USA Ready to attack Iran

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
iran polawa yata karana wada nathara karan ne nath than yuddayak enawa

yuddayak awoth thel mila $300+ wei :shocked::(

ලංකාව ඉරානෙන් තෙල් ගන්න එක නවත්තල ඉවරයි.

iran welata න්‍යෂ්ටික mokakwath naha

un hadan na balanawa thama

ආරංචි හැටියට උතුරු කොරියාවෙන් බඩු අරගෙන තමයි හදලා තියෙන්නෙ. අනික කොහොමටත් න්‍යෂ්ටික විදුලි බලාගාර ඉරානෙ තියෙනවා... ඒත් ආයුධ ගැන කියන්න බෑ :dull:
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

ලංකාව ඉරානෙන් තෙල් ගන්න එක නවත්තල ඉවරයි.

ආරංචි හැටියට උතුරු කොරියාවෙන් බඩු අරගෙන තමයි හදලා තියෙන්නෙ. අනික කොහොමටත් න්‍යෂ්ටික විදුලි බලාගාර ඉරානෙ තියෙනවා... ඒත් ආයුධ ගැන කියන්න බෑ :dull:
lankawa 20% adu karala iran nen gan na thel

න්‍යෂ්ටික විදුලි බලාගාර iran wela naha

iran kiyan ne ewa hadan thamai polawa yata wada karan ne kiyala

hitler uncle

Member
May 21, 2011
169
3
0
Nukualofa!
world war 3... this is reall bad news.. no matter who wins this.. it'll impact the world environmentally and economically in a real bad way.. sira americawa langadima hotanan ana gane wage hama kotetama kotanna gihilla!
 
elama buwa

Member
May 18, 2012
27
6
0
USA/SRI LANKA
ඒවුනාට ඇමෙරිකාවට වියට්නාමෙ ගැහුවා කියන එකත් අමතක කරන්න එපා.. ඇමෙරිකන්කාරයෝ මැදපෙරදිග බිමට සමතලා කරලා නිකන් ඉඳියි කියලා හිතනවද?? බලාගෙන හිටහන්...:lol::lol:

තෝ තාම ඉන්නෙ 70 ව දශකයෙද?තො වගෙ හනමිටි අදහස් තියාගෙන උන් යුද්ද කරන්නෙ නැහැ. ඇමෙරිකාව ඉට පස්සෙ යුද්ධ වලදි පෙර වැරදි වෙන්න දුන්නෙ නැහැ. තොගෙ ස්වයං වින්දනයට ඇත අතිතය ගැනම කියො කියො ඉන්නෙ නැතුව මැත අතීතයත් කියවපන්.
 
  • Like
Reactions: Honest-killer

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
තෝ තාම ඉන්නෙ 70 ව දශකයෙද?තො වගෙ හනමිටි අදහස් තියාගෙන උන් යුද්ද කරන්නෙ නැහැ. ඇමෙරිකාව ඉට පස්සෙ යුද්ධ වලදි පෙර වැරදි වෙන්න දුන්නෙ නැහැ. තොගෙ ස්වයං වින්දනයට ඇත අතිතය ගැනම කියො කියො ඉන්නෙ නැතුව මැත අතීතයත් කියවපන්.

ඔව් කොච්චර දියුනු වුනත් (මොඩ්වුනත්) ඇමෙරිකන් කාරයට තාම හරියකට ඉලක්කෙට බෝම්බෙවත් දාගන්න බෑ. හෆොයි... :rofl::rofl::P:rofl::rofl:
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
ඇමරිකාවට සාමාන්‍ය හමුදාවක් එක්ක කරන යුද්ධයක් දිනන්න පුලුවන්. කිසිම අවුලක් නැතුව. ජර්මනියට, ජපානෙට වගේම ඉරාකෙටත් ගහන්න පුලුවන් උනේ ඒක නිසා. ඉරානේ හිටියාට වඩා ඉතාම හොඳ තත්වයක සදාම් හුසේන් ඒකාලේ හිටියා. ලෝකෙන්ම පස්වෙනි ලොකුම හමුදාව තිබ්බේ. හබැයි ඇමරිකාව සදාම්ට ගහනකොට ඉරාකේ ඉක්මනටම යටත් උනා. ඇමරිකාවේ මැරුනේ 400ක් වගේ සුලු පිරිසක්.
ඉරානෙටත් එච්චරයි. ඉරානෙත් එක්ක අනිත් මුස්ලිම් රටවල් තරහයි. විශේෂයෙන්ම සුන්නි මුස්ලිම් බහුතරයක් ඉන්න සවිදි අරාබිය, එමිරේට්ස් වගේ රටවල්. ඇමරිකාවට කොහොමත් ගොට්ට අල්ලගෙන ඒ රටවල් ඉන්නේ. ඉරානේ වගේ ෂියා මුස්ලිම් පාලනයක් තියෙන්නේ සිරියාවේ විතරයි. එහෙව් එකේ ඇමරිකාවට තවත් වාසියි.
ඉරානෙට න්‍යෂ්ටික අවි නෑ. තාම විදුලි බලාගාරයත් හදාගෙන යන මට්ටමේ තියෙන්නේ. ඉතින් න්‍යශ්ටික බලය පාවිච්චි කරන්නත් උන්ට බෑ. හැබැයි ඇමරිකාව වගේම ඊශ්‍රායලේටත් න්‍යශ්ටික අවි තියෙනවා. අන්තිම ඔප්ශන් එක විදිහට උන් ඒක පාවිච්චි කරන්නත් ඉඩ තියෙයි.
ඊලඟ කාරනේ තමයි ඇමරිකාව වියට්නාමයේ පැරදුනේ උන් ගරිල්ලා යුධ ක්‍රම දැම්ම හින්දා. ඉරානේ වගේ සාම්ප්‍රධායික regular army එකක් ගරිල්ලා යුද්ධයකට යන්නේ. නෑ. ඇමරිකාව යුද්ධයකදී නම් දිනයි හැබැයි ඒක දිගටම අල්ලාගෙන ඉන්න බෑ ඉරානේ.
ඇමරිකාව ඉරාකෙට කලා වගේ රූකඩ පාලනයක් ඇතිකරලා ඉරානෙන් පිටවෙලා යයි. ඔන්න ඕකයි වෙන්නේ
 
