ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ehemada ban. man page 3k vithara kiyewwa. awlak thibbe nane ban. sirwatama awl da. ehenam mokakda ban hoda ekak kiyapanko.. pls help machan

    එහෙම කියන්න අමාරුයි බං මොකද මම පාවිච්චි කරන්නේ වෙන ෆෝන් එකක් ROM එකක් හොදද නැද්ද කියල බලන්න ඉතින් දාල දවස් දෙක තිඋනක් වත් බලන්න ඕනා. ඔකේ මචන් මුල පිටු කියවන්න එපා බලපාන අන්තිම පිටු ටික මොකද ROM ඒකෙ අලුත් version ඇවිල්ලා ඇතිනේ ඉතින් ඒවල report තියෙන්නේ අන්තිම පිටු වල
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ෆෝන් එක USB එකෙන් කනෙක්ට් කරලා Play එකෙන් app එකක් download කරන්න යනකොට this app is compatible ඒත්
    එක ෆෝන් එකට එන්නේ නෑනේ this app will be downloaded to your device shortly කියලා එනවා එච්චරයි. :sorry::sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ෆෝන් එක USB එකෙන් කනෙක්ට් කරලා Play එකෙන් app එකක් download කරන්න යනකොට this app is compatible ඒත්
    එක ෆෝන් එකට එන්නේ නෑනේ this app will be downloaded to your device shortly කියලා එනවා එච්චරයි. :sorry::sorry:

    ඇයි USB ? කෙලින්ම බඩු එනවනේ internet connection එක හරහා. මොකක්ද app එක මොකක්ද ෆෝන් එක
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් මේ මොකද බන්??

    screenshot1337155565970.png

    screenshot1337155538784.png

    failde to verify license
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඇයි USB ? කෙලින්ම බඩු එනවනේ internet connection එක හරහා. මොකක්ද app එක මොකක්ද ෆෝන් එක

    phone එක xperia ray තාම wifi or data connection එකක් නෑ මචං ඒකයි usb එකෙන් download කරන්න හැදුව.හැම app එකටම මෙහෙම වෙනවා
     
    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    එහෙම කියන්න අමාරුයි බං මොකද මම පාවිච්චි කරන්නේ වෙන ෆෝන් එකක් ROM එකක් හොදද නැද්ද කියල බලන්න ඉතින් දාල දවස් දෙක තිඋනක් වත් බලන්න ඕනා. ඔකේ මචන් මුල පිටු කියවන්න එපා බලපාන අන්තිම පිටු ටික මොකද ROM ඒකෙ අලුත් version ඇවිල්ලා ඇතිනේ ඉතින් ඒවල report තියෙන්නේ අන්තිම පිටු වල

    machan meka moko... mokakda ban Accelerometer kiyanne...
     
    amaltaranga

    Member
    May 1, 2008
    1,174
    4
    0
    චිරි චිරි වැස්ස;12686197 said:
    root karala 2.3 danna wenawa

    hemawelema WiFi on karalada thiyenne???
    ow machoo,,eaea nisada? wifi tikk weak tawa signaluth weak nithrama 3g serch wenwa nethanm wifi connect wenwa,eaea nisda?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    phone එක xperia ray තාම wifi or data connection එකක් නෑ මචං ඒකයි usb එකෙන් download කරන්න හැදුව.හැම app එකටම මෙහෙම වෙනවා

    කොහොමද USB එකෙන් කරන්න හැදුවේ බං මම දන්න විදියට එහෙම USB කරන්න බෑ උඹ කලින් කරල තියෙනවද? normally market එකෙන් app එක ගත්තම internet connection එක හරහා තමා ෆෝන් එකට එන්නේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan meka moko... mokakda ban Accelerometer kiyanne...

    Accelerometer එක කියන්නේ sensor එකක් බං උඹේ ෆෝන් එක එහාට මෙහාට ගෙනියනකොට ඒක detect වෙන්නේ මේකන් තමා. ගොඩක් ඔය games වලට හෙම ගන්නවා racing games වලට වගේ
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    කොහොමද USB එකෙන් කරන්න හැදුවේ බං මම දන්න විදියට එහෙම USB කරන්න බෑ උඹ කලින් කරල තියෙනවද? normally market එකෙන් app එක ගත්තම internet connection එක හරහා තමා ෆෝන් එකට එන්නේ

    OS5NZ.jpg

    mamath ada thamai try kare menna mehama thamai enne but install click karata eka phone ekata enna naa
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    OS5NZ.jpg

    mamath ada thamai try kare menna mehama thamai enne but install click karata eka phone ekata enna naa

    USB එකෙන් කොහොමද මචන් එන්නේ? පොඩ්ඩක් කල්පනා කරපංකෝ. ඕකෙන් වෙන්නේ උඹ select කරන ෆෝන් එකට internet එක හරහා එවන එක
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,744
    1
    15,405
    113
    මචං xperia mini pro එකක් තියෙ
    කෝල් එකක් ගත්තු ගමන් screen එක off වෙලා යනො (කන ගාවත ගත්තම නෙවෙ)
    ආයෙ මොන බටන් එක එබුවත් screen එක on වෙන්නෙ නැ :(
    slide කරලා keypad එක ගත්තම තමයි ආයෙ screen එක on වෙන්නෙ...

    skype call ගත්තයි එහෙමයි! :(

    විසදුමක් නැද්ද?

    sk17a
    2.3.4
    4.0.2.a.0.58
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචං xperia mini pro එකක් තියෙ
    කෝල් එකක් ගත්තු ගමන් screen එක off වෙලා යනො (කන ගාවත ගත්තම නෙවෙ)
    ආයෙ මොන බටන් එක එබුවත් screen එක on වෙන්නෙ නැ :(
    slide කරලා keypad එක ගත්තම තමයි ආයෙ screen එක on වෙන්නෙ...

    skype call ගත්තයි එහෙමයි! :(

    විසදුමක් නැද්ද?

    sk17a
    2.3.4
    4.0.2.a.0.58

    custom rom eke neme neda mee?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Xperia Ray එකට ice cream sandwich දාපු අය ඉන්නවද?? කොච්චර වෙලාවක් යනවද අප්ඩේට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න. මම අද හවස 1 ඉඳලා ට්‍රයි කරා. 5 වෙනකනුත් බාගයක් විතර ඩවුන්ලෝඩ් වුනේ. ඊට පස්සේ වැඩේ නැවතුනා :S
     
    Status
    Not open for further replies.