අනුර කුමාර මේ අප්‍රේල් 21 කියන්න ඉන්න බොරුව මොකද්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැලැන්ඩරේ වෙනස් කරල අප්‍රේල් 21 දිනය අයින් කරලා පෙබරවරි මාසේට දවසක් එකතු කරනවා

    Suspicious Monkey GIF by MOODMAN
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,771
    113
    කලින් පාර කොල ඉරලා කිව්වා. මෙදා පාර කියයිද දන්නේ නෑ වාර්තාව සුදු පාට font එකෙන් print කරලා නිසා පේන්නේ නෑ කියලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,507
    32,234
    113
    කලබල වෙන්න එපා.
    වැඩ ටික ගානට යටින් කෙරීගෙන යනවා
    රී... ගෙන යනව තමයි ප්‍රා සභාවල උනුත්, අනුර කියනවා අනවසර ඉදිකිරීම් වලට ඉඩදෙන්න එපා කියල, ප්‍රාදේශීය සභා උන් මෙලෝ දෙයක් බලන්නෙ නැතුව කරගෙන යන්න ඇරල තියෙන්නෙ...
     
    • Like
    Reactions: Cypress