සුපර්_සි‍ක්ස්_සි‍‍oහල_හෙවත්_English_MOVie එක

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    සුපර්_සි‍ක්ස්_සි‍‍oහල_හෙවත්_English_MOVie එක

    සුපර්_සි‍ක්ස්_සි‍‍oහල_හෙවත්_English_MOVie එක
    167806_148264155226968_114455931941124_254023_6160702_n.jpg

    supersixmoviesrilanka1.jpg

    SUPER SIX= SUPER SEX

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    Udara+Palliyaguruge.jpg

    3700496.jpg

    super-six-sinhala-film-sandeshaya-image012.jpg

    කාලයෙන් කලයට එන විවිධ සුකුරුත්තම් වලින් සි‍‍oහල සoස්කෘතිය ගොඩනෙගෙනවා නොව විනාශ වී යන බව සෑබෑය. සි‍‍oහල සoස්කෘතිය විනශ කරන මෙවෙනි කුමන්ත්‍රන රට පුරාම ඉතා සීග්‍රයෙන් වයාප්ත වෙමින් පවතී. මේවා වෙන තුරු බලා සිට මූන හන්ග ගෑනීම සි‍‍oහලයන්ගේ පුරුද්ද වී හමාරය. ඈස් ඈර බලන්න කාලය දෑන් එලබී ඈත නොව, කාලය ගෙවී හමාරය.

    :confused::confused::confused::confused::confused:

    super+six+film.jpg

    9059Super%20Six%20sinhala%20movie%20Songs.jpg

    image.php

    උපුටා ගෑනීමක් නොව...සිතා බෑලීමක් පමනි.........

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    film ekata wadaa chAAAA me thread eka
    dote kollekge wadak
    hoda vivechana thibuna meka num mOda
    kollekge wadak
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    සංස්කෘතිය නේ :oo: ... මේක ෆිල්ම් එකක් බන්.... :shocked:

    ෆිල්ම් එකකින් සංස්කෘතිය ගැන විවේචනය කිරීම හෙන ගොන් වැඩක් බන්... :no:

    ෆිල්ම් කියන්නේ මිනිස්සුන්ට රස විදින්න තියන ඒවා.. ඔයිට වඩා දේවල් තියනවා සංස්කෘතිය ගැන කතා කරන්න... :eek:

    මේකත් දැන ගන්න අහන්නේ ඔය ෆිල්ම් එකෙන්වත් ඔය දාලා තියන ෆොටෝ වලින් වත් සංස්කෘතියට වෙලා තියන හානිය මොකක්ද ??? :baffled:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    meke tamil actress la kawuruth gal eliye dagena act karanne naha neda?

    supersixmoviesrilanka1.jpg

    :confused:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    කාලයෙන් කලයට එන විවිධ සුකුරුත්තම් වලින් සි‍‍oහල සoස්කෘතිය ගොඩනෙගෙනවා නොව විනාශ වී යන බව සෑබෑය. සි‍‍oහල සoස්කෘතිය විනශ කරන මෙවෙනි කුමන්ත්‍රන රට පුරාම ඉතා සීග්‍රයෙන් වයාප්ත වෙමින් පවතී. මේවා වෙන තුරු බලා සිට මූන හන්ග ගෑනීම සි‍‍oහලයන්ගේ පුරුද්ද වී හමාරය. ඈස් ඈර බලන්න කාලය දෑන් එලබී ඈත නොව, කාලය ගෙවී හමාරය.

    :(:(:(
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama nam itin sinhala film balanne ne . Oke eke eke daala tibuna videos tika nam full chater, sindu tikat ehemai.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සංස්කෘතිය නේ :oo: ... මේක ෆිල්ම් එකක් බන්.... :shocked:

    ෆිල්ම් එකකින් සංස්කෘතිය ගැන විවේචනය කිරීම හෙන ගොන් වැඩක් බන්... :no:

    ෆිල්ම් කියන්නේ මිනිස්සුන්ට රස විදින්න තියන ඒවා.. ඔයිට වඩා දේවල් තියනවා සංස්කෘතිය ගැන කතා කරන්න... :eek:

    මේකත් දැන ගන්න අහන්නේ ඔය ෆිල්ම් එකෙන්වත් ඔය දාලා තියන ෆොටෝ වලින් වත් සංස්කෘතියට වෙලා තියන හානිය මොකක්ද ??? :baffled:

    eka thamyi ban mokkda meke thiyena awula:P
    kotata adala inna ekada:lol:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    wedak ne bn dn ena sinhala films.apo etima wela.sinhala aewanam mn balannema ne dn.charter bn . dn ennam wale enawa.ena ekakwat kisima therumak.but atharin pathara ekak dekak enawa honda aewa.oya ara aru inne kawda uta kiyanne bn oya meket inne gon harakekwage.alut aawa aewaye godak ragapewe.anna u nam wedakma ne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ubala sanskruthiya gana katha karanawa nam ai yako kalsam adinne sanskruthika adum adapanko

    කලිසම එක සංස්කෘතියකට අයිති බුදලයක් නෙමෙයි,විශ්ව සංස්කෘතියට අයිති එකක්,උඩරට මුල් ඇඳුමට යටිනුත් කලිසමක් නේ තියෙන්නෙ.......

    pera22.jpg

    හොඳට බලනු,දන්නෙ නැති දෙවල් කතා කරන්න එපා...

    Wikipedia Trousers Prehistory
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0

    කලිසම එක සංස්කෘතියකට අයිති බුදලයක් නෙමෙයි,විශ්ව සංස්කෘතියට අයිති එකක්,උඩරට මුල් ඇඳුමට යටිනුත් කලිසමක් නේ තියෙන්නෙ.......

    pera22.jpg

    හොඳට බලනු,දන්නෙ නැති දෙවල් කතා කරන්න එපා...

    Wikipedia Trousers Prehistory

    ඒ කාලෙ යටින් ඇදපු හින්දා දැන් උඩින් අදිනවද ??? :P

    ඔය හිතන විදිහටම "යට සාය" ගැනත් හිතපන්කෝ....

    මෝඩ ජෝක් දාන්න එපා බං.....

    @ yktsandaruwan :උබ ඔය හිතන විදිහට හිතුවොත් සංස්කෘතියට හානියක් නොවන ෆිල්ම් එකක් හොයා ගන්න බැරි වෙනවා....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    ඒ කාලෙ යටින් ඇදපු හින්දා දැන් උඩින් අදිනවද ??? :P

    ඔය හිතන විදිහටම "යට සාය" ගැනත් හිතපන්කෝ....

    මෝඩ ජෝක් දාන්න එපා බං.....

    තමුන් තමා මොඩ ජෝක් එකක් වෙලා තියෙන්නෙ,තමුන් මොඩ ජෝක් එකක් නිසා තමුන්ට එක නොතෙරෙනවා ඇති...:lol::lol:
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0

    තමුන් තමා මොඩ ජෝක් එකක් වෙලා තියෙන්නෙ,තමුන් මොඩ ජෝක් එකක් නිසා තමුන්ට එක නොතෙරෙනවා ඇති...:lol::lol:

    ඔබටද එසේමය... :lol: :lol: :lol: :lol: :lol: :lol: