Animated Avatar HELP

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    කව්රු හරි help එකක් දෙනවද ඇවටර් එකට animation එකක් දාන්න.

    90 x 90 , 16 kb වගේ image එක.

    Personal Album එකට uplod කරලා එකේ link එකත් දැම්මා. "Invalid file" කියල එනවා.

    උදව්වක් දෙනවද...

    help.gif
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ඔය ලස්සන ලස්සන animation දාලා තියෙන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ
    ...
    please.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔනම ඇනිමෙටඩ් ජිෆ් එකක් 90 x 90 ත් සියිස් එක 19.5 ත් ඉට අඩු නම් අප් කරන්න පුලුවන්...

    ජිෆ් වල සයිස් එක ඇනිමෙශන් ලුස් නොවි,පහතින් දි ඇති මෘදුකාංගය මඟින් වෙනස් කරගන්න පුළුවන්...

    http://www.ashongsoft.com/product/gif-resizer.html