මචංලා මෙ තියෙන navitel ඇප් එක ics එක්ක වැඩ නැ
navitel අලුත් වර්ශන් දැම්මම මැප් Index වෙන්නෙ නැ..
මොකද කරන්නෙ?
විසදගන්න පුලුවන් වෙයිද

http://www.mediafire.com/?m7mu6pdt0b63dul
Uploaded.to Mirror: http://uploaded.to/file/itkvz5ej
Hotfile Mirror : https://hotfile.com/dl/156330651/3d6...Voice.apk.html
Dropbox Mirror : https://www.dropbox.com/s/aaratzvdvea9dsv/voicetalk.apk

මගේ galaxy y GT-S5360 root කරන්න යද්දි adb files install කරන්න අහනවා. ඒකට මොකද කරන්නේ?
Ela ela mama gawat thiynna oya 4n eka uba danmma root karanna yanna epa warranty eka nati wai![]()
ඔන්න මචෝ මාත් Android. මේක ST18i මොඩෙල් එක නියම Phone එක. 8GB Chip එක්කම 35300/ උනා මචෝ. මම Android ගැන මෙලෝ දෙයක් දන්නේ නැ.
කොහොමද මචෝ මේක Root කරල Boot Loader Unlock කරන්නේ. මේකට හොද App එහෙම දීපන්කො.![]()

මෙන්න මේ කියන ෆෝන් තියන එවුන් පරිස්සම් වෙයල්ලා.... වැඩේ වරද්ද ගන්න කලින් මේක කියවලා හිටියොත් හොඳයි. අලුත් ICS එකේ eMMC drivers අව්ලක් තියනවා කියලා google පවා පිලිගෙන තියනවා. ICS (Stock ROM උනත්) flash කරනකොට හැමෝම හොයලා බලලා කරන්න. දැනට සෑහෙන්න ගානක් ෆොන් superbrick වෙලා තියනවා.
http://www.xda-developers.com/android/hard-brick-bug-on-galaxy-s-ii-and-note-leaked-ics-kernels/

දඩබ්බරයා;12721175 said:dan mokada machan ithin karanna oone kiyapanko meka ayin karala thibba ekama dannada![]()
thankx machn.. s2 at&t version eke leaked ics kernel eke aula thiyenne..
official version flash karata aulak na oya leak unu jarawal flash karanne nathuwa..

මෙන්න Galaxy SIII එකේ Live Wallpaper එක මගේ Galaxy Nexus එකේ නම් එලට වැඩ sure එකටම Galaxy SII, SI වලත් වැඩ කරන්න ඕනා එලකිරි වගේ
download
එල එල .. මෙන්න එහෙනම් S3 එකේ ප්රසිද්ධ S Voice app එක. Galaxy Series ඕන එකක දුවයි (Nexus එකෙත් වැඩ කරනවලු). මේක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා ඉන්න.
http://www.mediafire.com/?m7mu6pdt0b63dul

![]()
ඔන්න මචෝ මාත් Android. මේක ST18i මොඩෙල් එක නියම Phone එක. 8GB Chip එක්කම 35300/ උනා මචෝ. මම Android ගැන මෙලෝ දෙයක් දන්නේ නැ.
කොහොමද මචෝ මේක Root කරල Boot Loader Unlock කරන්නේ. මේකට හොද App එහෙම දීපන්කො.![]()
මෙන්න Galaxy SIII එකේ Live Wallpaper එක මගේ Galaxy Nexus එකේ නම් එලට වැඩ sure එකටම Galaxy SII, SI වලත් වැඩ කරන්න ඕනා එලකිරි වගේ
download
එල එල .. මෙන්න එහෙනම් S3 එකේ ප්රසිද්ධ S Voice app එක. Galaxy Series ඕන එකක දුවයි (Nexus එකෙත් වැඩ කරනවලු). මේක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා ඉන්න.
http://www.mediafire.com/?m7mu6pdt0b63dul

install කරපන්. ADB drivers, root කරන්න computer එකෙ install කරන්න ඔනෙ. එවගෙම ගොඩක් root ක්රම වලට "USB debugging" enable කරන්නත් ඔනෙ.මගේ galaxy y GT-S5360 root කරන්න යද්දි adb files install කරන්න අහනවා. ඒකට මොකද කරන්නේ?