ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :lol::rofl::lol: mamath touchwiz 4 launcher ekata nam kamathi na. meka dala balanna oni :rolleyes:

    අපරාදේ අර quad-core phone එක බං නිකන් slow වෙනවා ඔය මලජරාව හින්ද :lol: ඊට පස්සේ Android V5 එක අවම කියයි සොරි Galaxy S2 එකට දෙන්න බෑ මොකද ෆොනේ එක slow වැඩියි කියල. එකමනේ බං උන් කලේ Galaxy S එකට. :growl:
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    ඔව බන් එක නම් ඇත්ත. ඔකුන්ගේ වැඩක් නැති app ටික අයින් කරාම phone එක ෆට්ට speed. galaxy s එකට aosp වත් නැද්ද බන් ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඔව බන් එක නම් ඇත්ත. ඔකුන්ගේ වැඩක් නැති app ටික අයින් කරාම phone එක ෆට්ට speed. galaxy s එකට aosp වත් නැද්ද බන් ?

    මොකෝ නැත්තේ CM9 & AOKP දෙකම official support. කොටින්ම S2 එකට CM9 එන්න කලින් බං S එකට අවේ :lol:

    edit: ඔය මහලොකු Pizzwizz එකේ තියෙන features මෙන්න නිකන් දෙනවා CM9 එකත් එක්ක. පොඩ්ඩක් බලන්නකෝ http://opendesign.bbqdroid.org/
     
    ANGELO89

    Active member
  • Jun 28, 2008
    1,862
    19
    38
    37
    Kandana
    was it wcdma preferred or wcdma only? anyway if you are using the settings menu to do that try this *#*#4636#*#* and try go to phone information at the bottom you can find a ldropdown list just select wcdma only and exit

    did dat aslo bro still its not working if i choose wcdma or GSM/wcdma(auto mode) phone shuts off so it works only in gsm mode so i dont get HSDPA
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මොකෝ නැත්තේ CM9 & AOKP දෙකම official support. කොටින්ම S2 එකට CM9 එන්න කලින් බං S එකට අවේ :lol:

    edit: ඔය මහලොකු Pizzwizz එකේ තියෙන features මෙන්න නිකන් දෙනවා CM9 එකත් එක්ක. පොඩ්ඩක් බලන්නකෝ http://opendesign.bbqdroid.org/

    ado patta nee :shocked:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    දඩබ්බරයා;12733060 said:
    ane hari yan na machan......:(:(:(:(:(:(

    උඔ කලින් තිබ්බ voicetalk.apk එක අයින් කලා ද ? නෑ නේ :P :D
     
    Status
    Not open for further replies.