.: කෙල්ලො නිසා කොල්ලො කන කටු :.
මෙන්න තවත් උණු උණු ෆිල්ම් එකක්... ෆිල්ම් එක බලල ඉවර උන ගමන්මයි මම මේ ත්‍රෙඩ් එක දාන්නේ, ඒකයි එහෙම කිව්වේ....ඉසෙල්ලම මේ සින්දුව පොඩ්ඩක් බලල හිටිය නම්....
ෆන් ෆිල්ම් එකක් කියල කිව්වට කෙල්ලොන්ගේ පස්සේ වැටිලා කොල්ලො අවුල් යන හැටි හොඳට පෙන්නලා දෙන ෆිල්ම් එකක්....මුලින් හෙන ෆන් එකේ ඉන්න කොල්ලො තුන් දෙනෙක් කෙල්ලො සෙට් කරගන්න ගිහින් තමන්ගේ ජීවිත වල තිබ්බ ෆන් එක නැති කරගන්න විදිය තමයි ෆිල්ම් එකේ තියෙන්නේ....සිරාම ෆිල්ම් එකක්...උඹලත් අමාරුවේ වැටෙන්න ඉස්සෙල්ල මේ වගේ ෆිල්ම් වලින් ආදර්ශයක් ගනිල්ලා....හරි කෙනා තෝරාගත්තේ නැති උනොත් අපිටත් වෙන්නේ ඔය සෙතේ තමයි....
ඔන්න මුළු ෆිල්ම් එකම යුටියුබ් එකේ තියෙනවා....අනිවා බලපල්ලා...

patta film ekak meka 
rep++