පළමු කාරණයට එකග නොවෙමි. දෙවැන්නට ද එකග නොවෙමි.අරලිය ගහ මන්දිරය අවට කෑළෑවේ අති විෂ ඝෝර පොළොඟුන් ඇත (නාගයෙන් නෙමෙයි ). උන් හඳුනා ගැනීමට තරම් මොලයක් රාජපක්ෂට නොමැත.....
අරලිය ගහ මන්දිරය අවට කෑළෑවේ අති විෂ ඝෝර පොළොඟුන් ඇත (නාගයෙන් නෙමෙයි ). උන් හඳුනා ගැනීමට තරම් මොලයක් රාජපක්ෂට නොමැත.....




සිර කතාව මචන්.. rep+පළමු කාරණයට එකග නොවෙමි. දෙවැන්නට ද එකග නොවෙමි.
ඒ කැළෑවේ ඇත්තේ සිවලුන්ය. නිකන්ම සිවලුන් නොව පො** සිවලුන්ය.
නැත්නම් අර වගේ පෝස්ටරයක් ගසා තවත් ඡන්ද කීපයක් අහිමි කර ගන්නේ නැත.
උන් හදුනා ගැනීමට මොළයක් ඔහුට ඇති මුත්, උන් දඩයම් කිරීමට හෝ පලවා හැරීමට තරම් ආත්ම ශක්තියක් ඔහුට නැත............
ඉදින් අපි හෝල සේල් එකේ නරි හූ හඩ ද, සිවල් වසුරුද මේ දිනවල දකිමු.......!!!!!