[[POLL]] CHANGE ELAKIRI REPUTATION SYSTEM!

DO YOU NEED A THANKS BUTTON IN FORUM???


  • Total voters
    55

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
Elakiri Reputation System Eka Deng Godaak Paranai..
E Nisa Api Appeal ekak karamu Admin ta Rep System eka Change karanna Kiyala or Aluth Option ekak ekathu karanna Kiyala...


We have a New Suggession " Thanks " option. Like XDA forums.

EK eke rep kotu wagemai mekath, eth Thanks meter ekak thiyenne.. See the below photo..


EK_REP_NEW.png



So Please Me Post eke thiyena Poll option eke Adaala Ekata Vote karala Oyalage kemeththa Penwanna..

Thank You.
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    mata pena widihata kawda - dunne kawda + dunne kiyala hoya ganna one wela me thiyenne. dan nama damme nethnam kawda dunne kiyla penne ne. namuth me thiyena widiha hodai .
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුදු මහත්තයා;12706909 said:
    rep point ara Star point wage 1 point = 1Rs karanam hari. salli paypal ekata withdraw karaganna puluwan widiyata
    :oo::rofl:
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    හැම දෙයක්ම සල්ලි වලින් මනින්න එපා මචන්ලා ........ :P [Rep]කර්ම කියන්නේ තමන් දාන පොස්ට් එකට අනිත් අය දක්වන කැමැත්ත/ සතුට කියලා හිතන්න ... ඔක්කොම සල්ලි වලින් බලන්න පුරුදු වෙන්න එපා ...... :) සල්ලි හොයන්න ඕනේ නම් වෙන ක්‍රම තියෙනවා .... :rofl:

    කර්ම කියන නම හොදයි ...... :)
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    හැම දෙයක්ම සල්ලි වලින් මනින්න එපා මචන්ලා ........ :P [Rep]කර්ම කියන්නේ තමන් දාන පොස්ට් එකට අනිත් අය දක්වන කැමැත්ත/ සතුට කියලා හිතන්න ... ඔක්කොම සල්ලි වලින් බලන්න පුරුදු වෙන්න එපා ...... :) සල්ලි හොයන්න ඕනේ නම් වෙන ක්‍රම තියෙනවා .... :rofl:

    කර්ම කියන නම හොදයි ...... :)

    :love: :love: :D

    සුදු මහත්තයා;12706909 said:
    rep point ara Star point wage 1 point = 1Rs karanam hari. salli paypal ekata withdraw karaganna puluwan widiyata

    :rolleyes: :confused:


    :P :P

    Thanx button tibbanam hodai, Eth reply ekak tharam gathiyak na

    :D :rolleyes:
     
    • Like
    Reactions: AselaAsanka

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mamath hithanawa thank button ekak thibboth ela kiyala... eth homoma hama post ekatama thanks karanna giyoth nam wade tikak awul.