එඩ්වර්ඩ්.......... බාන්ස්ලූ මේකට අන දුන්...............................නේ
කැප්ටන් ........ඩෝසන්ලු පාරට පනදුන්.................................නේ
අපේ .............මිනිස්සුලු දහදිය දිරි දුන්.................................නේ
පාරේ යනවිටක ....නැතිවලූ සිහි වෙන්...................................නේ