අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!!

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!!

    ඉතින් මටත් දැන් කොටු 7 යි

    7seven.jpg

    එළකිරි යාළුවො ගොඩක් මට ඉන්නවා යාළුවො ඇති තැන බිය නෑ ආදරේ මිතුදම ඉතිරෙනවා:):):):love::love::love:

    ඉතින් තවත් එළකිරියේ මගේ යාළුවොත් එක්ක හැමෝටම උදවු කරගෙන හොඳ කාලයක් ගතකරමු :love::love::love::yes::yes:

    love_and_friendship_quotes_8-e1335700724421.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හොදයි හොදයි......!! :yes::yes:

    කෝ බං උඹ මේ රෙප් ගැනම කතා කරලා ත්‍රෙඩ් දාලා තියෙනවා මිසක්, කිසිම වැදගත් ත්‍රෙඩ් එකක් දාලා නෑ නේ බං........?? :rolleyes:

    අඩු තරමේ වටිනා කියන ත්‍රෙඩ් එකක් දාපන්.... මේ පාන් ගෙඩියක් ගන්නවත් බැරි රෙප් ගැන වද වෙන්නේ නැතුව....... :lol: :P මොකද උඹ මෙතන රෙප් කොටු එකතු කරලා, ඒකෙන් මොනවා ගන්නද බලාපොරොත්තුව.......?? :lol: :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ බලපන්, උඹ රෙප් ගැනම කතා කරලා මිසක්, එක වැදගත් ත්‍රෙඩ් එකක්වත් දාලා තියෙනවද කියලා.....??

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=359370&starteronly=1

    :oo: වැදගත් යමක් එළකිරිය වෙනුවෙන් කරලා, රෙප් ඉල්ලපන් බං...... :yes: එතකොට රෙප් ඉල්ලලා අඩන්න ඕනා නෑ....:no: ඉබේටම ලැබෙනවා.......!! :yes: තමන්ට ලැබෙන්න තියෙන ගරු බුහුමන්, සමාජයට වටිනා දෙයක් කරලා ලබා ගන්නවා මිසක්, ඉල්ල ඉල්ල ලබා ගන්න යන්න එපා බං..... කුජීතයි නේද එහෙම......?? :rolleyes: :(
     
    Last edited:

    කතාවේ ඇත්තක් තියෙනවා මචෝ . මම අලුතෙන් ත්‍රෙඩ් දන කෙනෙක් නෙවෙයි තමා මට එහෙම කියන්න කරන්න දේවල් එච්චර නෑ සහෝ. ඉතින් මම මේ වෙනකන් මොනවහරි එකක් දැම්මනම් ඒක මේවගේ රෙප් කොටුව ගැන හරි සුබ පැතීමක් හරි තමයි ඉතින් එකට මට කරන්න දෙයක් නෑ සහෝ එක මම කලින් එකේදිත් කිව්වේ. මම නුල් දාන අනිත් හැමෝටම මට දෙන්න පුළුවන් රෙප් ඒක බුම්ප් ඒක දෙනවා ඒ ත්‍රෙඩ් හොඳ ඒවා උඩට ගන්න:) ඉතින් මම ත්‍රෙඩ් දන්නා ඕනෙම කියල නෑ නේ සහෝ :( මම අනිත් අයට උදවුවක් දීල ඉන්නවා ඒගොල්ලෝ මටත් රෙප් දීල තියෙන්නේ එකනේ සහෝ ඉතින් මම කොටුවක් පැන්නම ඒක කියන එක වැරද්දක්ද ඇයි එහෙම කියන්නේ :( මට දුකයි එහෙම කියනකොට :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ බලපන්.... උඹ දැනට දාලා තියෙන ත්‍රෙඩ් 8න්, කෝකද වැදගත්කමක් තියෙන ත්‍රෙඩ් එක කියලා......?? :oo: :rolleyes:

    ඔන්න මම මගේ පොස්ට් 100 ගැහුවා :- http://www.elakiri.com/forum/showthread.php?t=1397798

    එළකිරියේ ඔක්කොම සොයුරු සොයුරියන්ට සුබම ස :- http://www.elakiri.com/forum/showthread.php?t=1403695

    මට රේප් කොටු 2ක් ඇවිල්ලා :- http://www.elakiri.com/forum/showthread.php?t=1408051

    මට දැන් කොටු 3යි සන්තෝසේ වැඩිකමට ගහන්න හිත# :- http://www.elakiri.com/forum/showthread.php?t=1423709

    සුභම සුභ වෛශාක්‍ය මංගල්‍යයක් වේවා!!!!!!!! :- http://www.elakiri.com/forum/showthread.php?t=1425631

    ගොඩක් පින් සිද්දවෙන උදවුවක් !!!!!!!!!!!!! :- http://www.elakiri.com/forum/showthread.php?t=1431846

    අම්මෝ මාර වැඩේ වෙලා තියෙන්නේ නියමයි!!!!!! :- http://www.elakiri.com/forum/showthread.php?t=1429568

    අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!! :- http://www.elakiri.com/forum/showthread.php?t=1433241

    බලපන්, මේ ත්‍රෙඩ් වලින් මොකේද වැඩකට ඈති යමක් තියෙන්නේ කියලා......?? :rolleyes: ඔක්කොම රෙප් ගැන විතරයි...... :rofl::P

    මම මේ උඹත් එක්ක තරහකට කියනවා නෙවෙයි.... වැදගත් යමක් කරලා රෙප් එකතු කරපන්.....:yes::yes: එහෙමයි කියලා, මෙතන ජංගි පෙන්වලා රෙප් ගන්න යන්න එපා.... :angry: :no: ඉන්ටර්නෙට් එකෙන්, ෆේස් බුක් එකෙන්, මෙලෝ රහක් නැති ඒවා උස්සලා, මෙතන දාලා රෙප් එකතු කරන අයියලත් ඉන්නවා තමා මේකේ.....!! :rofl: :P :angry: වැදගත් යමක් Community එකට කරපන්.... එතකොට ඉල්ලන්න ඕනා නෑ රෙප්......!! :yes: :D :)

    ඉතින් සහෝට කිව්වේ දැන් මම දාන ත්‍රෙඩ් ඔය වගේ ඒවා තමයි කියල :( එහෙම දෙයක් හම්බුනා කියල සතුටම මම අනිත් අයට කිව්වා. මට වෙන ලස්සනට වටිනා කියන යමක් තියෙන වැදගත් ත්‍රෙඩ් එකක් දන්නා බැරි බව ඇත්ත :( :(:( සහෝ ගැන නම තුන් හිතකවත් තරහක් නෑ මට හිතේ දුකක් දැන් තියෙන්නේ :( රෙප් වලින් ර්ලෝඩ් දාන්න බෑ එක මම දන්නවා රෙප් එකතුකරන්න ආස නම මම කොහොමත් ත්‍රෙඩ් දදා ඉන්න එපැයි නේ සහෝ මම එහෙම දැම්මේ නෑනේ :( එලකිරියට ඇවිල්ල මම පොස්ට් බලල ගිය විතරයි මේ අවුරුදේ තමා මම එලියට ඇවිත් හැමොත් එක්කම කතා කරලා ඒ ත්‍රෙඩ් වලට උදවු කරල හිටියේ ඇයි මම වැරදි සහෝ :( මම වටිනා ත්‍රෙඩ් පොස්ට් කරන්න බැරිකමට මම වැරදිද :( හිත රිදුනනම් සමාවෙන්න ඉත මගේ හිතට දුකයි ඔහොම කියනකොට
     
    :confused: මේ බලපන්, මම උඹට දුක් වෙන්න දෙයක් කිව්වේ නෑ.....?? :no::no:

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=359370&starteronly=2

    මේ බලපන්, උඹේ පෝස්ට් වලත් වැඩි හරියක් තියෙන්නේ බම්ප් විතරමයි...... :yes: ඈයි ඒ ඒ පෝස්ට් එකට අදාලව වචනයක් හරි කියන්න බැරි.....!! :frown:

    වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න බැරි මොකෝ බං.....?? අඩුම තරමේ උඹ ගියපු ට්‍රිප් එකක් ගැනවත්..... එහෙමත් නැත්නම් කරන ජොබ් එකෙන් ලබන අත්දැකීම් මත පදනම් වෙච්ච ත්‍රෙඩ් එකක්..... :D එහෙමත් නැත්නම් ඉගෙන ගත්ත දෙයින් ලබාගත්ත දැනුමෙන්, තවත් කෙනෙක්ව දැනුවත් කිරීමක්......:) ඒ වගේ කීයක් දේවල් තියෙනවද බං මේ රෙප් කොටු වැඩි උනා.... රෙප් පවර් වැඩි උනා කිය කියා ත්‍රෙඩ් දානවට වැඩිය.......?? :rolleyes:

