කොන්ද පනනැතිකම..........!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කොන්ද පනනැතිකම..........!

    537709_428949780463640_364718136886805_1409510_832743376_n.jpg

    උඹලව බේරගන්න අනගාරික ධර්මපාල තුමා අද නැහැ, සෝම හාමුදුරුවො කිව්ව දේවල් උඹලට තේරුනේ නැහැ, ඒත් උඹලගෙ වාසනාවට තාමත් කැක්කුමක් තියන කොල්ලො ටිකක් ඉතුරුවෙලා ඉන්න්නව, උඹලගෙ දරුවොන්ට "අන්න පුතේ සාදු කෙනෙක්" කියල හාමුදුරු නමක් පෙන්නන පුලුවන් අනාගතයක් හදන්න දඟලන, බංගලාදේශෙ එහෙම කොල්ලො නොහිටි නිසා උන්ගෙ අනාගතේ අඳුරු උනා, දැනට උඹලගෙ කොන්ද පනනැතිකම වහගන්න සමානාත්මතාව ඉස්සරහට දාපල්ල,ඒ සමානාත්මතාවම උන්ගෙනුත් ඉල්ලල බලපල්ල, උන්ගෙ කෙල්ලෙක්ව ඉල්ලල බලපල්ල, එකම හැන්දෙන් බෙදාවිද කියල. මෝඩ වෙන්න එපා යකුනේ, මේ රට විතරයි තොපිට තියෙන්නෙ. වෙන "සිංහල "දේශ නැහැ, වෙන ඕනෙත් නැහැ.......
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේ‍ ලො‍කේ‍ මු‍ස්‍ලි‍ම්‍ උ‍න්‍ට‍ වෙ‍න‍ම‍ම‍ ර‍ට‍ව‍ල්‍ ති‍ය‍න‍වා‍..........
    ඒ‍වා‍ ඇ‍තු‍ලේ‍ වෙ‍ස‍ක්‍ කා‍ඩ්‍ එ‍ක‍ක්‍ ත‍බා‍ ගැ‍නී‍ම‍ත්‍ අ‍තේ‍ ඇ‍ඟි‍ලි‍ ක‍පා‍ ග‍න්න‍ ත‍ර‍ම්‍ ව‍ර‍ද‍ක්‍............
    අ‍රා‍බි‍ ර‍ට‍ව‍ල්‍ ඇ‍රු‍න‍ම‍ අ‍නෙ‍ක්‍ බො‍හෝ‍ ර‍ට‍ව‍ල්‍ ක‍තෝ‍ලි‍ක‍.........
    ඉ‍න්දි‍යා‍ව‍ හි‍න්දු‍ හා‍ මු‍ස්‍ලි‍ම්‍...............
    ප‍කි‍ස්‍තා‍න‍ය‍ මු‍ස්‍ලි‍ම්‍ ජා‍ති‍ය‍ට‍ හි‍මි‍ වු‍න‍ ත‍්‍යා‍ග‍ය‍ක්‍..........
    අ‍ද‍ "සිං‍හ‍ල‍ බෞ‍ද්‍ධ‍යා‍ට‍ කෝ‍ ර‍ට‍ක්‍???????????
    ගො‍ක්‍ කොළ‍ පෙ‍නි‍ පෙ‍නි‍ත්‍ අ‍පේ‍ ග‍රු‍ බු‍ද්‍ධ‍ ශාස‍න‍ ඇ‍ම‍ති‍ කි‍ය‍න‍වා‍ "මේ‍ක‍ බ‍හු‍ ජා‍ති‍ක‍, බ‍හු‍ ආ‍ග‍මි‍ක‍ ර‍ට‍ක්‍"ලු‍................
    තො‍ගේ‍ ව‍ල‍ට‍ත්‍ හෙ‍න‍ග‍හ‍වි‍ ය‍කෝ‍................
     
    • Like
    Reactions: Dr. NAC

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම් තාමත් ඔය උඹ කියන්න කැක්කුම තියන උන්ට බනින කට්ටියක් ඉන්නවා ජාතිවාදියෝ කියල බනින මෝඩ හැත්තක් ඉන්නවා උන්ට ඕක බලලවත් මොලේ පෑදුනොත් ඇති
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    meke comment karana okkoma jathiwadiyo :frown::growl: thawa tikakin ehema kiyagena set ekak eyi me paththe.
    :yes::yes::yes:
    ඔව් මචන්. උන්ගේ ඔන කුණු ගොඩක් මෙතන දාන්න පූලුවන් එතකොට ඒක උන්ගේ ආගමික අයිතිය. අපි දැම්මොත් විතරයි ජාතිවාදය වෙන්නේ. අනේ මගේ කට :growl::growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes:
    ඔව් මචන්. උන්ගේ ඔන කුණු ගොඩක් මෙතන දාන්න පූලුවන් එතකොට ඒක උන්ගේ ආගමික අයිතිය. අපි දැම්මොත් විතරයි ජාතිවාදය වෙන්නේ. අනේ මගේ කට :growl::growl::growl:

    අනිවා

    හු^තේ ආගමික අයිතිය
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    කවුරු හරි මගේ රෙප් කපල:baffled:. එක්කෝ වලිගෙ පාග ගත්තු එකෙක් නැත්තන් ඉතින් අපේ:oo: අන්‍යාගමික සහෝදරයෙක්. අපරාදේ අද රැට කන්න පන් බාගයක් ගන්න තියන් හිටියේ:rofl:. කොහොම හරි මේ ත්‍රෙඩ් එක උඩ තියන එකනං අත්හරින් නැත. :no:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුරු හරි මගේ රෙප් කපල:baffled:. එක්කෝ වලිගෙ පාග ගත්තු එකෙක් නැත්තන් ඉතින් අපේ:oo: අන්‍යාගමික සහෝදරයෙක්. අපරාදේ අද රැට කන්න පන් බාගයක් ගන්න තියන් හිටියේ:rofl:. කොහොම හරි මේ ත්‍රෙඩ් එක උඩ තියන එකනං අත්හරින් නැත. :no:

    +6 ;)
     
    • Like
    Reactions: epw

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    කවුරු හරි මගේ රෙප් කපල:baffled:. එක්කෝ වලිගෙ පාග ගත්තු එකෙක් නැත්තන් ඉතින් අපේ:oo: අන්‍යාගමික සහෝදරයෙක්. අපරාදේ අද රැට කන්න පන් බාගයක් ගන්න තියන් හිටියේ:rofl:. කොහොම හරි මේ ත්‍රෙඩ් එක උඩ තියන එකනං අත්හරින් නැත. :no:

    nathi wechchara rep ekata magen + rep ekak:yes:
     
    • Like
    Reactions: epw