aulak na ban maganam dan hodta wadaela ela thanks machan maath update karanawa ona %^# k weyan kiyala![]()


මේ ප්රශ්නේ තව 700ක් විතර අහන්න කලින් මම පැහැදිලි කරලා කියන්නම් හොදේ.



ow machan 1st eka![]()

මොකෝ උඹට රෑට බත් දුන්නද කන්න?![]()
Touchwiz UX launcher luacnher ekath port karala bn s2 ekata..නෑ බන්. අද පාන්...Touchwiz UX launcher luacnher ekath port karala bn s2 ekata..
http://forum.xda-developers.com/showthread.php?t=1666384


TouchWiz කිව්වා ගමන් මම අහක බලාගත්ත![]()


mamath touchwiz 4 launcher ekata nam kamathi na. meka dala balanna oni 
mamath touchwiz 4 launcher ekata nam kamathi na. meka dala balanna oni
![]()
ඊට පස්සේ Android V5 එක අවම කියයි සොරි Galaxy S2 එකට දෙන්න බෑ මොකද ෆොනේ එක slow වැඩියි කියල. එකමනේ බං උන් කලේ Galaxy S එකට. 
අපරාදේ අර quad-core phone එක බං නිකන් slow වෙනවා ඔය මලජරාව හින්දඊට පස්සේ Android V5 එක අවම කියයි සොරි Galaxy S2 එකට දෙන්න බෑ මොකද ෆොනේ එක slow වැඩියි කියල. එකමනේ බං උන් කලේ Galaxy S එකට.
![]()
ඔව බන් එක නම් ඇත්ත. ඔකුන්ගේ වැඩක් නැති app ටික අයින් කරාම phone එක ෆට්ට speed. galaxy s එකට aosp වත් නැද්ද බන් ?
was it wcdma preferred or wcdma only? anyway if you are using the settings menu to do that try this *#*#4636#*#* and try go to phone information at the bottom you can find a ldropdown list just select wcdma only and exit
මොකෝ නැත්තේ CM9 & AOKP දෙකම official support. කොටින්ම S2 එකට CM9 එන්න කලින් බං S එකට අවේ![]()
edit: ඔය මහලොකු Pizzwizz එකේ තියෙන features මෙන්න නිකන් දෙනවා CM9 එකත් එක්ක. පොඩ්ඩක් බලන්නකෝ http://opendesign.bbqdroid.org/

did dat aslo bro still its not working if i choose wcdma or GSM/wcdma(auto mode) phone shuts off so it works only in gsm mode so i dont get HSDPA
දඩබ්බරයා;12733060 said:ane hari yan na machan......![]()

Dear mates.....can u give me the Acurate (patta) Navigating software for HTC ICS ..![]()
උඔ කලින් තිබ්බ voicetalk.apk එක අයින් කලා ද ? නෑ නේ![]()
![]()
