ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    C ROM එක දැම්මේ CWM එකෙන්...
    රූට් කරා..
    ඩව්න්ලෝඩ් මෝඩ් එකේ පෙන්නන්නේ Downloading කියලා විතරයි... counter එකක් පෙන්නන්නේ නෑ..
    අන්තිමට S ROM එක දැම්මට පස්සේ රූට් කලෙත් නෑ CWM දැම්මෙත් නෑ මචං...:sorry:

    ඩව්න්ලෝඩ් මෝඩ් එකට ගියා කියලා දැන් තියෙන සිස්ටම් එකට අවුලක් වෙන්නේ නෑ නේද???
    මොකද අද මම කේබල් එක ගෙනාවේ නෑ මොනවත් කරන්න....

    එහෙනම් අවුලක් නෑ. yellow triangle එකක් එන්නෙත් නෑ නේ. එහෙම නම් මම හිතන්නේ වැඩේ ගොඩ.

    download mode එකට ගියාට මුකුත් වෙන්නේ නෑ. ආයිත් off කරලා on කරන්න පුළුවන් power button එකෙන්.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එහෙනම් අවුලක් නෑ. yellow triangle එකක් එන්නෙත් නෑ නේ. එහෙම නම් මම හිතන්නේ වැඩේ ගොඩ.

    download mode එකට ගියාට මුකුත් වෙන්නේ නෑ. ආයිත් off කරලා on කරන්න පුළුවන් power button එකෙන්.

    නෑ මචං triangle කේස් එකක් නෑ...
    මම බැලුවේ මචං ෆ්ලෑෂ් කව්න්ටර් එක වොරන්ටි එකට බලපානවනම් පරිස්සම් වෙන්න එපැයි...
    හිතුන හිතුන වෙලාවට ෆ්ලෑෂ් කරලා කෙලවගන්න බෑනේ...
    ඩව්න්ලෝඩ් මෝඩ් එකේ කලු ස්ක්‍රීන් එකේ මැද කහ පාටින් Downloading... කියලා විතරයි තියෙන්නේ මචං.... Galaxy Ace වල කවුන්ටර් සීන් එක නැතුවාවත්ද???
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචංලා... පොඩි අනතුරු ඇඟවීමක් කරන්න හදන්නේ (මේ පාර serious). අලුතෙන් ආපු LPY ROM එක නිසා brick කර ගතපු අය දැන් ගොඩක් ඉන්නවා. ගොඩක් දෙනා Brick කරගෙන තියෙන්නෙ LPY එකෙන් ආයිත් GB  ROM එකට මාරු වෙනකොට සහ full wipe දාන්න ගිහින්. දැනට 10-20 විතර ඉන්නවා softbrick & hardbrck වෙච්ච එවුන්.

    පහල ලින්ක් ටික බලන්න.
    http://forum.xda-developers.com/showthread.php?t=1653290
    http://forum.xda-developers.com/showthread.php?t=1649982
    http://forum.xda-developers.com/showthread.php?t=1650209
    http://forum.xda-developers.com/showthread.php?t=1653582

    මම දෙන උපදෙස් නම්,
    දැනට LPY පාවිච්චි කරන අය පාවිච්චි කරන්න. අවුලක් නෑ. හැබැයි CWMR එකට අත තියන්න වත් එපා. mods, roms එහෙම flash කරන්න හිතන්න වත් එපා. ඔහොම අල්ලගෙන ඉන්න ඔය bugz fix කරලා අලුත් ROM එකක් samsung ලා දාන කල්. ආ... තව CWM එකෙන් Wipe/Factory Reset කරන්න එහෙම යන්න එපා. ඒක අන්තිම reset එක වේවි.

    GB ROM එකකට මාරු වෙනවා නම් හරි Instructions follow කරන්න. සමහර අය GB stock ROM එක කෙලින්ම PC Odin වලින් flash කරලා වැඩේ දෙල් කරගෙන තියනවා. සමහර අයට හරි ගිහින් තියනවා (මාත් එක්කම - මම අද අලුත් CM9 එක දැම්මා). ඉතිං කරන දෙයක් දෙපාරක් හිතලා බලලා කරන්න. මාත් GB pre-rooted stock ROM එක දැම්මේ වැඩිය හොයලා බලන්නේ නැතුව. වාසනාවට අවුලක් උනේ නෑ.

