මොකද හිතන්නේ කාටද ඔයාලගේ මනාපය ?
1. සරත් ෆොන්සේකා ද ?
2. මහින්ද රාජපක්ෂ ද ?
මනාපය දුන්නට විතරක් මදි පොඩි අදහසකුත් දාලා යන්න අමතක කරන්නෙපා .....!
1. සරත් ෆොන්සේකා ද ?
2. මහින්ද රාජපක්ෂ ද ?
මනාපය දුන්නට විතරක් මදි පොඩි අදහසකුත් දාලා යන්න අමතක කරන්නෙපා .....!
ඔබ කැමති නායකයට සහය පළකරන ප්රචාරක කටයුතු කිරීමට අයිතිය ඇත...!
අවවාදයි...! ( පාට පාට දේශපාලන කන්නාඩි වලින් මොලේ ඔද්දල් වුන මෝඩ සිංහලයන්ට මෙහි ඇනකොට ගැනීම සපුරා තහනම්. එකිනෙකාගේ ගරුකරමින් ඔවුන්ගේ අදහස්වලට විනීතව හා නිහතමානී ඔබගේ අදහස් දක්කනු මැනවි..! )
Last edited:


