පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මන්තිරි තුමාගේ අයියා කෙනෙක් වන රේනො සිල්වා මැතිතුමාගේ සිහිනයක්ව තිබූ tv චැනලය අදසිට ඔබ වෙත පැමින ඇති බව දැනගන්නට ලැබුනා. 

මිනිත්තු 5ක පමණ කාලයක් බලා සිටීමෙන් එහි ඇති අරුමයක් නැති බවත් තවත් එක් ගොන් ආතල් එකක් බවත් අපේ පොඩි එකාටද තේරුම් ගියේ නිතැතිනි.

ඇහුන තරම්, පෙනුන තරම් යකා කළු නැති බව පවසා සිටියේ අපගේ පියාය..

කටවල් සහ පු**කවල් වලින් වලින් කෙතරම් කෑ ගැහුවද මෙහි HDV ද නැති බව මාගේ තතු දත් මිත්තරයෙක් ප්රකාෂ කර සිටියේ කට කොනින් සිනාසෙමිනි..
මා හට අවසානයේ කීමට ඇත්තේ අවසානයට නටපු නැටුමකුත් නැහැ.. බෙරේ පළුවකුත් නැහැ.. යන්නය.
ඇත්තටම කිව්වොත් HIRU TV පට්ට චාටර්..

na ban. mama wenin forum ekaka inna kenek. taraha ganna epa. 