මේකෙන් avatar එහෙම හදාගන්න පුලුවන්ද![]()
text නම් ඇනිමේට් විදියට හදා ගන්න පුළුවන් ....
avatar නම් හදන එක අමාරුයි මචන් ..... මේක Presentation software එකක්නේ .. ඒකයි .....

මේකෙන් avatar එහෙම හදාගන්න පුලුවන්ද![]()

එල එල. තියනවනම් හොද avatar එකක් හදාගන්න පුළුවන් software එකක් හරි web site එකක් හරි දාන්න. කොහොම උනත් මේකත් වැදගත් software එකක් thanks . රේප්+text නම් ඇනිමේට් විදියට හදා ගන්න පුළුවන් ....
avatar නම් හදන එක අමාරුයි මචන් ..... මේක Presentation software එකක්නේ .. ඒකයි .....![]()
එල එල. තියනවනම් හොද avatar එකක් හදාගන්න පුළුවන් software එකක් හරි web site එකක් හරි දාන්න. කොහොම උනත් මේකත් වැදගත් software එකක් thanks . රේප්+![]()

good post machan
meken avatars ehema hadanna puluwanda
මචන් ...... avatar නම් හදන එක අමාරුයි ..... 

එල එලමචන් ...... avatar නම් හදන එක අමාරුයි .....
text නම් ඇනිමේට් වෙන්න හදන්න පුළුවන් මචන් . ..... මේ සොෆ්ට් එක Project වලට සම්බන්දව 3D Presentation software එකක්නේ .. ඒකයි අවුල ...
youtube එකේ tutorial තියෙනවා මචන් ...... try කරන්න .....![]()

