ජෙනරල්ට-ලිපියක්

jagath_kumara

Active member
  • Feb 1, 2008
    507
    59
    28
    නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ශ්‍රී ලංකාවේ හමුදා ඉතිහාසයේ තම කාලය තුල සිදුවූ දේවලට ජනතා ප්‍රතිචාර ලැබූ එකම හමුදාපති මෙතුමාය. පහත උදාහරණ වලින් එය පැහැදිලිය.

    1. වඩමාරච්චි මෙහෙයුමට අදත් අප ගරු කරන්නේ ඩෙන්සිල් කොබ්බැකඩුව මැතිතුමා සහ විජය විමලරත්න මැතිතුමාය.
    2. අලිමංකඩ සටන කාලයේ සිටි හමුදාපති කවුද?
    3. මුලතිවු කඳවුර කඩා වැටුනේ කාගේ කාලයේද?
    4. පොලිස් නිලධාරීන් ක් මර දැමුනේ කාගේ කාලයේද?
    4. අවසන් සටන සමයේ සිටි හමුදාපති කවුද?

    මේවයින් පෙනෙන්නේ එක දෙයකි. මේ රටේ වසර ගණනාවක යුද්ධය අවසන් කරන්නට දේශපාලන සහ යුධ නායකත්වය යන දෙකම වැදගත් වූ බවයි. නමුත් අද ඒ නායකයන් දෙදෙනාම සිටින්නේ යුද්ධයෙන් පසු ගත් තීරණ වල ප්‍රතිපල විඊනි. තව වසර පහකදී මේ දෙදෙනාම ලංකාවට අමතක වන වර්ගයේ තීරණ දෙදෙනාම ගත්හ. නමුත් අද ලංකාවට අවශ්‍ය වන්නේ මහින්ද, ෆොන්සේකා, සජිත්, ඇතුළු බලය සහ තම ගැන ගොඩක් සිතන ගමන් රට ගැනද පොඩ්ඩක් සිතන සියලු දෙනාගේ එකමුතුවකි. පට පට දේශපාලනේ කතා කරන අයියලට ඕව නොතේරේ. හරියට මංගල, රවී, එස්බී වගේ යටය. මුන්ට මිනිහෙකුට අමු තිත්ත කතා වලින් බනින්නට අවශ්‍ය ඌ තම පක්ෂයේ නොවීමය. හැබැයි ඌ තම පක්ෂයට ආවිට ඒ කටින උගේ නැති ගුනද කියති(ගැලවීමේ හමුදාව, කිලිනොච්චි, මහින්ද මොකෙද්ද වගේ කතා සහ පසුව හොඳම හමුදාපති, කිලිනොච්චිය බේරාගත් විරුවා සහ රට බේරාගත් විරුවා වගේ කතා). එළකිරියේ බහුතරයද ඒ වගේද කියා මට සිතේ. ඒ දේශපාලනයේ හැටිය.
     
    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    ජෙනරාල් යන ගමන අපි කට වත් වලක්වන්න බැ
    ඔහු සැබෑ වීරයෙක් .....
    ඔහුට ලංකා මාතාව බාරකරමු....
    නිදන් හොරු කුපාඩි ගදර එළවලා.....
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔවු බන් මිනිහ හිතුවේ යුද්දෙ දිනපු ගමන් ඡන්දෙ ඉල්ලුවහම මිනිස්සු සේරම මිනිහට සෙට් වෙයි කියලා...ඒ කාලේ හම්බුන ගෞරව නම්බු නාම තියගෙන ටිකක් කල් පාඩුවෙ හිටියනම් ඔය සේරම යට ගැහිලා යනවා...එහෙම ඉදලා දැන් වගේ දේශපාලනේට ආවනම් දිනනෙ උඩින්ම...ඒත් දැන් නම් කොහොමටවත් බෑ...

