එකක් කියන්නම් Android ගන්නවා නම් මචන් USA වලින් අනිවා international model එක ගනින් ඔය T-mobile, AT&T වගේ company වලින් ගහන ඒවා නැතුව. මොකද ඔය මගුල් වලට හරියට custom rom වත් නෑ![]()
Hello kohomda...?
kauru hari pinwanathayek innawanam mata kiyala dennako mage Galaxy note eka android ICS walata Upgrade karana hati. Srilanka walata apu firmware eka hondaida naththam wena firmware ekada honda danna kashtiya maata kiyala denna plz...
Manjula
. අලුතෙන් සැම්සුන් වලින් ආපු original firmware වල පොඩි ප්‍රශ්ණ ටිකක් තියනවා (ටිකක් කිව්වට එකයි).
.... Hello kohomda...?
kauru hari pinwanathayek innawanam mata kiyala dennako mage Galaxy note eka android ICS walata Upgrade karana hati. Srilanka walata apu firmware eka hondaida naththam wena firmware ekada honda danna kashtiya maata kiyala denna plz...
Manjula
කවුද බන් ඕවා දනේ කියනකන් දැන් ඉතින් හපාගන බලාගන ඉන්න තමා වෙනේ
ඕක විකුනල දාපන් කාව හරි අල්ලාගෙන. මම නම් මගේ SGS2 එක විකුණලා දැම්ම 60K විතර 

කලින් පෝස්ට් එක ලිව්වට පස්සේ මේ දැං ගිහින් බැලුවා.
ඔන්න ලංකාවටම GNote ICS එකක් අද දාලා (N7000DDLP8).
GNote original GB ROM පාවිච්චි කරන අය update වලට ගිහින් බලන්න. OTA update එකට මේක එන්න ඕනේ පොතේ හැටියට. නැත්නම් මෙතනින් firmware එක අරන් PC Odin වලින් දමලා ගහන්න. Root කරන්න ඕන අය කියන්න. එකත් දාන්නම්.
ඔක්කොටම කලින් මමත් firmware එක බාගෙන ඉන්න ඕනේ![]()

Machan navodwickra ,,, sgs2 ekata windows danna barida ban,xp vage daganna barida,
aduma gaane galaxy note ekata vathdaganna barida windows 7

ehemada maam dakka ne http://www.sammobile.com/firmware/?page=3 menna me link eke thiya LK walata apu firmware eka...! danne nathi nisaiahuwe..ekakota umbala kiyanne mata meka ICS walata upgrade karanna epa kiyalada bunla...
windows 7 කියන්නේ PC වලට හදපු OS එකක් කියල දන්නවා නේද? දාන්න පුළුවන් නම් windows mobile තමා හැබැයි තාම කවුරුත් නම් ට්‍රයි කරලා තියෙනවා දැකල නෑ හැබැයි අනික් පැත්ත නම් ඇති තරම් තියෙනවා. උදාහරණයකට HTC HD2 windows mobile එකට ඔන්න දැන් දාන්නෙම android![]()

Kernel එක අවුල්ද දන්නේ නෑ පරණ kernel එකමද තියෙන්නේ? නැත්නම් ඉතින් mega blast තමා
edit: අන්න බොලගේ එකට source code release කොරලලු දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ custom kernel එයි පෝලිමට
. බුවා මේ ලෙඩේ fix කරනකල් CF-Root එකක් දෙන එකක් නෑ. මීට වඩා ලේසි ක්‍රමයක් වෙන කිසිම ෆෝන් එකක නැතුව ඇතිDownload the Files first and put in your SDCARD [CWM zip][ SU-Busybox-Installer.zip]
Reboot to recovery.
Choose apply update from external storage. (use vol up/down to select, power to enter)
Choose CWM.zip and wait until CWM recovery appear.
Choose install zip from sdcard or external SD(Now use touch function to select choice)
Choose and Install SU-Busybox-Installer.zip
Reboot
You are done and now your device is Rooted
. CM9 පවා තියනවා. ගොඩක් ඒවයේ bugs එහෙමත් එකයි දෙකයි තියෙන්නේ. පිස්සු පොරවල් XDA Developers ලා අතරෙ ඉන්නේ 
kernel souces එන්නත් කලින් ROMs දානවා 
warranty have නම් දාන්න නැත්නම් එපා කියල තමා කියන්නේ

නෑ නෑ.. වෙන kernel එකක් මේකට එන්නේ. ඒත් තාම risk එක තියනවා. CF-Root එහෙමත් දැං දෙන්නේ නෑ. chainfire බුවා පිස්සු වැටිලා ඉන්නේ brick උනු විදියට. බුවා මේ ලෙඩේ fix කරනකල් CF-Root එකක් දෙන එකක් නෑ.
වාසනාවට මේවා Root කරන්න පට්ට ලේසියි.
මීට වඩා ලේසි ක්‍රමයක් වෙන කිසිම ෆෝන් එකක නැතුව ඇති![]()
Custom ROM ගැන නම් කියන්න තියෙන්නේ, තව ROMs එන්න දෙයක් නෑ කියලයි. ROMs ජාති හැට හුට හමාරක් තියනවා දැනටත්. CM9 පවා තියනවා. ගොඩක් ඒවයේ bugs එහෙමත් එකයි දෙකයි තියෙන්නේ. පිස්සු පොරවල් XDA Developers ලා අතරෙ ඉන්නේ
kernel souces එන්නත් කලින් ROMs දානවා
![]()
ඒවාට kernel source ඕනේ නෑ බං Leak Kernel තමා දාන්නේ. කමක් නෑ මොනවා හරි කරලා රූට් කරගන්න පුළුවන් නම් එච්චරයි මචන් 
Machan navodwickra ,,, sgs2 ekata windows danna barida ban,xp vage daganna barida,
aduma gaane galaxy note ekata vathdaganna barida windows 7
ayi ban illana hama magulama thiyenavane,memory thiyenava 1gb,processor 1k thiyenava dual core,free memory thiyenava 16gb
thava monavada oone

.