SF ද ? MR ද ? ( mini election - vote n0w )

SF ද ? MR ද ?

  • 1. අතිගරු මහින්ද රාජපක්ෂ.

    Votes: 94 31.6%
  • 2.ජෙනරාල් සරත් ෆොන්සේකා

    Votes: 203 68.4%

  • Total voters
    297

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    මොකද හිතන්නේ කාටද ඔයාලගේ මනාපය ?
    1. සරත් ෆොන්සේකා ද ?
    2. මහින්ද රාජපක්ෂ ද ?
    මනාපය දුන්නට විතරක් මදි පොඩි අදහසකුත් දාලා යන්න අමතක කරන්නෙපා .....!

    ඔබ කැමති නායකයට සහය පළකරන ප්‍රචාරක කටයුතු කිරීමට අයිතිය ඇත...!

    අවවාදයි...! ( පාට පාට දේශපාලන කන්නාඩි වලින් මොලේ ඔද්දල් වුන මෝඩ සිංහලයන්ට මෙහි ඇනකොට ගැනීම සපුරා තහනම්. එකිනෙකාගේ ගරුකරමින් ඔවුන්ගේ අදහස්වලට විනීතව හා නිහතමානී ඔබගේ අදහස් දක්කනු මැනවි..! )
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මට නම් හිතෙන්නෙ මහින්දට වඩා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි...යු ඇන් පී උන් බලන් ඉන්නෙ ෆොන්සේකව ඉස්සරහට දාල තමන්ගෙ වැඩෙ කොර ගන්න.......ජෙප්පන්ට ආතක් පාතක් නෑ........... කොහොම ආණ්ඩුව ඉක්මන් සහ ජනතාවට දැනෙන ක්‍රියමාර්ගයක් ගත්තෙ නැතොත් මේ ආණ්ඩුවට වැඩි කල් ඉන්න බැරි බව නම් සහතික කරල කියන්න පුලුවන්......................

    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    මට නම් හිතෙන්නෙ මහින්දට වඩා මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ආණ්ඩුවයි...යු ඇන් පී උන් බලන් ඉන්නෙ ෆොන්සේකව ඉස්සරහට දාල තමන්ගෙ වැඩෙ කොර ගන්න.......ජෙප්පන්ට ආතක් පාතක් නෑ........... කොහොම ආණ්ඩුව ඉක්මන් සහ ජනතාවට දැනෙන ක්‍රියමාර්ගයක් ගත්තෙ නැතොත් මේ ආණ්ඩුවට වැඩි කල් ඉන්න බැරි බව නම් සහතික කරල කියන්න පුලුවන්......................

    :yes::yes::yes:
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Untitled.jpg
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,872
    3,109
    113
    Arangala
    ෆොන්සේකා හොඳ රටේ ආරක්ෂාවට මිසක් රට පාලනයට නොවේ!!
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    Man nam kiyanne General wenama party 1kin enna one.........!!!!!!

    Mona chande nathi unath hamoma eya ekka inne......!!!!! Ekanisa bayawenna kari na........!!!!!!
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,822
    1
    3,809
    113
    JAPAN
    පොන්සේකා බැලුමකි
    ජනාධ්පතිවරණයේදී හුළං ගිය
    හිරේ දැමීම වැනිය පැච් දමීමක් හුළං ගිය බැලුමට
    නිදහස් වු කල හුළං යනු ඇත නැවතත්

    .මූ රට පාවලා දුන්න විතරක් නෙමෙයි කන්න දීපු අත හපාකාපු කල වැද්දෙක්.මූ මෙච්චර ලොකු ටෝක්ස් දෙන්නේ මූ නිදහස් උනේ ජනාධිපතිගේ සමාව නිසා කියලවත් නොදැනද කොහෙද?මේ බොරු ෂූටින්ග් හොදයි කොන්ඩේ බැදපු කළු කොට කැත චීන්නුන්ට.

    ( පුලුවන්නම් මට බැනපල්ලකෝ රාජපක්‍ෂලට කඩේ යනවා කියලා.මම මේ කිව්වේ ඇත්ත. )
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,822
    1
    3,809
    113
    JAPAN
    මෙයා තරම් තම මවු රට පාවා දීපු කෙනෙක් මුළු ලංකාවටම පහල වෙලා නැහැ. ලෝකෙ ඕනම රටකට ගිහින් සාක්ෂි දෙනවයි කිව්වනෙ අපේ හමුදාව යුධ අපරාධ කලා කියලා. එහෙම දේශ ද්‍රෝහියෙක්ව තමයි මේ ගොන් හැත්ත උඩ දාගෙන දුවන්නෙ ජය වේවා කිය කිය.

