ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මගේ galaxy y GT-S5360 root කරන්න යද්දි adb files install කරන්න අහනවා. ඒකට මොකද කරන්නේ?
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Need a bid help,
    I have a sony ericsson Xperia Neo V
    Recently I upgraded it 2 ICS via Sony PC Companion

    After that my phone is really slow. What can I do to make it fast?
    Pls help me?
    Can I go back to Gingerbread or is there any other way to make ICS better and fast??
    How do I revert back to GB??

    I'm a newbie so pls help me.

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    S-voice v1.0 From Samsung Galaxy S3

    Summary:
    Voice of the Assistant Galaxy S3 for all devices!

    Description:
    Voice of the Assistant Galaxy S3 for all devices!
    This voice assistant nominated as an analogue
    of "Siri" of iOS.

    The application is able to:
    Dial calls
    Write text messages
    Search for contacts
    Get directions via Google Maps
    Leave a note
    Working with the calendar
    Include music
    Record voice
    Write tweets
    Putting budilnik \ timer
    And so on

    just install it normally
    require 3mb internal memory only,
    supports app2sd

    Download

    :P
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    Math Android

    se-xperia-ray-ofic-1.jpg

    ඔන්න මචෝ මාත් Android. මේක ST18i මොඩෙල් එක නියම Phone එක:cool::cool: . 8GB Chip එක්කම 35300/ උනා මචෝ. මම Android ගැන මෙලෝ දෙයක් දන්නේ නැ.

    කොහොමද මචෝ මේක Root කරල Boot Loader Unlock කරන්නේ. මේකට හොද App එහෙම දීපන්කො.:D:D:D:D:D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    S2 & Note users

    මෙන්න මේ කියන ෆෝන් තියන එවුන් පරිස්සම් වෙයල්ලා.... වැඩේ වරද්ද ගන්න කලින් මේක කියවලා හිටියොත් හොඳයි. අලුත් ICS එකේ eMMC drivers අව්ලක් තියනවා කියලා google පවා පිලිගෙන තියනවා. ICS (Stock ROM උනත්) flash කරනකොට හැමෝම හොයලා බලලා කරන්න. දැනට සෑහෙන්න ගානක් ෆොන් superbrick වෙලා තියනවා.

    http://www.xda-developers.com/android/hard-brick-bug-on-galaxy-s-ii-and-note-leaked-ics-kernels/
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    se-xperia-ray-ofic-1.jpg

    ඔන්න මචෝ මාත් Android. මේක ST18i මොඩෙල් එක නියම Phone එක:cool::cool: . 8GB Chip එක්කම 35300/ උනා මචෝ. මම Android ගැන මෙලෝ දෙයක් දන්නේ නැ.

    කොහොමද මචෝ මේක Root කරල Boot Loader Unlock කරන්නේ. මේකට හොද App එහෙම දීපන්කො.:D:D:D:D:D
    Ela ela mama gawat thiynna oya 4n eka uba danmma root karanna yanna epa warranty eka nati wai:)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මෙන්න මේ කියන ෆෝන් තියන එවුන් පරිස්සම් වෙයල්ලා.... වැඩේ වරද්ද ගන්න කලින් මේක කියවලා හිටියොත් හොඳයි. අලුත් ICS එකේ eMMC drivers අව්ලක් තියනවා කියලා google පවා පිලිගෙන තියනවා. ICS (Stock ROM උනත්) flash කරනකොට හැමෝම හොයලා බලලා කරන්න. දැනට සෑහෙන්න ගානක් ෆොන් superbrick වෙලා තියනවා.

    http://www.xda-developers.com/android/hard-brick-bug-on-galaxy-s-ii-and-note-leaked-ics-kernels/

    dan mokada machan ithin karanna oone kiyapanko meka ayin karala thibba ekama dannada:(:(:(:(:(:(:(
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    thankx machn.. s2 at&t version eke leaked ics kernel eke aula thiyenne..

    official version flash karata aulak na oya leak unu jarawal flash karanne nathuwa..
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12721175 said:
    dan mokada machan ithin karanna oone kiyapanko meka ayin karala thibba ekama dannada:(:(:(:(:(:(:(

    යනවා නම් මුලින්ම Official GB ROM එකකට යන්න ඕනේ. නැත්නම් ඔය තියන LPY ROM එක තියාගෙන ඉඳපන් මොනවත් CWM වලින් flash කරන්න යන්න එපා. අඩු ගානේ පාවිච්චි කරන්න වත් එපා(ෆෝන් එක නෙමේ CWM එක). මමත් අන්තිමට දාපු YPF ROM එකේම ඉන්නවා. මම Root කලා ඒත CWM දැම්මේ වත් නෑ. මේ ප්‍රශ්න විසඳෙනකල් ටිකක් මෙහෙමම ඉන්නවා.

    thankx machn.. s2 at&t version eke leaked ics kernel eke aula thiyenne..

    official version flash karata aulak na oya leak unu jarawal flash karanne nathuwa..

