සුපර්_සි‍ක්ස්_සි‍‍oහල_හෙවත්_English_MOVie එක

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Umba wage musala widihata hithana naki pappala hinda thamai api thamath me widihata inne.
    mama kiyanne gal pennanna kiyana eka newei. anga pennana film kalawa awe 1960 ganan wala indala. E wagema gihin balapan sigiri chithra walath e rasayama neweida denna hadanne kiyala.

    anga pennana eka kaamayama witharak newei kiyana eka therum ganin.
     

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    Umba wage musala widihata hithana naki pappala hinda thamai api thamath me widihata inne.
    mama kiyanne gal pennanna kiyana eka newei. anga pennana film kalawa awe 1960 ganan wala indala. E wagema gihin balapan sigiri chithra walath e rasayama neweida denna hadanne kiyala.

    anga pennana eka kaamayama witharak newei kiyana eka therum ganin.

    :frown::frown::no:
    තොපි වගෙ උන්ට මම කියන දේ තේරෙන්නෙ නෑ
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    UMBALA WAGE EUN INNA NISA THAMA LANKAWE FILM KALAWATA HENA GAHALA THIYENNE...SHIK...OYA WIDIYATA HITHUWA NAM WENA RATAWALA UN...APITA KAWADAWATH "TRANSFORMERS" "AVENGERS" WAGE FILMS BALANNA WENNE NAA....

    LANKAWE EE WAGE FILM EKAK AMARUWEN UNATH KARANNA BARI...LOKKOI KIYAGENA INNA OKKOMA EUN HITHANNE UMBA HITHANA WIDIYATA.....ITHIN KOHOMADA FILMS HADANNE...

    ME FILM EKE STORY EKA CHA THAMA...BUT CAMERA & others...ARE AWESOME....EKA AGAYA KARAPAN
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මේ ෆිල්ම් එක නම් ගූ 70යි..........
    සිනමා නිර්මණයක් විදියට අසාර්ථකයි....
    නමුත් මෙකෙන් සංස්කෘතික හානියක් වෙනවා කියන්න නම් බැහැ සහෝ...... එහෙම වෙනවනම් වෙන හැටි පහදල දුන්නොත් හොදයි
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Umba wage musala widihata hithana naki pappala hinda thamai api thamath me widihata inne.
    mama kiyanne gal pennanna kiyana eka newei. anga pennana film kalawa awe 1960 ganan wala indala. E wagema gihin balapan sigiri chithra walath e rasayama neweida denna hadanne kiyala.

    anga pennana eka kaamayama witharak newei kiyana eka therum ganin.
    sara wadida manda paw ban me seeya,
    mu English film thiya malani fonseka inna lankawe film ekak wath
    balala nathi paatai,
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    සංස්කෘතිය නේ :oo: ... මේක ෆිල්ම් එකක් බන්.... :shocked:

    ෆිල්ම් එකකින් සංස්කෘතිය ගැන විවේචනය කිරීම හෙන ගොන් වැඩක් බන්... :no:

    ෆිල්ම් කියන්නේ මිනිස්සුන්ට රස විදින්න තියන ඒවා.. ඔයිට වඩා දේවල් තියනවා සංස්කෘතිය ගැන කතා කරන්න... :eek:

    මේකත් දැන ගන්න අහන්නේ ඔය ෆිල්ම් එකෙන්වත් ඔය දාලා තියන ෆොටෝ වලින් වත් සංස්කෘතියට වෙලා තියන හානිය මොකක්ද ??? :baffled:

    මේ කියලා තියෙන්නේ සිරාම කතාවක් රෙපක් දෙන්න වටින. යකෝ ෆිල්ම් වල රගපාන්නේ ලංකාවේ එවුන් නෙවේද? බලන්නේ ලංකාවේ එවුන් නෙවේද? සංස්කෘතිය ගෑවෙන්නේ නැත්තේ කොහොමද රගපාන්නේ / බලන්නේ ලංකාවේ එවුන්නම්.

    දැන් පුලුවන්නම් මේක කිව්වා කියලා මගේ රෙප් කපපන්. ඒත් යකෝ මේ ලංකාව. ඇමරිකාව නෙවේ.


    මේකත් දැන ගන්න අහන්නේ ඔය ෆිල්ම් එකෙන්වත් ඔය දාලා තියන ෆොටෝ වලින් වත් සංස්කෘතියට වෙලා තියන හානිය මොකක්ද ??? :baffled:

    එතකොට උඹ දකින විදියට මේ බාගෙට හෙලුවෙන් ඇදන් ඉන්න ඇදුම් ලංකාවේ සංස්කෘතියට ගැලපෙනවාද? උඹ ලංකාවේ එකෙක්ද බං. එහෙම නැත්නම් වෙන කොහෙ හරි ඉදන් එකපාරටම ලංකාවට කඩා පාත් උනාද?
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    මේ කියලා තියෙන්නේ සිරාම කතාවක් රෙපක් දෙන්න වටින. යකෝ ෆිල්ම් වල රගපාන්නේ ලංකාවේ එවුන් නෙවේද? බලන්නේ ලංකාවේ එවුන් නෙවේද? සංස්කෘතිය ගෑවෙන්නේ නැත්තේ කොහොමද රගපාන්නේ / බලන්නේ ලංකාවේ එවුන්නම්.

    දැන් පුලුවන්නම් මේක කිව්වා කියලා මගේ රෙප් කපපන්. ඒත් යකෝ මේ ලංකාව. ඇමරිකාව නෙවේ.




    එතකොට උඹ දකින විදියට මේ බාගෙට හෙලුවෙන් ඇදන් ඉන්න ඇදුම් ලංකාවේ සංස්කෘතියට ගැලපෙනවාද? උඹ ලංකාවේ එකෙක්ද බං. එහෙම නැත්නම් වෙන කොහෙ හරි ඉදන් එකපාරටම ලංකාවට කඩා පාත් උනාද?

    modayo...eka film ekak...issella eka therun gannawako..dan umba ohoma kiyanne...lankawe ape kello owa balala oya widiyata andinna gihin sanskruthiyada mokadda eka kanawa kiyala nee?...

    ethakota film wala thiyena anith hamadema umbala try karanna yanawada?...nikan gon part danna epa ban...oya linden eliyata waren..loke umba dakinawata wada wenas godak..
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    modayo...eka film ekak...issella eka therun gannawako..dan umba ohoma kiyanne...lankawe ape kello owa balala oya widiyata andinna gihin sanskruthiyada mokadda eka kanawa kiyala nee?...

    ethakota film wala thiyena anith hamadema umbala try karanna yanawada?...nikan gon part danna epa ban...oya linden eliyata waren..loke umba dakinawata wada wenas godak..

    Loke wenas thamai machan. Eth me widiyata digatama giyoth apita sinhalayanta sanskruthiyak ituru wenne nethiwei. Uba kiyana widiyata meka balana kello ekekwath "ane ara film eke araya andan inneth me wage adumak, math asai ekakata" kiyala nokiyai kiyalada uba hithanne? mama hithanne patu widiyata kiyala ubalata penei machanla. Eka eka ekkenage view eka. Uba dakina widiya wenas, mama dakinne thawath widiyakata. mama methana mage adahasa prakasha kala witharai. Eth mata therena widiyata me wage films walin sanskruthiya (da mokakda eka uba kiyana widiyata) winasa wenawa. eka thamai aththa. Issara lankawe kello ande redda hette. mama kiyanne danuth ewa adinna kiyala newe.

    Gawumak, skirt ekak, jeans ekak andina eka waradak kyala newe machan. eth ape sanskruthiya, sadacharaya kiyana dewal athule seemawak thiyagannawanam witharai thawa issarahatath ape sanskruthiya rekenne kiyanekai mama kiyanne. anna eka therum ganin.

    modayo...eka film ekak...issella eka therun gannawako..

    Machan mata ubath ekka araganna uwamanawak ne. kalinuth kiuwa wagema meka mage dakma, mage adahasa witharai. Samaharawita uba kemathi athi, ubata aulak netuwa athi ube girl oya wage kotata adan yana eka. Bt machan ape kemeththawal wenas. Mamanam aththatama kemathi ne mage Girl danissata wada kotata andan pare yanawata.

    Samaharawita dawasaka ube girlma ubata kiyanna beri ne "Ane Super Six eke rashipaba adan inna gauma wage ekak matath aran dennako patiyo" kiyala. edata eka aran denawada nedda kiyana theeranaya ubata baarai machan.. Best of luck....!!!
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    bun me moda arthal node indapan.uba uda dagena net eke blue balanakota, hard eke blue walin purawanakota ubata "sanskruthiya" matak wenne nehe ne.
    film ekakin sadachare balanawanam lankawe hema film ekak ma aul tama.kohen hari galak nethnam gediyak.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ධාරත ලොල් HIK HIK

    තමුන් ඔය සාදක වශයෙන් ඉදිරිපත් කර තියෙන වෙබ් පුරුක් වලිනුත් කියන්නෙ ඉස්සර එහමලු කතාවක්:rolleyes:

    ලොලේලොල්ය කියවා නැත:lol::lol:
    ඔබ...


    ලොකයේ පළමු ආරෝග්‍යශාලාවේ කතාවේ ඇත්ත නැත්ත මේ පුරුකෙන් බලාගන්න පුළුවන්:P
    http://en.wikipedia.org/wiki/Hospital


    ලොල් මට විකිය ගැන කියන්න එපා,මොකද ඔකේ බොහෝ වැරදි අඩුපාඩු එමට තියනවා (මමත් ලංකා විකි ප්‍රොජෙක්ට් එකේ සාමාජිකයෙක් මට හැකි අයුරින් මමත් ඔකට දායක වෙනවා)...අර මම කියු කතාවට සුද්දාත් එකඟ වෙලා තියනවා,එ ගැන මම අනිවාරයෙන්ම ඉදිරියට ත්‍රෙඩ් එකක් මගින් ඔබට පිළිතුරු දිමට බලාපොරොත්තු වෙනවා...
    අනික ලොල්ලපිටිය ගොන් ලොලෙක් බව අපිට හඟවනවා,ලොල්සෙන බලනු ඔබගේ ඇස් ගෙඩි දෙක ඇර විකියේ මක්කයි කියලා තියෙන්නෙ කියලා...:lol::lol:

    According to the Mahavamsa, the ancient chronicle of Sinhalese royalty, written in the sixth century A.D., King Pandukabhaya of Sri Lanka (reigned 437 BC to 367 BC) had lying-in-homes and hospitals (Sivikasotthi-Sala) built in various parts of the country. This is the earliest documentary evidence we have of institutions specifically dedicated to the care of the sick anywhere in the world.[11][12] Mihintale Hospital is the oldest in the world.[13] Ruins of ancient hospitals in Sri Lanka are still in existence in Mihintale, Anuradhapura, and Medirigiriya.[14]
    Hospital History Wikipedia

    තමුන්ට ඉදිරිපත් කරන්න සාදක නැතිකොට දැන් කියනවා පුස්කොලපොත් ගිනි තිබ්බලු ඒ නිසා ලෝකෙට කිසි දෙයක් දයාද කරන්න බැරි උනාලු :dull:
    එහෙනම් අපි ගමු වර්තමනෙ තුරිකිය අතීතයේදී කොන්ස්ටටින් අධිරාජ්ජය අගනගරය තිබ්බේ තුරිකියේ
    කොන්ස්ටටින් අධිරාජ්ජය බිදවටිමේදී පුස්තකාල ගණනාවක් ගිනිබත්කරා එහම කරයි කියල රෝමානුවන්ගේ දැනුම මොටවුනෙ නැ?


