මචං ෆෝන් එක off කරලා Volume Down+Home+Power තමා download mode එකට යන්න press කරන්න ඕනේ. එතනදී warning එකක් ඒවි. ආයිත් volume up එක press කලාම download mode![]()



corrected මචො. මම දාල තියෙන්නෙ recovery mode එක නෙද?
Last edited:
මචං ෆෝන් එක off කරලා Volume Down+Home+Power තමා download mode එකට යන්න press කරන්න ඕනේ. එතනදී warning එකක් ඒවි. ආයිත් volume up එක press කලාම download mode![]()





:/Machan chirichiri ubata matakada apidenna mahansiwela mage fon akata rom akak damma (huawei u8180)(GB Rom).ake Wi-fi wada natuwa mama akata Stock rom aka damma dan machan ait mata kalin rom aka daganna balanakota aka danna bane ban Recovery mod akata awit verify wenawa 17% atanin question mark akak watila restart wenawane ban.mama ait try kala atakota verify wennet natuwa question mark watila restart wenawa ai ban a mata meka kohomahari hadaganna one ban.PLS help machanla
Machanla udaw karapallako kawruwat me gana danne nadda.
මගෙ ප්රථම XDA හි Post එක
[TIP] Disable Proximity sensor
http://forum.xda-developers.com/showthread.php?p=26201896#post26201896
*
sorry for my bad English:/



මචංලා... පොඩි අනතුරු ඇඟවීමක් කරන්න හදන්නේ (මේ පාර serious). අලුතෙන් ආපු LPY ROM එක නිසා brick කර ගතපු අය දැන් ගොඩක් ඉන්නවා. ගොඩක් දෙනා Brick කරගෙන තියෙන්නෙ LPY එකෙන් ආයිත් GB ROM එකට මාරු වෙනකොට සහ full wipe දාන්න ගිහින්. දැනට 10-20 විතර ඉන්නවා softbrick & hardbrck වෙච්ච එවුන්.
පහල ලින්ක් ටික බලන්න.
http://forum.xda-developers.com/showthread.php?t=1653290
http://forum.xda-developers.com/showthread.php?t=1649982
http://forum.xda-developers.com/showthread.php?t=1650209
http://forum.xda-developers.com/showthread.php?t=1653582
මම දෙන උපදෙස් නම්,
දැනට LPY පාවිච්චි කරන අය පාවිච්චි කරන්න. අවුලක් නෑ. හැබැයි CWMR එකට අත තියන්න වත් එපා. mods, roms එහෙම flash කරන්න හිතන්න වත් එපා. ඔහොම අල්ලගෙන ඉන්න ඔය bugz fix කරලා අලුත් ROM එකක් samsung ලා දාන කල්. ආ... තව CWM එකෙන් Wipe/Factory Reset කරන්න එහෙම යන්න එපා. ඒක අන්තිම reset එක වේවි.
GB ROM එකකට මාරු වෙනවා නම් හරි Instructions follow කරන්න. සමහර අය GB stock ROM එක කෙලින්ම PC Odin වලින් flash කරලා වැඩේ දෙල් කරගෙන තියනවා. සමහර අයට හරි ගිහින් තියනවා (මාත් එක්කම - මම අද අලුත් CM9 එක දැම්මා). ඉතිං කරන දෙයක් දෙපාරක් හිතලා බලලා කරන්න. මාත් GB pre-rooted stock ROM එක දැම්මේ වැඩිය හොයලා බලන්නේ නැතුව. වාසනාවට අවුලක් උනේ නෑ.

Samsung phone වලට custom ROM, kernel flash කරදින් එක track වෙන seen එක තමයි binary counter එක කියන්නෙ. එක phone එකෙ download mode එක on උනාම පෙන්නනව. ( volume up+ power+ Home buttons එකට ඔබාගෙන ටික වෙලාවක් ඉන්න.). flash counter එක warranty එක ට බලපානව.
Flash this kernel through PC odin, that will reset your count and remove the triangle.
then flash the stock rom through PC odin and you are good to go.
PM me once you are done with download so that I will remove the file.
Source : http://forum.xda-developers.com/showpost.php?p=26088156&postcount=23
මේක ඕන ඇනඩ්රොයිඩ් ෆෝන් එකකට හරියනවද?? මගේ ලග තියෙන්නේ SGAce එකක්...
...? ඕක reset කරන්න ඕන තරම් ක්රම තියනවා. නමුත් තමුන්ගේ ෆෝන් එකට ගැලපෙන ක්රමය තෝර ගන්න ඕනේ.
බුදු අම්මෝ නැතෝ ... ඕක හරියන්නේ Samsung වලට විතරයි. ඒකෙත් Gnote වලට විතරයි (මන් හිතන්නේ - මොකද මම ඕක තාම හරියට බැලුවේ නෑ.). SGAce එකෙත් counter එක තියනවද...? ඕක reset කරන්න ඕන තරම් ක්රම තියනවා. නමුත් තමුන්ගේ ෆෝන් එකට ගැලපෙන ක්රමය තෝර ගන්න ඕනේ.
Edit : ඔවු .. මම ඇරලා බැලුවා. ඕකේ තියෙන්නේ kernel එකක්. අනිවා Gnote වල stock LPY kernel එක වෙන්න ඕනේ. ඒ නිසා වෙන කවුරුවත් ඕක try කරන්න යන්න එපා.

මටත් දැනගන්න ඕන ඒක තමයි...
මොකද මම ෆෝන් එක කීප සැරයක් Flash කරා...![]()

ඒ හුට්ටප්පරේ ගැන තව ඩිංගක් පැහැදිලි කොරපංකො...ochara marenne usb jig ekak ebay eken ganin ko..![]()

මටත් දැනගන්න ඕන ඒක තමයි...
මොකද මම ෆෝන් එක කීප සැරයක් Flash කරා...![]()
C ROM ekak flash karala ayeth Stock ROM eka Odin walin damma...flash කලේ custom ROMs ද ? PC Odin වලින් ද ?
C ROM ekak flash karala ayeth Stock ROM eka Odin walin damma...
passe thawa deparak withara S ROM eka odin walin damma machan...
machan mata sgsii ekata patta stable rom ekak diyanko?
. නැත්නම් CM9, AOKP වගේ එකක් බලන්න
. පොඩ්ඩක් XDA forum එකේ ඇවිද්ද නම් ගැලපෙන එකක් හොයාගන්න පුළුවන් වේවි.C ROM එක දැම්මේ CWM එකෙන්...custom ROM එක දැම්මේ කොහොමද (ඒ කියන්නේ Root කරලද තියෙන්නේ)? හරි දැං binary counter එක up වෙලාද ? කීයද තියෙන්නේ (download mode ගිහින් බලන්න) ?
