OK !! (f*ck!! part 2)

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
Capture.PNG

tumblr_lw16aa5eFB1qcysa6.jpg

:(:(:(

Press

Member
May 2, 2012
174
29
0
ලස්සනට ත්‍රෙඩ් එකට නම දානවා මෙයා. ඒත් ත්‍රෙඩ්එකේ ඇතුල බලද්දි අරගන්න කිසිම වැලිව් එකක් ඇති දෙයක් නැහැ. විකාර මගුල් තියෙන්නෙ. සමහර විට වාක්‍යයක් දෙකක්. පින්තූරයක් වගේ...

අනුන්ගෙ වෙලාවයි බෑන්ඩ්විඩ්ත් එකයි කනවට හොඳ වැඩේ උඹට. විහිළු නෙවෙයි ඕවා හිඟන අනාථයො දාන ෆඩ ෂෝ.. දැන්වත් නවත්තහං මචන් ගොන් පාර්ට්. :no::no:
 
Last edited:

Press

Member
May 2, 2012
174
29
0
මචන්... ත්‍රෙඩ් එකක් දාන්න හරවත් කන්ටෙන්ට් එකක් තියෙන්න ඕනෙ. උඹ සේරම ගොන් ආතල් ගන්න බොරුනෙ දාන්නෙ. උඹෙ ඩොලර් කෝටියයි අර වාහනෙයි මේ වාහනෙයි කිය කිය. උඹ රියල් ටයිම් අනාථයෙක්. ආකර්ෂණීය මාතෘකාවක් දාලා මිනිස්සුන්ව ත්‍රෙඩ් එකට ඇදගත්තාම ඔහොම වෙනවා. අමාරුවෙන් ස්ලෝව් ඉන්ටර්නෙට්වලින් පේජ් ලෝඩ් කරගෙන බලනකොට ගොබ්බ විකාරයක් දාලා තිබ්බාම ඔහොම දෙන්න හිතෙනවා.

සමහර හරක් ඉන්නවා ඌට හචිමක් ගියත් මේකේ දානවා අර ඇටෙන්ෂන් හෝර් කියලා කියන්නෙ ඔය ජාතියේ අයට තමා. මේක බලන උංට කියන්නෙ මේකාගේ ත්‍රෙඩ් ටිකක් බලන්න මූ ඒ ජාතියේ කියලා තේරෙයි. මෝඩ වෙන්න එපා බන්. උඹ ත්‍රෙඩ්වලින් විතරක් නෙවෙයි දාන පෝස්ට්වලත් පට්ට නයි අරින්නෙ.

විහිළු කරන එකයි අවධානය අරගන්න ගොන් ජෝක් දාන එකයි දෙකක් බන්. කිව්වට තරහා වෙන්න එබා බන් උඹ ඇටෙන්ෂන් හෝර් කෙනෙක්. එකත් එකටම රුපියල් 50 දාගෙන නෙට්වර්ක් මීටරේ බලාගෙන දත නියව නියව නෙට් එන හිඟන්නෙක් වෙන්නැති උඹ බොරු දාලා මිනිස්සුන්ගෙ වෙලාව කන්නෙ. පව් පිරෙනවා බන් ඕවට අනුංගෙ කාලයයි උඹ හොරකම් කරන්නෙ.
:no::no::oo:
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    :P
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ලස්සනට ත්‍රෙඩ් එකට නම දානවා මෙයා. ඒත් ත්‍රෙඩ්එකේ ඇතුල බලද්දි අරගන්න කිසිම වැලිව් එකක් ඇති දෙයක් නැහැ. විකාර මගුල් තියෙන්නෙ. සමහර විට වාක්‍යයක් දෙකක්. පින්තූරයක් වගේ...

    අනුන්ගෙ වෙලාවයි බෑන්ඩ්විඩ්ත් එකයි කනවට හොඳ වැඩේ උඹට. විහිළු නෙවෙයි ඕවා හිඟන අනාථයො දාන ෆඩ ෂෝ.. දැන්වත් නවත්තහං මචන් ගොන් පාර්ට්. :no::no:

    ඉතින් උඹට පු+කද..? මොකද මේක official forum එකක්ද... එහෙමත් නැත්තම් professionals ලගේ forum එකක්ද හැමෝම එක විදිහට වැදගත් වෙන ත්‍රෙඩ් දාන්න... මේක කොල්ලෝ කෙල්ලෝ ආතල් එකට සෙට් වෙන forum එකක්. ඕන එකෙක්ට මේකේ rules violate නොකර ඕනෑම පෝස්ට් එකක් දාන්න අයිතියක් තියෙනවා....

