දමිල ජාතික ගීයක්
මෙහෙම එකක් උබල අහල තියනවද

දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න
දෙමල ජනතාවගේ ගැටලුවට විසදුම දමිල ජාතික ගීයක් ලබා දීමද ?
එල්.එල්.ආර්.සී වාර්ථාවේ නිර්දේශ, ජිනීවා යෝජනාව සහ මවිබිමේ අනාගතය නමින් නිදහස් වෙිදිකාව විසින් සංවිධානය කරණු ලැබූ සම්මණ්ත්‍රණය ඊයේ(16) ජෙ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවේ දී ජාතික ගීය සිංහල හා දෙමල යන භාෂා දෙකෙන්ම ගායනා කරමින් වැඩ සටහන ආරම්භ කරණු ලැබූ අතර මෙම අවස්ථාවට මහජනතාව, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී විය.
-3mana-
මෙහෙම එකක් උබල අහල තියනවද


දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න
දෙමල ජනතාවගේ ගැටලුවට විසදුම දමිල ජාතික ගීයක් ලබා දීමද ?
මෙච්චර කාලෙකට ජාතික ගිය කිව්වේ සිංහලෙන් විතරයි නෙද ?

