සැලුන් De SEXY...


දාඩිය පෙරාගෙන බාබර් කපයි කෙස්
හම්පඩ සරමෙ ගඳ කලඹයි නහය රොස්
ගානා මූණෙ පවුඩර් වල බැදිල පුස්
අපේ රටේ ගොඩක් සැලුන් නොමැත පොෂ්.
බෝල වගේ වටකුරු දේ මුහුණෙ වැදේ
සුසිනිදු දෑත්වල පහසින් ඔලුව රැකේ
මේ වගෙ "සැලුනයක්" දැම්මොත් අපේ රටේ
පෝලිම තියෙයි ගව් ගාණක් දුරට පුතේ.
-ෆන්දමැන්ටල්



දාඩිය පෙරාගෙන බාබර් කපයි කෙස්
හම්පඩ සරමෙ ගඳ කලඹයි නහය රොස්
ගානා මූණෙ පවුඩර් වල බැදිල පුස්
අපේ රටේ ගොඩක් සැලුන් නොමැත පොෂ්.
බෝල වගේ වටකුරු දේ මුහුණෙ වැදේ
සුසිනිදු දෑත්වල පහසින් ඔලුව රැකේ
මේ වගෙ "සැලුනයක්" දැම්මොත් අපේ රටේ
පෝලිම තියෙයි ගව් ගාණක් දුරට පුතේ.
-ෆන්දමැන්ටල්