    cyberDil ආතල් ත්‍රෙඩ් සපයන්නෙක්... උඹට ඒ ආතල් එක දිරවන්නේ නැත්තම් උගේ ත්‍රෙඩ් බලන්නෙපා.. යකෝ සයිට් එකේ අයිතිකාරයන්ටවත් නැති පු+කේ ඇම්මක් නේ මුට තියෙන්නේ වැදගත් ත්‍රෙඩ් දාන හැටි උගන්නන්න....
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඉතින් උඹට පු+කද..? මොකද මේක official forum එකක්ද... එහෙමත් නැත්තම් professionals ලගේ forum එකක්ද හැමෝම එක විදිහට වැදගත් වෙන ත්‍රෙඩ් දාන්න... මේක කොල්ලෝ කෙල්ලෝ ආතල් එකට සෙට් වෙන forum එකක්. ඕන එකෙක්ට මේකේ rules violate නොකර ඕනෑම පෝස්ට් එකක් දාන්න අයිතියක් තියෙනවා....

    cyberDil ආතල් ත්‍රෙඩ් සපයන්නෙක්... උඹට ඒ ආතල් එක දිරවන්නේ නැත්තම් උගේ ත්‍රෙඩ් බලන්නෙපා.. යකෝ සයිට් එකේ අයිතිකාරයන්ටවත් නැති පු+කේ ඇම්මක් නේ මුට තියෙන්නේ වැදගත් ත්‍රෙඩ් දාන හැටි උගන්නන්න....
    :lol: Sirawata
     
    ඔහොම කමෙන්ට් කරන්න එපා බං.
    ඇඬෙනවා :(
     
    ඒකනේ මූ නිකං ලෙක්චරර් කෙනෙක් වගේ නේ..
    පට්ට සීරියස් නේ...:nerd:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලස්සනට ත්‍රෙඩ් එකට නම දානවා මෙයා. ඒත් ත්‍රෙඩ්එකේ ඇතුල බලද්දි අරගන්න කිසිම වැලිව් එකක් ඇති දෙයක් නැහැ. විකාර මගුල් තියෙන්නෙ. සමහර විට වාක්‍යයක් දෙකක්. පින්තූරයක් වගේ...

    අනුන්ගෙ වෙලාවයි බෑන්ඩ්විඩ්ත් එකයි කනවට හොඳ වැඩේ උඹට. විහිළු නෙවෙයි ඕවා හිඟන අනාථයො දාන ෆඩ ෂෝ.. දැන්වත් නවත්තහං මචන් ගොන් පාර්ට්. :no::no:
    mona huththekda meh
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    ඉතින් උඹට පු+කද..? මොකද මේක official forum එකක්ද... එහෙමත් නැත්තම් professionals ලගේ forum එකක්ද හැමෝම එක විදිහට වැදගත් වෙන ත්‍රෙඩ් දාන්න... මේක කොල්ලෝ කෙල්ලෝ ආතල් එකට සෙට් වෙන forum එකක්. ඕන එකෙක්ට මේකේ rules violate නොකර ඕනෑම පෝස්ට් එකක් දාන්න අයිතියක් තියෙනවා....

    cyberDil ආතල් ත්‍රෙඩ් සපයන්නෙක්... උඹට ඒ ආතල් එක දිරවන්නේ නැත්තම් උගේ ත්‍රෙඩ් බලන්නෙපා.. යකෝ සයිට් එකේ අයිතිකාරයන්ටවත් නැති පු+කේ ඇම්මක් නේ මුට තියෙන්නේ වැදගත් ත්‍රෙඩ් දාන හැටි උගන්නන්න....

    එහෙනම් උඹට මොකෝ බන් මේ තරහා ගිහින්.. මේකෙ රූල්ස් වයොලේට් නොකරනේ මමත් මගේ මතේ කිව්වෙ. ඒකට උඹ මොකෝ මේ කෑ ගහන්නෙ බැණගෙන.. :nerd: එහෙම නෙවෙයි බන්.. මං කියන්නේ..

    මෙයාගෙ ජෝක්/ෂෝවලට කැමති අයත් ඇති. ගොන් ජෝක්වලට අකමැති අයත් ඉන්නවා. එහෙනම් ජෝක් ටෝක් සෙක්ෂන් එකේ නොදා දාන්න ඕනේ ජෝක් සෙක්ෂන් එකේ නෙ බන්. ටෝක් සෙක්ෂන් එකේ දාන්නේ ඇත්ත දේවල් නේද. එතකොට මෙයාගෙ ටොපික් එක දැකලා එන අය රැවටීමක් මුලා කිරීමක් නේද වෙන්නෙ ???

    මිස්ලීඩින් ටොපික්ස් කියන එක වරදක්නෙ මචෝ..