස කල හැකියි.
අවසානයේදී ඔහුට නිසි ගව්රවය දී රටට සේවයක් කල හැකි තැනක ලැබුනොත් එය අපේ වාසනාව!