    නෑ මචං මේ කේස් එක තියෙන්නේ leaked ROMs වල විතරන් නෙමේ. Official ICS Stock ROM වලත් තියනවා. සමහර අයගේ ෆෝන් superbrick වෙලා තියෙන්නේ OTA Update වලදී. ඒ කියන්නේ official ICS android OS එකෙත් case එකක් තියනවා. එත් ඒ අවුල මතු වෙලා තියෙන්නෙ Gnote ICS release එකේදී. CWM එහෙම පාවිච්චි කරනකොට brick වෙන සම්භාවිතාව වැඩියි. නමුත් ප්‍රශ්නය හැම ICS ROM එකකම තියනවා. ඒක තමයි google ඒ අවුල හදන්න උත්සාහ කරන්නේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මෙන්න Galaxy SIII එකේ Live Wallpaper එක මගේ Galaxy Nexus එකේ නම් එලට වැඩ sure එකටම Galaxy SII, SI වලත් වැඩ කරන්න ඕනා එලකිරි වගේ :yes:

    cc942ad86b33e23d367cce87862852df189a76c1ca84fee8c7e3ff8a7953a52f6g.jpg

    download
     
    • Like
    Reactions: shaviha34

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මෙන්න Galaxy SIII එකේ Live Wallpaper එක මගේ Galaxy Nexus එකේ නම් එලට වැඩ sure එකටම Galaxy SII, SI වලත් වැඩ කරන්න ඕනා එලකිරි වගේ :yes:

    download

    එල එල .. මෙන්න එහෙනම් S3 එකේ ප්‍රසිද්ධ S Voice app එක. Galaxy Series ඕන එකක දුවයි (Nexus එකෙත් වැඩ කරනවලු). මේක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා ඉන්න.

    http://www.mediafire.com/?m7mu6pdt0b63dul
     
    • Like
    Reactions: shaviha34

    ncyasassri

    Active member
  • Jun 15, 2009
    429
    62
    28
    එල එල .. මෙන්න එහෙනම් S3 එකේ ප්‍රසිද්ධ S Voice app එක. Galaxy Series ඕන එකක දුවයි (Nexus එකෙත් වැඩ කරනවලු). මේක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා ඉන්න.

    http://www.mediafire.com/?m7mu6pdt0b63dul

    parse error kiyala enawane SII eke,, :confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    se-xperia-ray-ofic-1.jpg

    ඔන්න මචෝ මාත් Android. මේක ST18i මොඩෙල් එක නියම Phone එක:cool::cool: . 8GB Chip එක්කම 35300/ උනා මචෝ. මම Android ගැන මෙලෝ දෙයක් දන්නේ නැ.

    කොහොමද මචෝ මේක Root කරල Boot Loader Unlock කරන්නේ. මේකට හොද App එහෙම දීපන්කො.:D:D:D:D:D

    Warranty එක තියනවනම් root, bootloader unlock කරන්න එපා. එත් unroot, bootloader lock කරන්න පුලුවන්. bootloader unlock කරනෙ නැතුව root කරන විදිහවල් තියනවලු.
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මෙන්න Galaxy SIII එකේ Live Wallpaper එක මගේ Galaxy Nexus එකේ නම් එලට වැඩ sure එකටම Galaxy SII, SI වලත් වැඩ කරන්න ඕනා එලකිරි වගේ :yes:

    download

    එල එල .. මෙන්න එහෙනම් S3 එකේ ප්‍රසිද්ධ S Voice app එක. Galaxy Series ඕන එකක දුවයි (Nexus එකෙත් වැඩ කරනවලු). මේක දාන්න කලින් default voicetalk app එක අයින් කරලා ඉන්න.
    http://www.mediafire.com/?m7mu6pdt0b63dul

    ekakiri :)
     
    • Like
    Reactions: vpsupun

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මගේ galaxy y GT-S5360 root කරන්න යද්දි adb files install කරන්න අහනවා. ඒකට මොකද කරන්නේ?
    install කරපන්. ADB drivers, root කරන්න computer එකෙ install කරන්න ඔනෙ. එවගෙම ගොඩක් root ක්‍රම වලට "USB debugging" enable කරන්නත් ඔනෙ.
     
    Status
    Not open for further replies.