පරම වීර විභූෂණ පදක්කම(PWV)
පරම වීර විභූෂණ පදක්කම කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ශක අංශ සාමාජිකයෙකුට ලබා ගත හැකි ඉහලම පදක්කමයි. මෙය පිරිනැමීමේදී එම සමාජිකයාගේ තනතුර කිසි විටක නොසලකයි. කැපවීම, ක්‍රියාව හා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදීම සදහා මෙම පදක්කම පිරිනැමීම සිදුකරයි. මෙම පදක්කම ලබා ගන්නා අයගේ නම අවසානයේ PWV යන අක්ෂර භාවිතා කල හැක.
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම පදක්කමෙන් පිදුම් ලැබූ විරුවන් 23කි.
1.කපිතාන් (උතුම්) සාලිය අලදෙනිය - ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව (PWV)
2.කෝප්‍රල් (උතුම්) ගාමිණී කුලරත්න - ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව (PWV)
3.දෙවන ලුතිනන් (උතුම්) K.W.T නිශ්ශංක - ගජබා රෙජිමේන්තුව (PWV)
4.බලලත් නිලධාරී (උතුම්) පසන් ගුණසේකර - ගජබා රෙජිමේන්තුව (PWV)
5.ලුතිනන් කර්නල් (උතුම්) ෆස්ලි ලාෆීර් - විශේෂ බලකාය (PWV)
6.ලාන්ස් කෝප්‍රල් (උතුම්) M සෙනෙවිරත්න - ශ්‍රී ලංකා පාබල හමුදාව (PWV)
7.ලුතිනන් කමාන්ඩර් (උතුම්) ජූඩ් ලක්මාල් විජේතුංග - ශ්‍රී ලංකා නාවික හමුදාව (PWV)
8.මේජර් (උතුම්) G.S ජයනාත් - කොමාන්ඩෝ රෙජිමේන්තුව (PWV)
9.ලුතිනන් කර්නල් (උතුම්) ලලිත් ජයසිංහ - විශේෂ බලකාය (PWV)
10.මේජර් (උතුම්) K.A ගමගේ - විශේෂ බලකාය (PWV)
11.ලුතිනන් (උතුම්) U. G. A. S සමරනායක - ගැමුණු හේවා බලකාය (PWV)
12.මාණ්ඩලික සැරයන් (උතුම්) H.G.S බණ්ඩාර - විජයබා පාබල රෙජිමේන්තුව (PWV)
13.කපිතාන් (උතුම්) H.G.M.K.I මේඝවර්ණ - ගැමුණු හේවා බලකාය (PWV)
14.සැරයන් (උතුම්) P.N සුරංග - විජයබා පාබල රෙජිමේන්තු (PWV)
15.සැරයන් (උතුම්) චන්ද්‍රසිරි බංඩාර (PWV)
16.කෝප්‍රල් (උතුම්) නිලන්ත පුෂ්පකුමාර (PWV)
17.කෝප්‍රල් (උතුම්) K.චන්දන (PWV)
18.කෝප්‍රල් (උතුම්) A.M.N.P අබේසිංහ (PWV)
19.ලාන්ස් කෝප්‍රල් (උතුම්) T.G.D.R දයානන්ද (PWV)
20.ලාන්ස් කෝප්‍රල් (උතුම්) R.M.D.M රත්නායක (PWV)
21.ලාන්ස් කෝප්‍රල් (උතුම්) අබේරත්න බංඩා (PWV)
22.සුළු නිළදාරී (උතුම්) K.G. ශාන්ත (PWV)
23.වින්ග් කමාන්ඩර් (උතුම්) T.D.S. සිවාපුල්ලේ (PWV)
තව තවත් මෙවන් විරුවෝ ලක් දෙරණේ සිහළ ලෙය ගත දරා හෙළ මව් කුසින් බිහි වේවා....!!

පරම වීර විභූෂණ පදක්කම

Last edited: