CITYGUIDE 7.2.00.44 Cracked

GPSPal

Member
May 19, 2012
11
2
0
Machanla Mama CITYGUIDE 7.2.00.44 Cracked version eka install kara. ekarala net eken download karapu lankawe map eka damma.
Applicatuion eka nam wada.
Eth MAPS LICENCE VIOLATION kiyala screen eke watenawa. Meka ayin karaganne kohomada?????
 
  • Like
Reactions: pdnaclk

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Machanla Mama CITYGUIDE 7.2.00.44 Cracked version eka install kara. ekarala net eken download karapu lankawe map eka damma.
    Applicatuion eka nam wada.
    Eth MAPS LICENCE VIOLATION kiyala screen eke watenawa. Meka ayin karaganne kohomada?????

    mokada kollo fake walin awilla...:lol:
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    Machanla Mama CITYGUIDE 7.2.00.44 Cracked version eka install kara. ekarala net eken download karapu lankawe map eka damma.
    Applicatuion eka nam wada.
    Eth MAPS LICENCE VIOLATION kiyala screen eke watenawa. Meka ayin karaganne kohomada?????

    Ehema kramayak nam thiyenawa thamai machan
     

    GPSPal

    Member
    May 19, 2012
    11
    2
    0
    දැන් අපේරටේ gps කොම්පැනි 2 ක තියෙනවනේ. සාලා සහ cityguide. හැබැයි මේ දෙගොල්ලගෙම map එක වගේ. හැමදේම හොඳයි. එකම වැරැද්ද තම කොළඹින් පිට පළාත වල map එක වැරදියි. map එකේ තියෙන සමහර පාරවල් ලංකාවේ ඇත්තෙත් නැ. මේක මගේ අත්දැකීමක්. මම cityguide map, සාලා 2 කම බලල තියෙනවා.cityguide 4.3 map එකේ නම් මේ සමහර වැරදි පාරවල් අයින් කරලා තියෙනවා. එවුනට තව හුඟක් තියෙනවා. ඒ හඬ වෙන ප්‍රශ්නේ මෙකී. GPS එක මටනම් විශ්වාස කරලා ගමනක් යන්ඩ බෑ. මොකද GPS හන්දා අතරමං වෙන්නේ නම් නැතිවෙයි. එවුනට යන පාර blind end එකකින් ඉවර වෙන්ට ඉඩ තියෙනවා.:lol::lol:
    බලපුවහම මට තේරිච්ච දෙයක් තමා මේ දෙගොල්ලගෙම base map එක පරණ garmin format එකේ map එකක්. :eek:
    SriLanka.img kiyala google search ekak dala balanda. oyagollanda emap eka hoya ganda puluwan. :yes:
    ඇත්තටම opensource map project එකේ quality එක මේ දෙගොල්ලන්ගේ map එකට වඩා හුගක් ඉහලයි. එවුනට එකේ පාරවල් හුගක් අඩුයි. :confused:
    මේ අඩුපාඩු ඉක්මනට නිවැරදි කරන්නේ නැත්නම් දැනට මේක පාවිච්චි කරන එක කොළඹින් පිට අයට නම් එච්චර වැඩක නැති වෙයි. කොළඹ ඉන්න අයට නම් traffic updates වලින් මොනවහරි කරගන්ඩ පුළුවන් වෙයි.
    Digital Myriad me gana mokada hitanne.
    :confused::confused:
     

    owertux

    Member
    Apr 8, 2009
    1
    0
    0
    hi mate

    oya laga cityguide 7 cracked version eka thiyenawanam share karannakoo. mama hamathanama hewwa bt hambaune naa
     

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    CityGuide Map Version 5.4 Released!!!

    motormagnew.jpg

    Online users: Please press

    Menu>Options>Settings>Maps>Map Management>Download Maps & Select "SriLanka5.4".


    Your map will download in background and it will automatically replace the old version.

    Offline users , Please download new map from www.cityguidegps.com/slmap & replace the old map

    In this map update you will get

    More & More details in Colombo District
    House Number search in Kandy City limit

    Also Re-surveyed

    Mirigama
    Veyangoda
    Kegalle
    Mathugama
    Baddegama
    Minuwangoda
    Panadura
    Anuradhapura
    Polonnaruwa
    Jaffna
    Vavyniya
    Trinco
    Negambo
    Angunakolapelassa
    etc......
    Total 26,471 Towns, Cities & Villages of Sri Lanka covered in this map version and keep on adding!!!!
     
    Last edited:

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !



    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.