කව්රු හරි help එකක් දෙනවද ඇවටර් එකට animation එකක් දාන්න. 90 x 90 , 16 kb වගේ image එක. Personal Album එකට uplod කරලා එකේ link එකත් දැම්මා. "Invalid file" කියල එනවා. උදව්වක් දෙනවද...