Mark Zuckerberg's marriage

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    photo.jpg


    අප කව්රුත් හදුනන නැතහොත් අපේ එදිනෙද ජිවිතයේ ප්‍රදාන අංගයක් වන ෆේස්බූකියේ නැතහොත් FACEBOOKහි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වන Mark Zuckerberg ඊයේ එනම් මැයි මස දහනම(19th Of May) වන දින විවාහ දිවියට එලබුනි.

    තම දීර්ඝ කාලින පෙම්වතිය වන Priscilla Chan සමග ඔහු සෙනසුරාදා දින විවාහ විය.

    මෙය විවාහ වී දිනකට පසු ෆේස්බූක් හරහා මුළු ලොවටම ප්‍රචාරණය විය.

    මෙහිදී ෆේස්බූක් හරහා විශාල පිරිසක් ඔවුන් දෙපලට සුබ පතා ඇත.
    පසුබිම ගස් වලින් හා කුඩා බල්බ වැලකින් යුක්ත වූ ඉතා චාම් මංගල ඡායාරුපයක් වයස අවුරුදු 28 ක් වන විසින් විවාහ ඡායාරුපය ලෙස ප්‍රසිද්ධ කොට ඇත.

    එලෙසම සහ දෙදෙනාම තමන්ගේ relationship status "Married"ලෙස වෙනස් කර ඇත.


    533004_10100387011687271_4_43926136_1416491050_n.jpg



    He ditched his trademark hoodie, appearing in a dark suit and tie, while she wore a sleeveless white wedding dress with lace.

    Zuckerberg and Chan met during his sophomore year at Harvard University, where Zuckerberg first nursed Facebook as a dorm-room project.

    Chan graduated this year from medical school at the University of California, San Francisco, according to her Facebook page.

    The marriage comes just one day after the company, based in California, made its market debut.

    Its initial public offering was the biggest opening ever for a tech company and the third-largest IPO in U.S. history, behind only Visa and General Motors.



    _________

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif