අමරණීය සොල්දාදුවන් විසි නවය.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,496
    166,908
    113
    එකමත් එක රටක
    ow ara navy gun boat eke ekkenek ge bada hil wela le wididdi hila athin wahan wedi thibbalu le gihin unconscious wela marila watenakanma :(
    එකේ නම් බෝට්ටුවට ගහන video ත් තියනව කොටි record කරපුවා.. එක්කෙනෙක් බේරුනා කිව්වමත් පුදුමයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපරාදේ බං මේ උතුම් මිනිස්සුන්ගේ ජිවිත පරිත්‍යාගය ☹️☹️☹️☹️☹️☹️☹️. මේ මිනිස්සු ප්‍රාර්ථනා කරන්න ඇත්තේ මෙහෙම රටක්ද???
    යුද්දේ කියන්නේ ලේ හලන දේශපාලනයක්, දේශපාලන කියන්නේ ලේ හලන්නේ නැති යුද්දයක්.වෙනස තමයි පලවෙනි එකෙන් එකපාර මැරුණට දෙවෙනි එකෙන් මැරෙන්නේ ටිකෙන් ටික. ඒත් බේරගන්න එකෙක් පේනතෙක් මානයකවත් නෑ.
     
    • Like
    Reactions: Didy