♫නවතම ඇනිමේට් 3D Presentation කලාව.... ♪►☼

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මේකෙන් avatar එහෙම හදාගන්න පුලුවන්ද :cool:

    text නම් ඇනිමේට් විදියට හදා ගන්න පුළුවන් ....

    avatar නම් හදන එක අමාරුයි මචන් ..... මේක Presentation software එකක්නේ .. ඒකයි ..... :)
     
    • Like
    Reactions: geethq

    33000W

    Member
    text නම් ඇනිමේට් විදියට හදා ගන්න පුළුවන් ....

    avatar නම් හදන එක අමාරුයි මචන් ..... මේක Presentation software එකක්නේ .. ඒකයි ..... :)
    එල එල. තියනවනම් හොද avatar එකක් හදාගන්න පුළුවන් software එකක් හරි web site එකක් හරි දාන්න. කොහොම උනත් මේකත් වැදගත් software එකක් thanks . රේප්+
    11.gif
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    එල එල. තියනවනම් හොද avatar එකක් හදාගන්න පුළුවන් software එකක් හරි web site එකක් හරි දාන්න. කොහොම උනත් මේකත් වැදගත් software එකක් thanks . රේප්+
    11.gif

    ok machan......

    අනිවා හොයලා දෙන්නම් ... :)

    තෑන්ක්ස් මචන් ....
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    good post machan :)
    meken avatars ehema hadanna puluwanda

    :sorry: මචන් ...... avatar නම් හදන එක අමාරුයි .....

    text නම් ඇනිමේට් වෙන්න හදන්න පුළුවන් මචන් . ..... මේ සොෆ්ට් එක Project වලට සම්බන්දව 3D Presentation software එකක්නේ .. ඒකයි අවුල ... :)

    youtube එකේ tutorial තියෙනවා මචන් ...... try කරන්න ..... :)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    එල එල :);)