    38 කියලා තියෙන කතාව හැමෝම කියෙව්වා නම් හොඳයි. SF කියන්නෙ තමන්ගෙ ජීවිතේ බේරා දීපු රණවිරුවාටත් අවලාද කියපු අමනයෙක්. මේවා නොදන්න එවුන් හිතාගෙන ඉන්නෙ මේකා දෙවියෙක් කියලා. ඔහොම යං..... බලමුකො මෙයාගෙ බල තන්හාව කෙළවර වෙන හැටි....

    මොනවා වුනත් SF එළියට ආවෙ ජනාධිපති තුමාගෙ අත්සනේ බලයෙන්. අද එළියට බැහැලා පඩ ශෝ දාගෙන යනවා කෙළෙහිගුණ නැති බල්ලා.....
     
    • Like
    Reactions: gtkisaru
    May 5, 2006
    282
    12
    0
    hell
    mata nam mona anduwath ekai.mokath waradi.wadak na.

    But me prashnedi mahinda.ekadipathi hamuda palanayak apita oni na.hamuda nayakayo rate nayakayo una hama ratatama ada wela tiene de baluwama eka hondata terenawa.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මමනම් කැමති සිංහල නායකයෝ ඔක්කොම එකතු වෙනවනම්,මොකක් හරි ප්‍රශ්නයක් ආවම දෙමළ මුස්ලිම් නයකයෝ පක්ශ භේදයක් නැතිව එකතු වෙනවා,ඒත් අපි දෙපැත්තට වෙලා මරාගන්නවා.යුද්ධේ හරියට උනේ සිංහල බෞද්ධ හොඳ එකමුතුවක් තිබුන හින්දා.මහින්ද,ජෙනරාල් සරත්,ගෝඨා මේ හැමෝම එකට හිටපු නිසයි අපි යුද්ධේ දින්නේ.රනිල්ගෙන්නම් වැඩක් නැහැ,ඒත් කරු,සජිත් වගේ නායකයො ඔක්කොම එකතුවෙන්න ඕන.එදාට ලංකාව හොඳ තැනකට ඒවි.
     
    • Like
    Reactions: prashan3000

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    mata nam mona anduwath ekai.mokath waradi.wadak na.

    But me prashnedi mahinda.ekadipathi hamuda palanayak apita oni na.hamuda nayakayo rate nayakayo una hama ratatama ada wela tiene de baluwama eka hondata terenawa.

    ඔව් දැන් යන්නෙ එතකොට ඒකාධිපති පාලනයක් නෙමෙයිනෙ නේද?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මෙයා තරම් තම මවු රට පාවා දීපු කෙනෙක් මුළු ලංකාවටම පහල වෙලා නැහැ. ලෝකෙ ඕනම රටකට ගිහින් සාක්ෂි දෙනවයි කිව්වනෙ අපේ හමුදාව යුධ අපරාධ කලා කියලා. එහෙම දේශ ද්‍රෝහියෙක්ව තමයි මේ ගොන් හැත්ත උඩ දාගෙන දුවන්නෙ ජය වේවා කිය කිය.

    38 කියලා තියෙන කතාව හැමෝම කියෙව්වා නම් හොඳයි. SF කියන්නෙ තමන්ගෙ ජීවිතේ බේරා දීපු රණවිරුවාටත් අවලාද කියපු අමනයෙක්. මේවා නොදන්න එවුන් හිතාගෙන ඉන්නෙ මේකා දෙවියෙක් කියලා. ඔහොම යං..... බලමුකො මෙයාගෙ බල තන්හාව කෙළවර වෙන හැටි....

    මොනවා වුනත් SF එළියට ආවෙ ජනාධිපති තුමාගෙ අත්සනේ බලයෙන්. අද එළියට බැහැලා පඩ ශෝ දාගෙන යනවා කෙළෙහිගුණ නැති බල්ලා.....

    +8 reps
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මමනම් කැමති සිංහල නායකයෝ ඔක්කොම එකතු වෙනවනම්,මොකක් හරි ප්‍රශ්නයක් ආවම දෙමළ මුස්ලිම් නයකයෝ පක්ශ භේදයක් නැතිව එකතු වෙනවා,ඒත් අපි දෙපැත්තට වෙලා මරාගන්නවා.යුද්ධේ හරියට උනේ සිංහල බෞද්ධ හොඳ එකමුතුවක් තිබුන හින්දා.මහින්ද,ජෙනරාල් සරත්,ගෝඨා මේ හැමෝම එකට හිටපු නිසයි අපි යුද්ධේ දින්නේ.රනිල්ගෙන්නම් වැඩක් නැහැ,ඒත් කරු,සජිත් වගේ නායකයො ඔක්කොම එකතුවෙන්න ඕන.එදාට ලංකාව හොඳ තැනකට ඒවි.

    wenawanam hodai:):):):):)