අය්යෝ_පොන්සේකා

Jinthuwa

Banned
May 2, 2012
514
38
0
San Fransisco
අය්යෝ_පොන්සේකා

පොන්සේකට අවුරුදු 7ක් යනතුරු චන්ද බලය අහෝසි .. :lol::lol:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    man danna widiyata,,wiyawasthawe tyena widiyata,,kathandare tikak amarui machan,,

    mat fonseka wadhiyek tamai,,

    kohoma hari BUDU SARANIN fonseka sirta chnde illanna labenna ona,,UNP eke rannaponiya ekka newi,,
    jeppo ekkat newi,,

    Sajith wage konda pana tyna dial ekak ekka,,etkota balanna puluwan,,

    ape nil ponz la maagam patttuwatama puke agilla gahan duwana hati
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    කව්ද ඔය බොරුව කිව්වේ.. ??

    අපෙ ගෙවල් ගාව මල්ලි කෙනෙක් ඉන්නවා බන්,ඌ කරන්නෙ පොලිටික්z,,
    ඌ මට උන්ට දෙන නොට් එක පෙන්නුව,,ඒකෙ 78 යටතෙ,,
    සදා සොත්ති..,,හිමන්දය හොල්ලනවා බොරු,,
    මුට පන ත්යෙන තාක් චන්දෙදි ජිල් මාට් දාල මු දිනය්,,
    හැබැය් ෆොන්සේකා සර් ට කොන්දේසි විරහිත සමාවක් දුන්නානම්,,ඉල්ලන්න පුලුවන්,,
    ඒක තාම දන්නෙ නෑනෙ,,
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    දැන් දීලා තියෙන්නේ කොන්දේසි සහිත සමාවක්ද ??
    නෑ නේ.. ??
    :oo: :oo:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් දීලා තියෙන්නේ කොන්දේසි සහිත සමාවක්ද ??
    නෑ නේ.. ??
    :oo: :oo:

    ඒක ගැන මචන් කිසි දෙයක් කිව්වෙ නෑනෙ,,ඔක ගැන සරත් එන් සිල්වා කිව්ව මචන්,,

    කොන්දේසි රහිත සමාවක් වෙන්න ඕන මචන්,,බුදු සරනින්,,වරදක් නොකරපු මේ දෙය්යට[අපිව මෙ හිමන්දයගෙන් ගලවගන්න ආපු]
    :yes::yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒක ගැන මචන් කිසි දෙයක් කිව්වෙ නෑනෙ,,ඔක ගැන සරත් එන් සිල්වා කිව්ව මචන්,,

    කොන්දේසි රහිත සමාවක් වෙන්න ඕන මචන්,,බුදු සරනින්,,වරදක් නොකරපු මේ දෙය්යට[අපිව මෙ හිමන්දයගෙන් ගලවගන්න ආපු]
    :yes::yes::yes::yes:

    එල එල බලමුකෝ බං..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකද බන් මේ ජින්තුවා කියන්නේ? පව් ඉතින් කව්රු හරි අමාරුවට කකුල් හතරේ ගෑනු සතෙකුට කරලා එකේ ප්‍රතිපලේ හැටියට ඉපදුන කකුල් හතරේ පැටියෙක්. උම්බෑ කියනවා පව් තණකොළ ඉල්ලලා. :lol::lol::lol:
     
    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    පොන්සේකට අවුරුදු 7ක් යනතුරු චන්ද බලය අහෝසි .. :lol::lol:

    AYYYO MADAI KOLA !!!!

    DAN KOHOMADA MEYA DUSHANAYA BEESHANAYA NATHI KORANEEEE

    Onna ohe Bari wada Nokaran Abarooo kiyala me inne tika sadda natuwa joliya enjoy kara kara hitiyanam Harii:yes::yes:

    Lankawe Prison system eke Hondakama meya Mulu Loketama Pennuwa

    Issara Beheth Gannda Awama dena Pissu talks ekak wath iye Dunne na
    E kiyanne Waaachika Sanwaraya athi wela