    adoooo bayayi :growl::growl::growl::growl::growl::growl:ban....math wipe kara ban...eth aulaknam une na thama....kela weida....pissu hadei..ban
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    ඒ හුට්ටප්පරේ ගැන තව ඩිංගක් පැහැදිලි කොරපංකො...
    කෝමද ඒකෙන් වැඩේ කරගන්නේ..
    නොදැනුවත්කමටයි ඇත්තටම අහන්නේ...:(
    $(KGrHqUOKjUE1m-uEGZ5BNnI4t6WKw~~_3.JPG

    http://www.ebay.com/itm/New-Downloa...218692?pt=PDA_Accessories&hash=item3a6c4efb84

    මේකෙ ෆෝන් එක brick උනොත් ගොඩ දාගන්න තියෙන පොඩි ගැජමැටික් එකක්. ඕක ෆෝන් එකට plug කරපු ගමන් download mode එකට වැටෙනවා. තව flash counter එක රීසෙට් වෙනවා. රූට්‌ කරාම තියෙන අර yellow notification එකත් නැති වෙනවා. samsung walata witharai wada karanne.

    wadi wisthara navod lokka gen ahapan.
     
    firazrox

    Member
    Dec 26, 2009
    1,054
    193
    0
    cyberඅවකශායෙ
    machanz mama mage x8 ekata android gingerbread rom ekak damma eeka supiriyata wada aurora ge phiten =D ...

    but machans la podi case ekak thyenawa dan eke opera mini eke ehema innakota msg ekak awama msg eka balala ayeth enakota opera mini ayeth mula idan open wenawa ea kiyanne application eka exit wenawa... :( eka nawaththanna widihak ndda applications run wewi msgs ehema balanna widihak nadda kollo ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචංලා... පොඩි අනතුරු ඇඟවීමක් කරන්න හදන්නේ (මේ පාර serious). අලුතෙන් ආපු LPY ROM එක නිසා brick කර ගතපු අය දැන් ගොඩක් ඉන්නවා. ගොඩක් දෙනා Brick කරගෙන තියෙන්නෙ LPY එකෙන් ආයිත් GB  ROM එකට මාරු වෙනකොට සහ full wipe දාන්න ගිහින්. දැනට 10-20 විතර ඉන්නවා softbrick & hardbrck වෙච්ච එවුන්.

    පහල ලින්ක් ටික බලන්න.
    http://forum.xda-developers.com/showthread.php?t=1653290
    http://forum.xda-developers.com/showthread.php?t=1649982
    http://forum.xda-developers.com/showthread.php?t=1650209
    http://forum.xda-developers.com/showthread.php?t=1653582

    මම දෙන උපදෙස් නම්,
    දැනට LPY පාවිච්චි කරන අය පාවිච්චි කරන්න. අවුලක් නෑ. හැබැයි CWMR එකට අත තියන්න වත් එපා. mods, roms එහෙම flash කරන්න හිතන්න වත් එපා. ඔහොම අල්ලගෙන ඉන්න ඔය bugz fix කරලා අලුත් ROM එකක් samsung ලා දාන කල්. ආ... තව CWM එකෙන් Wipe/Factory Reset කරන්න එහෙම යන්න එපා. ඒක අන්තිම reset එක වේවි.

    GB ROM එකකට මාරු වෙනවා නම් හරි Instructions follow කරන්න. සමහර අය GB stock ROM එක කෙලින්ම PC Odin වලින් flash කරලා වැඩේ දෙල් කරගෙන තියනවා. සමහර අයට හරි ගිහින් තියනවා (මාත් එක්කම - මම අද අලුත් CM9 එක දැම්මා). ඉතිං කරන දෙයක් දෙපාරක් හිතලා බලලා කරන්න. මාත් GB pre-rooted stock ROM එක දැම්මේ වැඩිය හොයලා බලන්නේ නැතුව. වාසනාවට අවුලක් උනේ නෑ.

    Bricked-Device.jpg
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    machanla mata kauru hari kiyanwada ay 4n eka on wena kota safe mode ekan on wenne ay kiyala..
    thama eka parai une.. mage Android 2.3.4 thiyenne..
    build no eka - 4.0.2.A.0.62
    SE live WM ekak..

