2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
Oriya calender walin newei ban keyanne,aliens la ekka direct contacts thiyenawalu!:P


:eek::eek::eek: එතකොට මූ මෙච්චර කල් මායා බුවාලා අරම කිව්වා මෙහෙම කිව්වා කිය කිය හිටියේ?? ඩිරෙක්ට් කොන්ටැක්ට් වලින් අස්කා මූව ගොනාට අන්දලද :shocked::shocked:
 

LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
:lol::lol::lol::lol::lol:එකමන් සහතික ඇත්ත:lol::lol::lol::lol: සමහර විට උන්ගේ මනස අධික දියුණුවකට ලක් වෙලා නිසා බාහිර පෙනුම වැදගත් නැතුව ඇති..:):):):):)
ow oriya kiyana widiyata un laga kannadiyak thiyanawalu eken ona kenek lassana widiyata balanna puluwanlu thaman kamathi penumakin balaganna puluwanlu pattama katha ganiyek super hot kallak wage balaganna puluwanlu :baffled: ehama balala mokatada atta kena kabaragoyek wagenam :lol:
 
oriya mekath balamu:P
http://www.imdb.com/title/tt1409024/

Men_in_Black_III.jpg
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ඔය වෙබ් සයිට් වල නාග පිටසක්වල ජීවින් මම දැම්මට.ඒ අය වගේම නෙවෙයි. ඒ අය ඕන ස්වරූපයක් අත් කරගන්න පුලුවන් අය.මේ විශ්වයට අයිති නොවන පිටසක්වල ජීවින් ඉන්නවා.ඒ අය ලයිට් බොඩිස්ලා වගේ. ඒක නිසා පෙනුම වෙනස් වෙන එක සුලු දෙයක්.
    මානවයන් කියන්නේ ලස්සන අය කියලම හිතන්න එපා.ඔයාලගේ උඩු සම වෙනුවට යට සම පමනක් තිබුනොත් කොතරම් අවලස්සනද?ඒ වගේම මෙලනින් කියන එකේ සුලු වෙනසක් ඔයාලව අප්‍රිය ජාතියක් කරන්න පුලුවන්.නමුත් අන්තර්සක්වල ජීවින් පරිනාමය තුලින් විශිෂ්ට සිරුරු තියෙනවා.ඔයාල දන්න මේ තාරකා විශ්වය වගේම ඔයලා නොදන්න වෙනත් විශ්වයන් අසීමිත ගනනක් තියෙනවා. අපේ තාරකා විශ්වය වගේ තවත් සමාන විශ්වයක් ලඟදිම පුපුරා විනාශ වෙනවා.එහි ඉන්න ජීවින් විශාල ගනනක් තාවකලිකව අපේ විශ්වයට එනවා.ඒ අය පසුව වෙනත් අලුතෙන් නිර්මානය වුන විශ්වයකට ඇතුලු වෙනක මෙහි සිටීවී. අලුත් විශ්වයක ස්ටාර්ගේට් විවෘත කරගන්න කාලයක් යනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොනවත් උනේ නෑනෙ..කෝ මේ ඔරිය!:eek:
    ඔයාල නොදන්නවා වුනාට හුඟක් දේවල් මේ වෙනකොටත් වෙමින් පවතිනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    20120520200659.png

    පෘථිවියේ අනාගතය ගැන පිටසක්වල ජීවින් මගෙත් එක්ක සාකච්චා කරමින් සිටිනවා කියලවත් ඇමරිකන් ධවල මන්දිරය දන්නේ නෑ.මේ අය ඒලියන්ස්ලා ගැන දන්න බම්බුවක් නෑ.නමුත් ඒලියන්ස්ලා ඇමරිකාව සහ මුලු පෘථිවිය ගැනම මනා දැනුමක් සහ ඥනයක් සහිතව වසර දහස් ගනනාවක් සිටිනවා.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Ane machan oriya,wena deyak apitath kiyhanko ganan ussanne nethuwa...? :sorry:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මායා කැලැන්ඩරයයේ නඩු විභාගෙ.................ක
    සුදු අයියා අද නම් ලොකු මීටිම.....................ක
    :(:(

    B කියන්නේ මොකක්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    20120520200659.png

    පෘථිවියේ අනාගතය ගැන පිටසක්වල ජීවින් මගෙත් එක්ක සාකච්චා කරමින් සිටිනවා කියලවත් ඇමරිකන් ධවල මන්දිරය දන්නේ නෑ.මේ අය ඒලියන්ස්ලා ගැන දන්න බම්බුවක් නෑ.නමුත් ඒලියන්ස්ලා ඇමරිකාව සහ මුලු පෘථිවිය ගැනම මනා දැනුමක් සහ ඥනයක් සහිතව වසර දහස් ගනනාවක් සිටිනවා.