    තමුන් කියන්නෙ සිංහලයා විසින් ලෝකයාට කිසි දෙයක් දායද කරලා නැ කියලද? එහෙම කියනවා නම් තමුන් මහා ජඩ සුනඛයෙක්,මට පෙන්නෙ තමුන් අඳ බාවයෙන් පෙලෙනවා,එ ගැන පසුව...
    කොන්ස්ටන්ටයින් අධිරාජ්‍ය කියනවාට වඩා කොන්ස්ටන්ටයින් රාජ වංශයේ (රොමාණු අධිරාජ්‍යයේ) අග නගරය කිව්වා නම් තමා එක වඩා නිවැරදි,එකෙන් කම් නැ,ලොල්ලපිටිය අහගනු පුස්තකාල ගණනාවක් නෙමෙයි ලොල් :lol: කොන්ස්ටන්ටිනොපලයේ රාජකීය පුස්තකාලය නම් විනාශ කලා එකේ තිබුනේ ශාස්ත්‍රීය ග්‍රන්ථ මිසක් තාක්ශනයට අදාල කෘතින් නෙමෙයි,කොන්ස්ටටින් මහ ජඩයෙක් ඔහු අනික් විශ්වාස,සංකල්ප තඔ දොයිතුවකට සිමා කලේ නැ,ඔහු එවා විශ්වාස,සංකල්ප අඩංගු කෘතින් ගිනි බත් කලා ඔන්න එ උත්තමයාගේ මහත,අනික ඔබතුමා දන්නවාද මම දන්නෙ නැ රොම-පිටසක්වල ජිවින් අතර සම්බන්ධතා තිබිලා තියනවා ඔවුන්ට එ මාර්ගයෙනුත් තාක්ෂනය ලැබිලා තියනවා...ආසියාවෙනුත් ලැබුනා එක අමතක කරන්න එපා...පෙර කල සිටි සිංහලයා සැපෙහි ඇලුනේ නැ (සුඛෝපභෝගී) ජිවිත ගත කිරිමට එතරම් ලොල් බවත් දැක්වුයේ නැ එකයි අපට ආදි සිංහලයොන්ගේ භුමි වලට ගියාම මාලිගාවන් වැනි පෞද්ගලික සුඛ විහරණයට තනා ගත් ගොඩනැහිලි දකින්නට නොලැබෙන්නෙ (දැක්කත් එවා කුඩා ප්‍රමාණයේ එකකට දෙකකට සිමා වෙනවා) නමුත් වෙනත් රටවල් වල එහෙමද නැත නැත,එ ගැන මම ඔබට කිව යුතුත් නැත...අපේ මිනිස්සු තමන්ගේ ශ්‍රමය වාගේම ධනයත් කැප කලේ මහජන සුබ සිද්ධියට,වැව්,පොකුණු,දාගැබ්,මං මාවත් තැනිමට මිස මාලිගාවල් තැනිමට නෙමෙයි එකට පාරාවේ උත්තමයෝ මැරෙන්නෙ යන වල හදාගන්නත් වහල්ලුන්ට දස වද දුන්නා,අපේ අය සතුරෙකුට වුනත් ගරු කලා,දු‍ටුගැමුණු චරිතයෙන් එය මනාව එලි වෙනවා...ආයෙත් එමු ට්‍රක් එකට දැන් රොමාණු අධිරාජ්‍යය දල වශයෙන් වර්ග කිලෝමිටර් මිලියන 6.5 පමණ තිබුනා ඔවුන්ගේ තාක්ශනය එවන් වු අති මහත් වපසරියක කොහේ හෝ තැනක නොනැසි පැවතිමේ ඉඩ කඩ වැඩියි (මොන යුද්ධයක් සිදු උනත්) නමුත් ලංකාව එහෙමද පොඩිම පොඩි දුපතක් ලොකු ආක්‍රමණයක් ආපු සැනින් ඔක්කොම සුන්නත් දුලි වෙනවා මේ පොඩි රටේ,අනික මතක තියා ගන්න අද පිරිසිදු බුදු දහම තියෙන්නෙ සිංහලයා නිසා...සිංහලයෝ තමා ත්‍රිපිටකය ලියා තැබිමට සියලු කටයුතු කලේ,අනික තව දෙයක් රෝමයේ ඇත්තොන්ට තිබ්බා හොඳ බදාමයක් ඔන්න ඔය බදාමයෙන් තමා ඉතාලියේ කොලිසියම හදලා තියෙන්නෙ,(රෝම ජඩ ක්‍රිඩා
    මධ්‍යස්ථානය) එ බදාමය දැන් තියන පොර්ට්ලන්ඩ් සිමෙන්ති වලට වඩා දස දහස් වාරයක් ශක්තිමත්ලු,නමුත් ඔවුන් ලඟ එ තාක්ශනය දැන් නැ...එක අන්ත්‍රස්දානයි...අන්න එවැනිම වු බදාමයක් සිංහල අපටත් තිබ්බා,නමුත් එම තාක්ශනයත් දැන් නැ නමුත් නෂ්ටාවශේෂ තියනවා,වැඩිපුර කරුණකුත් කියන්නම්,කොලිසියමට මිනිස්සු දම්මලා වද දුන්නු බව ඔබතුමා දන්නවානේ (ශිෂ්ටාචාරයක මහත) ඔන්න ඔහොම ඔක මැදට මිනිස්සු දාල කුලීන උදවිය සතු‍ටු උනා,දන්නවද වැඩක් මැත කාලයෙදි කරපු පරීක්ෂණයයකින් අනාවරනය වෙලා තියනවා සමහර අංගවිකල,එතනින් ගියාම අමුතු රෝග වලින් පෙලෙන උදවිය මෙසේ එ දවස් සතු‍ටු උන අය බව (මෝහන සහ තවත් ප්‍රතිකාර මඟින්) ඔන්න තත්වේ ලොල්...ආදි සිංහලයා ඔය අසමජ්ජාති ජඩ වැඩ කලේ නැ,සමාජයට වැඩ ඇති දෙයක් මිස...ඔය බාල වින්දන ගන්න ඔවුන් මානසිකව පිරිහිලා තිබ්බෙ නැ දැන් සුදු සිංහලයෝ වාගේ...ලොල්ට වෙලාවක් තියනවා නම් මෙකත් කියවන්න... -සිංහලයාගේ අති උදාරත්වය- ...