    අනේ උකේ. විරුද්ධ උනහම විතරද වැරදි කාරයා වෙන්නේ.
    උඹ ඔය නොකියා කියලා තියෙන්නේ රජාගේ පැත්තේ හිටියනම් වැරදි කලත් ඒවා යට ගැහෙනවා කියලා නේද?
    ඔව් ඉතින් දුමින්දත් යස අගේට ඉන්නේ නේද
    :dull::dull:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    අනේ උකේ. විරුද්ධ උනහම විතරද වැරදි කාරයා වෙන්නේ.
    උඹ ඔය නොකියා කියලා තියෙන්නේ රජාගේ පැත්තේ හිටියනම් වැරදි කලත් ඒවා යට ගැහෙනවා කියලා නේද?
    ඔව් ඉතින් දුමින්දත් යස අගේට ඉන්නේ නේද
    :dull::dull:

    අනිවා...වැරදි කරත් නෙමෙයි,කරපුවා...මම එක පැත්තක් අරන් ඇත්ත කීයන්න බය වෙන්නෑ...මොන ආණ්ඩුවක් තිබුනත් ආණ්ඩුව පැත්තෙ ඉන්න ඒවුන්ගෙ වැරදි යට ගැහෙන සම්භාවිතාව ගොඩක් වැඩියි...ඒක මහින්දට කියලා විතරක් විශේෂයක් නෑ...විපක්ෂෙ දැන ගන්න ඕනේ ඒව යට ගැහෙන්න නොදී ආණ්ඩුවට බලපෑම් කරන්න...දැන් ඒක වෙන්නැති එක තමයි මේ රටට වෙන ලොකුම වරද....රන්න පොනිල් කිතන්නෙ උගේ විපක්ශ නායක කම තියා ගන්නෙ කොහොමද කියන එක විතරයි...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    අනිවා...වැරදි කරත් නෙමෙයි,කරපුවා...මම එක පැත්තක් අරන් ඇත්ත කීයන්න බය වෙන්නෑ...මොන ආණ්ඩුවක් තිබුනත් ආණ්ඩුව පැත්තෙ ඉන්න ඒවුන්ගෙ වැරදි යට ගැහෙන සම්භාවිතාව ගොඩක් වැඩියි...ඒක මහින්දට කියලා විතරක් විශේෂයක් නෑ...විපක්ෂෙ දැන ගන්න ඕනේ ඒව යට ගැහෙන්න නොදී ආණ්ඩුවට බලපෑම් කරන්න...දැන් ඒක වෙන්නැති එක තමයි මේ රටට වෙන ලොකුම වරද....රන්න පොනිල් කිතන්නෙ උගේ විපක්ශ නායක කම තියා ගන්නෙ කොහොමද කියන එක විතරයි...
    මහින්ද ඒක අහුවෙන්නම කරන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. රන්න පොනිලත් මගහින්දගේම ඉත්තෙක් වෙලාද කොහෙද මට හිතෙන්නේ
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මහින්ද ඒක අහුවෙන්නම කරන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. රන්න පොනිලත් මගහින්දගේම ඉත්තෙක් වෙලාද කොහෙද මට හිතෙන්නේ

    ඒ අහු වෙන්න කරන්නෙ මොකද???? හරි විපක්ශයක් නැති නිසා...මේ නිකන් මිනිස්සු ටිකක් කෑ ගැහුවට රජයක් නවත්තන්න බෑ....
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    General-Sarath-Fonseka-an-001.jpg

    ජය වේවා.......!!!
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මහින්ද ඒක අහුවෙන්නම කරන එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. රන්න පොනිලත් මගහින්දගේම ඉත්තෙක් වෙලාද කොහෙද මට හිතෙන්නේ

    එහෙම තමයි වෙලා තියෙන්නෙ...මොකද රනිලා බයයි ආණ්ඩුව එක්ක හැප්පෙන්න ගියොත් උගේ වි.නා. පු‍ටුව වෙන එකෙක්ට දෙන්න වෙයි කියලා...SF මුන් එක්ක සෙට් වෙලා යුද්දෙ දිනපු ගමන්ම මේකට එන්ටර් වෙච්ච එකයි SF ට වැරදුන තැන...එක තැන පල් වෙවී තිබුන විපක්ෂ කාරයො හිතුවා SF දාපු ගමන් වැඩේ ගොඩ කියලා...SF කාරයත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පැනපු ගමන් අරුන් දුන්න ලනුව ගිල්ලා..ඒත් අනිතිමට මොකද උනේ කවුරුවත් නොදැන හිටපු SF ගේ සේරම විස්තරේ එලියට ඇවිත් SF ට දඩුවම් ලැබුනා...SF දැන් ටිකක් ඉදලා වෙනම මේකට ආවොත් ආණ්ඩුවට පොඩි බලපෑමක් කරන්න පුලුවන් වෙයි...ඒත් ඉස්සෙල්ල වගේ කාගෙ හරි ලනුවක් කෑවොත් SF දිනනව කියන්නෙ හීනයක් විතරයි
     
