Aththa kathawa machn...hama ratakama oya wage un innawa....ekane amarican karayo ohoma hama ratakatama wage sadde danne....
හරියට අපේ රටේ වගේ
Aththa kathawa machn...hama ratakama oya wage un innawa....ekane amarican karayo ohoma hama ratakatama wage sadde danne....
හරියට අපේ රටේ වගේ
iran polawa yata karana wada nathara karan ne nath than yuddayak enawa
yuddayak awoth thel mila $300+ wei![]()
ආරංචි හැටියට උතුරු කොරියාවෙන් බඩු අරගෙන තමයි හදලා තියෙන්නෙ. අනික කොහොමටත් න්‍යෂ්ටික විදුලි බලාගාර ඉරානෙ තියෙනවා... ඒත් ආයුධ ගැන කියන්න බෑiran welata න්‍යෂ්ටික mokakwath naha
un hadan na balanawa thama

lankawa 20% adu karala iran nen gan na thel
ලංකාව ඉරානෙන් තෙල් ගන්න එක නවත්තල ඉවරයි.
ආරංචි හැටියට උතුරු කොරියාවෙන් බඩු අරගෙන තමයි හදලා තියෙන්නෙ. අනික කොහොමටත් න්‍යෂ්ටික විදුලි බලාගාර ඉරානෙ තියෙනවා... ඒත් ආයුධ ගැන කියන්න බෑ![]()
ඒවුනාට ඇමෙරිකාවට වියට්නාමෙ ගැහුවා කියන එකත් අමතක කරන්න එපා.. ඇමෙරිකන්කාරයෝ මැදපෙරදිග බිමට සමතලා කරලා නිකන් ඉඳියි කියලා හිතනවද?? බලාගෙන හිටහන්...![]()
තෝ තාම ඉන්නෙ 70 ව දශකයෙද?තො වගෙ හනමිටි අදහස් තියාගෙන උන් යුද්ද කරන්නෙ නැහැ. ඇමෙරිකාව ඉට පස්සෙ යුද්ධ වලදි පෙර වැරදි වෙන්න දුන්නෙ නැහැ. තොගෙ ස්වයං වින්දනයට ඇත අතිතය ගැනම කියො කියො ඉන්නෙ නැතුව මැත අතීතයත් කියවපන්.





iran polawa yata karana wada nathara karan ne nath than yuddayak enawa
yuddayak awoth thel mila $300+ wei![]()

ඇමරිකාවට සාමාන්‍ය හමුදාවක් එක්ක කරන යුද්ධයක් දිනන්න පුලුවන්. කිසිම අවුලක් නැතුව. ජර්මනියට, ජපානෙට වගේම ඉරාකෙටත් ගහන්න පුලුවන් උනේ ඒක නිසා. ඉරානේ හිටියාට වඩා ඉතාම හොඳ තත්වයක සදාම් හුසේන් ඒකාලේ හිටියා. ලෝකෙන්ම පස්වෙනි ලොකුම හමුදාව තිබ්බේ. හබැයි ඇමරිකාව සදාම්ට ගහනකොට ඉරාකේ ඉක්මනටම යටත් උනා. ඇමරිකාවේ මැරුනේ 400ක් වගේ සුලු පිරිසක්.
ඉරානෙටත් එච්චරයි. ඉරානෙත් එක්ක අනිත් මුස්ලිම් රටවල් තරහයි. විශේෂයෙන්ම සුන්නි මුස්ලිම් බහුතරයක් ඉන්න සවිදි අරාබිය, එමිරේට්ස් වගේ රටවල්. ඇමරිකාවට කොහොමත් ගොට්ට අල්ලගෙන ඒ රටවල් ඉන්නේ. ඉරානේ වගේ ෂියා මුස්ලිම් පාලනයක් තියෙන්නේ සිරියාවේ විතරයි. එහෙව් එකේ ඇමරිකාවට තවත් වාසියි.
ඉරානෙට න්‍යෂ්ටික අවි නෑ. තාම විදුලි බලාගාරයත් හදාගෙන යන මට්ටමේ තියෙන්නේ. ඉතින් න්‍යශ්ටික බලය පාවිච්චි කරන්නත් උන්ට බෑ. හැබැයි ඇමරිකාව වගේම ඊශ්‍රායලේටත් න්‍යශ්ටික අවි තියෙනවා. අන්තිම ඔප්ශන් එක විදිහට උන් ඒක පාවිච්චි කරන්නත් ඉඩ තියෙයි.
ඊලඟ කාරනේ තමයි ඇමරිකාව වියට්නාමයේ පැරදුනේ උන් ගරිල්ලා යුධ ක්‍රම දැම්ම හින්දා. ඉරානේ වගේ සාම්ප්‍රධායික regular army එකක් ගරිල්ලා යුද්ධයකට යන්නේ. නෑ. ඇමරිකාව යුද්ධයකදී නම් දිනයි හැබැයි ඒක දිගටම අල්ලාගෙන ඉන්න බෑ ඉරානේ.
ඇමරිකාව ඉරාකෙට කලා වගේ රූකඩ පාලනයක් ඇතිකරලා ඉරානෙන් පිටවෙලා යයි. ඔන්න ඕකයි වෙන්නේ

ඔව්. ඒකට හේතුවක් තියෙනවා.
ඒත් ඇමෙරිකාව ඇෆ්ගනිස්තාන් යුද්ධෙ පරාදයි නේද?

දේශපාලකයා විටෙක සිංහයෙක්ද තවත් විටෙක නරියෙක්ද වියයුතු බව මැකියාවෙලී කිව්වෙ නිකන්ද...mahinda ali talk demmath sign karala thiyana agreements ekka iran walata gahanna USA walata trinco harbor unath use karanna puluwan![]()


ane gahapan ookunta![]()
හික්ස් හැම එකාගෙම කතාව විතරයි ඇමෙරිකාව එක්ක ගහගන්න පුලුවන් චිනෙට විතරයි ඉරානෙට වඩා ලොකු කයිවාරු ගෙහුවනෙ සදාම්,ගඩාෆි වගෙ උන්.අන්තිමෙදි උන දෙ දන්නවනෙ.ඔය ටිකම තම ඉරානෙටත්..ඉරානෙට ගහන ගමන් තව මිසයිලයක් මක්කම පලස්තිනෙ පැත්තටත් යැවුවනම් හරි. ඔන්න බලපන් ඇමෙරිකාව නවතින්නෙ මැදපෙරදිගම බිමට සමතලා කරලා..
ඔව් කොච්චර දියුනු වුනත් (මොඩ්වුනත්) ඇමෙරිකන් කාරයට තාම හරියකට ඉලක්කෙට බෝම්බෙවත් දාගන්න බෑ. හෆොයි...![]()