    මම මේ උඹට බනිනවා නෙවේ...... :no: හිතන්න යමක් දුන්නා විතරයි.......!! :yes::yes::cool::cool:
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ බලපන්.... උඹ දැනට දාලා තියෙන ත්‍රෙඩ් 8න්, කෝකද වැදගත්කමක් තියෙන ත්‍රෙඩ් එක කියලා......?? :oo: :rolleyes:

    ඔන්න මම මගේ පොස්ට් 100 ගැහුවා :- http://www.elakiri.com/forum/showthread.php?t=1397798

    එළකිරියේ ඔක්කොම සොයුරු සොයුරියන්ට සුබම ස :- http://www.elakiri.com/forum/showthread.php?t=1403695

    මට රේප් කොටු 2ක් ඇවිල්ලා :- http://www.elakiri.com/forum/showthread.php?t=1408051

    මට දැන් කොටු 3යි සන්තෝසේ වැඩිකමට ගහන්න හිත# :- http://www.elakiri.com/forum/showthread.php?t=1423709

    සුභම සුභ වෛශාක්‍ය මංගල්‍යයක් වේවා!!!!!!!! :- http://www.elakiri.com/forum/showthread.php?t=1425631

    ගොඩක් පින් සිද්දවෙන උදවුවක් !!!!!!!!!!!!! :- http://www.elakiri.com/forum/showthread.php?t=1431846

    අම්මෝ මාර වැඩේ වෙලා තියෙන්නේ නියමයි!!!!!! :- http://www.elakiri.com/forum/showthread.php?t=1429568

    අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!! :- http://www.elakiri.com/forum/showthread.php?t=1433241

    බලපන්, මේ ත්‍රෙඩ් වලින් මොකේද වැඩකට ඈති යමක් තියෙන්නේ කියලා......?? :rolleyes: ඔක්කොම රෙප් ගැන විතරයි...... :rofl::P

    මම මේ උඹත් එක්ක තරහකට කියනවා නෙවෙයි.... වැදගත් යමක් කරලා රෙප් එකතු කරපන්.....:yes::yes: එහෙමයි කියලා, මෙතන ජංගි පෙන්වලා රෙප් ගන්න යන්න එපා.... :angry: :no: ඉන්ටර්නෙට් එකෙන්, ෆේස් බුක් එකෙන්, මෙලෝ රහක් නැති ඒවා උස්සලා, මෙතන දාලා රෙප් එකතු කරන අයියලත් ඉන්නවා තමා මේකේ.....!! :rofl: :P :angry: වැදගත් යමක් Community එකට කරපන්.... එතකොට ඉල්ලන්න ඕනා නෑ රෙප්......!! :yes: :D :)

    අනිවා මචන්......
    මේවා තරහට කියන ඒවා කියලා හිතන්න එපා.........
    තවත් එළකිරියට වැදගත් සාමාජිකයෙක් බිහි කරන්න urajdrlk උඹට ලොකු උපදේශයක් දීලා තියෙන්නේ....... :yes: :yes: :yes:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    :confused: මේ බලපන්, මම උඹට දුක් වෙන්න දෙයක් කිව්වේ නෑ.....?? :no::no:

    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=359370&starteronly=2

    මේ බලපන්, උඹේ පෝස්ට් වලත් වැඩි හරියක් තියෙන්නේ බම්ප් විතරමයි...... :yes: ඈයි ඒ ඒ පෝස්ට් එකට අදාලව වචනයක් හරි කියන්න බැරි.....!! :frown:

    වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න බැරි මොකෝ බං.....?? අඩුම තරමේ උඹ ගියපු ට්‍රිප් එකක් ගැනවත්..... එහෙමත් නැත්නම් කරන ජොබ් එකෙන් ලබන අත්දැකීම් මත පදනම් වෙච්ච ත්‍රෙඩ් එකක්..... එහෙමත් නැත්නම් ඉගෙන ගත්ත දෙයින් ලබාගත්ත දැනුවෙන්, තවත් කෙනෙක්ව දැනුවත් කිරීමක්...... ඒ වගේ කීයක් දේවල් තියෙනවද බං මේ රෙප් කොටු වැඩි උනා.... රෙප් පවර් වැඩි උනා කිය කියා ත්‍රෙඩ් දානවට වැඩිය.......?? :rolleyes:

    මම මේ උඹට බනිනවා නෙවේ...... :no: හිතන්න යමක් දුන්නා විතරයි.......!! :yes::yes::cool::cool:

    :(:(:(:(:(:( සහෝ ඕන තරම් බනින්න මට :( සහෝ අඬන්න යමක් දුන්නේ මට ත්‍රෙඩ් දන්නා බැරි හින්ද :( මම අනිත් යාලුවන්ගේ ත්‍රෙඩ් උඩට ගන්න දන බුම්ප් එකත වැරදිද මචෝ :(:(

    මචා කියන්නේ හොඳ දෙයක් තමා ඒත් මට කරන්න පුළුවන් දේනේ අනේ මම කරන්නේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතින් සහෝට කිව්වේ දැන් මම දාන ත්‍රෙඩ් ඔය වගේ ඒවා තමයි කියල :( එහෙම දෙයක් හම්බුනා කියල සතුටම මම අනිත් අයට කිව්වා. මට වෙන ලස්සනට වටිනා කියන යමක් තියෙන වැදගත් ත්‍රෙඩ් එකක් දන්නා බැරි බව ඇත්ත :( :(:( සහෝ ගැන නම තුන් හිතකවත් තරහක් නෑ මට හිතේ දුකක් දැන් තියෙන්නේ :( රෙප් වලින් ර්ලෝඩ් දාන්න බෑ එක මම දන්නවා රෙප් එකතුකරන්න ආස නම මම කොහොමත් ත්‍රෙඩ් දදා ඉන්න එපැයි නේ සහෝ මම එහෙම දැම්මේ නෑනේ :( එලකිරියට ඇවිල්ල මම පොස්ට් බලල ගිය විතරයි මේ අවුරුදේ තමා මම එලියට ඇවිත් හැමොත් එක්කම කතා කරලා ඒ ත්‍රෙඩ් වලට උදවු කරල හිටියේ ඇයි මම වැරදි සහෝ :( මම වටිනා ත්‍රෙඩ් පොස්ට් කරන්න බැරිකමට මම වැරදිද :( හිත රිදුනනම් සමාවෙන්න ඉත මගේ හිතට දුකයි ඔහොම කියනකොට

    :oo::oo: මේ ත්‍රෙඩ් එකේ තියෙන ලින්ක් වලින් ගිහිල්ලා බලන්න, කොච්චර දෙනෙක්, වටිනා කියන ත්‍රෙඩ් / පෝස්ට් දාලා තියෙනවද කියලා......?? :oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1422412

    අන්න ඒ වගේ, මොකක් හරි වටිනා දෙයක් කරපන්....... :yes: කොහෙද උඹලට උපදෙස් දෙන්න ගියහම අඩනවනේ........!! :( :rofl: :P

    මට පේන හැටියට උඹේ සිංහල ටයිපින් පොඩ්ඩක් අවුල් වගේ....... :eek: :oo: මෙන්න මේක පාවිච්චි කරලා බලපන්.....ෆයර්ෆොක්ස් වලට විතරයි හොදේ....... :D :yes: ;)

    Code:
    http://qsfox.mozdev.org/
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Captain ජැක් ස්පැරෝ;12728634 said:
    අනිවා මචන්......
    මේවා තරහට කියන ඒවා කියලා හිතන්න එපා.........
    තවත් එළකිරියට වැදගත් සාමාජිකයෙක් බිහි කරන්න urajdrlk උඹට ලොකු උපදේශයක් දීලා තියෙන්නේ....... :yes: :yes: :yes:

    :yes::yes::yes: ඔව ඒක තේරෙනවා ඒත් ඔහොම මට බනිනකොට දරාගන්න බෑ:( මම එලකිරියට ආවේ යාළුවො හොයන්. මම ත්‍රෙඩ් දාන්න දක්ෂ නෑ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Captain ජැක් ස්පැරෝ;12728634 said:
    අනිවා මචන්......
    මේවා තරහට කියන ඒවා කියලා හිතන්න එපා.........
    තවත් එළකිරියට වැදගත් සාමාජිකයෙක් බිහි කරන්න urajdrlk උඹට ලොකු උපදේශයක් දීලා තියෙන්නේ....... :yes: :yes: :yes:

    :yes: :yes: බලපන්, ඌට උපදෙස් දෙන්න ගිහින්, ඌ අඩනවා මෙතන...... :( අයියෝ සල්ලි....... :rofl: නෑ නෑ.... අයියෝ උපදෙස්........!! :P:rofl::P

    297009d1305996578-new-doomsday-prediction-saturday-crying-baby-726264.jpg