    • Like
    Reactions: DJvodka

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දේශපාලන කෝණයකින් නොබලා ඇත්තම ලියල තියෙනවා
    දේශපාලනයට ආවෙ නැත්නම් ගෞරවනීය පුද්ගලයෙක් විදිහට අදත් ජීවත් වෙනවනේ

    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    ජෙනරාල් යන ගමන අපි කට වත් වලක්වන්න බැ
    ඔහු සැබෑ වීරයෙක් .....
    ඔහුට ලංකා මාතාව බාරකරමු....
    නිදන් හොරු කුපාඩි ගදර එළවලා.....
    :yes::yes::yes::yes::yes:
    ජය වේවා...!!!
     
    uaks desilva

    Member
    Jul 9, 2007
    198
    9
    0
    ජෙනරල් තුමනි,

    ඔබ රැදුරැ ත්‍රස්තයන්ගේ ප්‍රහාරයකට ලක්වූ මොහොතේ මුලුමහත් ශ්‍රී ලංකා ජනතාවම ඔබට සෙත්පතා බෝධි පුජා ඇතුලු පිංකම් රාශියක් කලේ ඔබ වීරෝධාර රණවිරුවෙක් නිසාවෙනි..... සැබැවින්ම ලක්වැසි සැවොම ඔබට ආදරය කලේය...

    රුදුරැ යුද්ධය නිම විය.. විරුවෙකු ලෙසට නුඹහට ගරු බුහුමන් ලැබුනි...
    අප සැමගේ විරුවා නුඹ විය..

    වැරදි මොහොතක වැරදි තීරණයකට නුඹ එළඹියේය... ඒ යුද්ධයටත් වඩා රුදුරු දේශපාලන සටනට
    ඒමට නුඹ තිරණය කිරීමයි....
    නුඹට ආදරය කල මුළුමහත් ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි... නුඹ වෙනුවෙන් පුදපූජා කල ජනතාවම නුඹට පොල් ගසන්නට... පසුබට නොවුනි...

    නුඹ හෙට දින සිපිරි ගෙදරින් නික්මෙනු ඇත....
    නුඹව දඩමීමාකරගෙන දේශපාලන වාසිලබන්නට බොහෝ දෙනා එක් රොක් වනු ඇත...
    නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...

    අදත් *** පිටපත ඩීජේ වතිලගෙන්

    100% true
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මචන්, කාත් එක්කවත් හැප්පෙන්න නෙවේ මේ ලියන්නේ..
    අපි කියනවනේ දේශපාලනයට ආවේ නැතිනම් අපි ගරු කරනවා කියලා.
    එත දේශපාලනයට ආපු හේතුව අපි දන්නේ නැහැ, එත් ඔහු දේශපාලනයට අපු එක වැරදි වෙන්නේ කොහොමද?
    එහෙනම් මර්වින් වැනි අය දේශපාලනයට ආපු දවස්වල අපි කොයිතරම් දේවල් කියලා බනින්න ඕනද?
    මම දකින්නේ සරත් ෆොන්සේකාට බනින්නේ වෙනත් දේශපාලන මත දරන අය, (සියලු පක්ෂ) එහෙත් ඔහුට ඕන උනා ජනතාව නියෝජනය කරන්න, ඔහු අවංක රාජ්‍ය නිලධාරියෙක්.. දැනට සිටින සියලුම දේශපාලනඥයන්ට වඩා ඔහුව විශ්වාස කල හැකියි.
    අවසානයේදී ඔහුට නිසි ගව්රවය දී රටට සේවයක් කල හැකි තැනක ලැබුනොත් එය අපේ වාසනාව!
     
    SF දේශපාලනේට ආපු එක නෙමෙයි මචන් වැරදි...ආපු වෙලාවයි ආපු විදිහයි වැරදියි...SF දේශපාලනේට ආවේ රනිල්ගෙ ඇමක් විදිහට...අන්න එතනිනුයි වැරදුනේ...යුද්දෙ දිනපු කාලේ ලැබුන ගෞරවයත් එක්ක ඉදලා,,,මෙන්න මේ කාලේ දේශපාලනේට ආවනම් නිකන්ම දිනනවා...මොකද දැන් අනිත් ප්‍රධාන පක්ෂ දෙකම බල්ලට ගිහින් තියෙන්නෙ...
     
    Last edited: