C ROM එක දැම්මේ CWM එකෙන්...
රූට් කරා..
ඩව්න්ලෝඩ් මෝඩ් එකේ පෙන්නන්නේ Downloading කියලා විතරයි... counter එකක් පෙන්නන්නේ නෑ..
අන්තිමට S ROM එක දැම්මට පස්සේ රූට් කලෙත් නෑ CWM දැම්මෙත් නෑ මචං...
ඩව්න්ලෝඩ් මෝඩ් එකට ගියා කියලා දැන් තියෙන සිස්ටම් එකට අවුලක් වෙන්නේ නෑ නේද???
මොකද අද මම කේබල් එක ගෙනාවේ නෑ මොනවත් කරන්න....
එහෙනම් අවුලක් නෑ. yellow triangle එකක් එන්නෙත් නෑ නේ. එහෙම නම් මම හිතන්නේ වැඩේ ගොඩ.
download mode එකට ගියාට මුකුත් වෙන්නේ නෑ. ආයිත් off කරලා on කරන්න පුළුවන් power button එකෙන්.




.
