2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
පැටියා;12722081 said:
බයේ ගැහෙනවනං ඒලියන්ලගෙ පක්කලි සර්විස් කරන තොට මම මෙහෙම කතාකරයිද පොන්ස්? :rofl:
පුලුවන් නම් අපෙ ගේ වහලෙට ගලක් ගස්සපං උඹෙ ඔය ඒලියන් කුක්කන්ට කියලා.
බෑ නේද පොන්ස්?
එහෙනම් (_._) නොදී පල දැං ඈස් හෝල් :rofl
:
ඒ ලියන්සල කිව්වාලු සේචින් දම..................ලා
උබලගෙ ගෙදර වහලක් නම් නැ කිය..............ලා

:lol:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒලියන්ස්ල එන්නේ නම් නැත පාරෙ.....................න්
    එලියක් ගියොත් බලපං පුත වහල උඩි....................න්

    :P
    උඩ බලන් ඉන්නව බන් අස්තගෙ අරකවත් පේයිද කියල..සැටලයිට් පමනි!:baffled::rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    උඩ බලන් ඉන්නව බන් අස්තගෙ අරකවත් පේයිද කියල..සැටලයිට් පමනි!:baffled::rolleyes:
    කොල්ලෝ එහෙම නොකියන් අපෙ ඔරියා.....................ට
    මිනිහා ගමන් යන්නේ බොල මහ රෑ............................ට

    :yes::yes:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පැටියා;12722094 said:
    ඔයා බජාර් එකේ ලලක්කා ද? :rolleyes:
    හිත හොද අක්කා
    සුර සැප වික්කා
    ............
    බොලා ගෑනුත් දැක්කා
    මං වගෙ ගැනු නොදැක්කා
    ...................
    හුරු බුහුටියි:) හැඩකාරයි :cool:කෙල්ල ලලක්කා
    9.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හිත හොද අක්කා
    සුර සැප වික්කා
    ............
    බොලා ගෑනුත් දැක්කා
    මං වගෙ ගැනු නොදැක්කා
    ...................
    හුරු බුහුටියි:) හැඩකාරයි :cool:කෙල්ල ලලක්කා
    9.gif

    රුවැති ලඳ ලඟ ගුණ නැත
    ගුණැති ලඳ ලඟ රුව නැත
    රුවැති ගුණැති ලඳ ලඟ පතිවත නැත :D:love:

    හිත හොඳ ගැහැණිය හැමදාම බඩින් කියලත් අපේ මුතුන් මිත්තො කියලා තියනවා ලලක්කෙ :yes::D
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පැටියා;12722114 said:
    රුවැති ලඳ ලඟ ගුණ නැත
    ගුණැති ලඳ ලඟ රුව නැත
    රුවැති ගුණැති ලඳ ලඟ පතිවත නැත :D:love:

    හිත හොඳ ගැහැණිය හැමදාම බඩින් කියලත් අපේ මුතුන් මිත්තො කියලා තියනවා ලලක්කෙ :yes::D

    ලෝකය දකි නම් අබිසර ලියගෙ හි.............................ත
    නැහැ දොස් නගන්නේ කවුරුත් දේවි අ........................ත
    මිනිසුන් අතර ඒ වැනි දෙවි වරුද ඇ............................ත
    ඔබ හට දෙන්න කවිමල් හැර යමක් නැ........................ත:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලෝකය දකි නම් අබිසර ලියගෙ හි.............................ත
    නැහැ දොස් නගන්නේ කවුරුත් දේවි අ........................ත
    මිනිසුන් අතර ඒ වැනි දෙවි වරුද ඇ............................ත
    ඔබ හට දෙන්න කවිමල් හැර යමක් නැ........................ත:)

    :cool:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පැටියා;12722114 said:

    හිත හොඳ ගැහැණිය හැමදාම බඩින් කියලත් අපේ මුතුන් මිත්තො කියලා තියනවා ලලක්කෙ :yes::D

    :yes::yes:
    ඒකනේ මම උබේ අම්මවත් බඩ කරේ. :cool:
     
    ලෝකය දකි නම් අබිසර ලියගෙ හි.............................ත
    නැහැ දොස් නගන්නේ කවුරුත් දේවි අ........................ත
    මිනිසුන් අතර ඒ වැනි දෙවි වරුද ඇ............................ත
    ඔබ හට දෙන්න කවිමල් හැර යමක් නැ........................ත:)

    අප්පට සිරි ලලක්ක හිටගෙන කවි කියන එකෙක්නෙ..:lol::lol::lol:උබ අතකසයෙද එල හව්ලෙද බං:lol::lol::lol:
     
    Status
    Not open for further replies.