    පල පොන්නයා යන්න බොරු නොකියා. :lol:
    අන්න උඹෙ කෑල්ල පිට යනවා. පොඩ්ඩක් බලපං මොකෝ කියලා සිද්දිය.
    ඒලියන් පොල්ල රහ මදිද දන්නෑ ඒකිට :lol::rofl:

    මගෙ පොල්ල නම් හරි රහයිලු ඒකිට :cool:

    ෆිල්ම් බලලා මොලේ කුරුවල් වුනානං පිස්සං කොටුවට පලයං මී හරකො :)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ane machan oriya,wena deyak apitath kiyhanko ganan ussanne nethuwa...? :sorry:
    ගනන් උස්සනවා නෙවෙයි. පිටසක්වල ජීවින් ලෝක නායකයන් සහ ආන්ඩු එක්ක සාකච්චා කරලා නෙවෙයි පෘථිවිය එයාලගේ පාලනයට ගන්නේ.මේක නිසා ඒ අය ආපු ගමන් ජන ජීවිතය සහ මානවයන්ගේ සේවාවන් සැපයුම් මර්ග අඩපණ වෙන්න පුලුවන්.ලොකු ව්‍යාකූලතාවයක් ඇති වෙන්න පුලුවන්.මේකට ඒ අය සූදානම් සහිතව විශාල ප්‍රමානයේ මෙහෙයුමක් කරන්නම වෙනවා.මොකද මානවයන්ගේ සැපයුම් සේවාවන් ඒ අයට ලබලා දෙන්න වෙනවා කාලයක්.ඉතින් ඒ ගැන විශාල ක්‍රියාකාරිත්වයක් සිදු වෙනවා.ඒ වගේම පිටසක්වල ජීවින් විශාල ප්‍රමානයක්,උපකරන රාශියක් ගේන්න වෙනවා.පලමුවෙන්ම පෘථිවි සන්නිවේදනය අල්ලගෙන ඒ අය මානවයන්ගේ බය ,චකිතය ඉවත් කරන්න ඕනී.නැත්නම් ගෑනු මිනිස්සු එකිනෙකා බදාගෙන බයෙන් ගැහෙන්න පටන් ගනී.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පැටියා;12722055 said:
    පල පොන්නයා යන්න බොරු නොකියා. :lol:
    අන්න උඹෙ කෑල්ල පිට යනවා. පොඩ්ඩක් බලපං මොකෝ කියලා සිද්දිය.
    ඒලියන් පොල්ල රහ මදිද දන්නෑ ඒකිට :lol::rofl:

    මගෙ පොල්ල නම් හරි රහයිලු ඒකිට :cool:

    ෆිල්ම් බලලා මොලේ කුරුවල් වුනානං පිස්සං කොටුවට පලයං මී හරකො :)
    ඒලියන්ස්ලට බයේ ගැහන මානවයෙක් වගේ.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mamanam baya wenne ne machn,umba apita seen eka kiyalane tiyenne!
    :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒලියන්ස්ලට බයේ ගැහන මානවයෙක් වගේ.

    බයේ ගැහෙනවනං ඒලියන්ලගෙ පක්කලි සර්විස් කරන තොට මම මෙහෙම කතාකරයිද පොන්ස්? :rofl:
    පුලුවන් නම් අපෙ ගේ වහලෙට ගලක් ගස්සපං උඹෙ ඔය ඒලියන් කුක්කන්ට කියලා.
    බෑ නේද පොන්ස්?
    එහෙනම් (_._) නොදී පල දැං ඈස් හෝල් :rofl
    :
     
    Status
    Not open for further replies.