Last edited:

ඒත් ඇමෙරිකාව ඇෆ්ගනිස්තාන් යුද්ධෙ පරාදයි නේද? :confused:
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0

ඒත් ඇමෙරිකාව ඇෆ්ගනිස්තාන් යුද්ධෙ පරාදයි නේද? :confused:
ඔව්. ඒකට හේතුවක් තියෙනවා.
1. තලෙයිබාන් සංවිධානය කියන්නේ තනිකර ගරිල්ලා ගේමක් ගහන සෙට් එකක්. යුද්ධේ පටන් ගත්ත කාලේ ගහගෙන ගහගෙන ගියා. තලෙයිබාන් කාරයෝ ගල් ගුහා අස්සේ හැංගුනා. දැන් දැන් එලියට ඇවිල්ලා ඔය ගහන්නේ
2. ඇමරිකාවේ මිශන් එක දැන් හරි. උන් රට අල්ලා ගත්තා. හමීඩ් කර්සායි කියන රූකඩ පාලකයා පත්කරගත්තා. දැන් ඇෆ්ගනිස්ථානේ වැඩ ඌට බලාගන්න කියලා හිමීට පස්සේ දොරින් ඇමරිකාව මාරුවෙනවා. හැබයි යටින් ඉඳන් මෙහෙයවන්නේ ඇමරිකාව. ඇෆ්ගනිස්ථානේ තෙල් නැතිවුනාට දුර්ලභ ලෝහ තියෙනවා. ඒවා කැනීම් කරන්නත් ඇමරිකානු සමාගම් ලෑස්තියි වගේම පොපි වගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. බිලියන ගනනක් ලාභ තියෙන ඔපියම් මත්ද්‍රව්‍ය නිශ්පාදනයත් කෙරෙන්නේ ඇෆ්ගනිස්ථානේ. ඇමර්කාව ඒකෙනුත් හොර පාරෙන් සල්ලි හොයනවා. ඒකට හිලව්වක් විදිහට ඇෆ්ගන් ආණ්ඩුවට යුධ ආධාර දෙනවා.
ඉරාකෙන් ඇමරිකාව ගියාට ඉරාක තෙල් ලිං වල තෙල් ගන්නේ ඇමරිකානු සමගම්. ලිබියාවෙත් වෙන්නේ එච්චරයි.
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mahinda ali talk demmath sign karala thiyana agreements ekka iran walata gahanna USA walata trinco harbor unath use karanna puluwan :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mahinda ali talk demmath sign karala thiyana agreements ekka iran walata gahanna USA walata trinco harbor unath use karanna puluwan :D
    දේශපාලකයා විටෙක සිංහයෙක්ද තවත් විටෙක නරියෙක්ද වියයුතු බව මැකියාවෙලී කිව්වෙ නිකන්ද...:rofl::rofl:
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    හික්ස් හැම එකාගෙම කතාව විතරයි ඇමෙරිකාව එක්ක ගහගන්න පුලුවන් චිනෙට විතරයි ඉරානෙට වඩා ලොකු කයිවාරු ගෙහුවනෙ සදාම්,ගඩාෆි වගෙ උන්.අන්තිමෙදි උන දෙ දන්නවනෙ.ඔය ටිකම තම ඉරානෙටත්..ඉරානෙට ගහන ගමන් තව මිසයිලයක් මක්කම පලස්තිනෙ පැත්තටත් යැවුවනම් හරි. ඔන්න බලපන් ඇමෙරිකාව නවතින්නෙ මැදපෙරදිගම බිමට සමතලා කරලා :lol::lol::lol::lol:..

    jaathi wadi kalakanni haththe........maru thamusege buddist philosophy eka...pol booruwa
     
    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    ඔව් කොච්චර දියුනු වුනත් (මොඩ්වුනත්) ඇමෙරිකන් කාරයට තාම හරියකට ඉලක්කෙට බෝම්බෙවත් දාගන්න බෑ. හෆොයි... :rofl::rofl::P:rofl::rofl:

    ගොබ්බයෝ.උන් ටාගට් වලට තමා යකො බොම්බ දාන්නෙ.පැ්‍යට කිලෝ මිටර් 3500 කට වඩා වැඩි වෙගයෙන් පෘතුවියට අඩි දස දහස්ගනනකට උඩින් යන යුධ ගුවන්යානයකින් ඉලක්කයකටම බොම්බයක් දානවා කියන්නෙ ලෙසි පහසු දෙයක් නෙමෙ.සුලගේ වෙගය සහ ෂුට් කරන නියමුවාගෙ තප්පරෙන් 1000 එකෙන් වන පමාව හෝ ඉක්මන් වීම නිසා ඉලක්කය වැරදි යන්න පුලුවන්.එක ඔනම ගුවන් හමුදාවකින් වෙන වැරැද්දක්.Air Force Exibition එකක් බලන්න ගිය වෙලාවට Air Force එකෙ ඉන්න අය්යා කෙනෙක්ගෙන් වත් අහාලා දැන ගනින්.:P:P:P