    ..................................................​
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12702994 said:
    mata galaxy note ekata patta lassana theme ekak denna barida hoyala

    මොනවද බං theme කියන්නේ. theme chooser එකක් CM9 එකේ නම් එනවා. ඒත් එකයි තියෙන්නේ :P .
    මෙහෙමයි, උඔට ඕනෙ නම් Live Wallpapers දා ගන්න පුළුවන්.
    නැත්නම් launcher එකක් දා ගනින්. ලස්සන එවුවා, වැඩ දාන්න පුළුවන් එව්වා එනවා. Play store එකේ Go launcher, apex launcher, nova launcher එහෙම තියනවා. දාලා බලපන්. :)
     
    ANGELO89

    Active member
  • Jun 28, 2008
    1,862
    19
    38
    37
    Kandana
    machang im using a galaxy s dialog connection whem i chang my network mode to wcdma
    phone gets off any idea y it is im usin it on gsm mode now so i get only edge
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    android වල Symbian වල වගේ Contacts වල තියන numbers Email Etc තෝරලා SMS කරන විදියක් නැද්ද full bushiness card යවනේ නැතුව මේක තමා මට එපාම කරපු වැඩේ Android වල කටිය දෙන්න බලන්න සප් එකක්
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මොනවද බං theme කියන්නේ. theme chooser එකක් CM9 එකේ නම් එනවා. ඒත් එකයි තියෙන්නේ :P .
    මෙහෙමයි, උඔට ඕනෙ නම් Live Wallpapers දා ගන්න පුළුවන්.
    නැත්නම් launcher එකක් දා ගනින්. ලස්සන එවුවා, වැඩ දාන්න පුළුවන් එව්වා එනවා. Play store එකේ Go launcher, apex launcher, nova launcher එහෙම තියනවා. දාලා බලපන්. :)
    [/QU

    Man TW eka dagfena inne ban eth eka etchchara fit na ban......
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12703792 said:
    මොනවද බං theme කියන්නේ. theme chooser එකක් CM9 එකේ නම් එනවා. ඒත් එකයි තියෙන්නේ :P .
    මෙහෙමයි, උඔට ඕනෙ නම් Live Wallpapers දා ගන්න පුළුවන්.
    නැත්නම් launcher එකක් දා ගනින්. ලස්සන එවුවා, වැඩ දාන්න පුළුවන් එව්වා එනවා. Play store එකේ Go launcher, apex launcher, nova launcher එහෙම තියනවා. දාලා බලපන්. :)
    [/QU

    Man TW eka dagfena inne ban eth eka etchchara fit na ban......

    wenin launcher ekak daganin machan TW eka hari nathnam. Nova hari Apex hari hodai
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    android වල Symbian වල වගේ Contacts වල තියන numbers Email Etc තෝරලා SMS කරන විදියක් නැද්ද full bushiness card යවනේ නැතුව මේක තමා මට එපාම කරපු වැඩේ Android වල කටිය දෙන්න බලන්න සප් එකක්
    Bump
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    For GNote users

    ඔන්න තවත් Official ICS Release එකක් තියනවා.

    N7000 ICS 4.0.3 ZSLPF

    මේක නම් දාන්න අවුලක් නෑ වගේ (තාම). feedbacks තාම හරියට ඇවිත් නෑ. මේක PC Odin වලින් දාලා Root+CWM ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි PIT file එකක් flash (with re-partition)කරන්න තියනවා. බය වෙන්න එපා ඒක් official ROM එකත් එක්ක එන්නේ.

    කැමති අය දාලා බලන්න. මෙන්න guide එක (Flash, Root, Super Su, CWM). (මේක Wipe ROM එකක්. අවශ්‍ය දේවල් backup කර ගන්න)

    http://forum.xda-developers.com/showpost.php?p=26212001&postcount=2203

    දාලා මට feedback එකක් දෙන්න ....
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    බින්දු;12696489 said:
    Xperia Ray එකට ice cream sandwich දාපු අය ඉන්නවද?? කොච්චර වෙලාවක් යනවද අප්ඩේට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න. මම අද හවස 1 ඉඳලා ට්‍රයි කරා. 5 වෙනකනුත් බාගයක් විතර ඩවුන්ලෝඩ් වුනේ. ඊට පස්සේ වැඩේ නැවතුනා :S

    mata nam hariyatama payai giye machan.:):):)mobitel dongle 1k use kale:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.