    තමුන මහාවංශය කියෙවද නැත්තද කියල මම දන්නෙ නැ
    මහාවංශයෙ කියන ගොඩක් දේවල් මිතිකල් සුරංගනා ලොකයක්
    ඒ නිසා පිළිගන්න පුළුවන් සාදක ඉදිරිපත් කරොත් හොදයි අතීත අපේ තාක්ෂනය ගැන

    ලොල් කියවලා නැති උනාට ලොල් මම කියවලා තියනවා,ලොල් කියවලා ඉන්න එපැයැ ඇත්ත නැත්ත කියන්න,ලොල් මගේ අත රිදෙනවා...මේක කියවන්න...

    http://sinhalabuddhist.com/2011/07/sinhabahu/
    http://sinhalabuddhist.com/2011/07/ltte/

    අනික උත්තර දිගන්න බැරි උනහම සුද්දට බනින්න එපා ශිෂ්ට ජාතින් එහම කරන්නෙ නැ:P

    ලොල් මම සුද්දාට කොහෙදිද බැනලා තියන්නෙ,කියනු බලන්න ඔබනම් ලොල්ලෙක්ම තමා...:lol::lol::lol:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    Gon katha nawatha lokaye jeewath weemata kaalaya elaba etha. Podi ekeku see mewan katha nokia sitiyoth narakada? Mewage ewwata obage sitha salei num kawadawath obathuma badinna epa. Salila marei!
     
    • Like
    Reactions: AbaranAtha

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    supersixmoviesrilanka1.jpg
    :P :P