2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහම ගිහිල්ල එහෙ දේවල් වෙනස් කරන්නත් පුලුවන්ද අතීතෙට ගිහින් තිබ්බ දේවල් වෙනස් කරල වර්තමනෙට ආපුවම ඒවා ආපහු වෙනස් වෙලා තියෙයිද?

    Dr. Hawkings kiyana widiyata apita atheethayata yanna baa habai anagathayata yanna puluwan.. eeth aloke wegen giyoth thama!
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****

    11.gif
     
    • Like
    Reactions: gcj

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    මම පිටසක්වලට රජ වෙන්නේ නෑ.පෘථිවිය පාලනය කරනවා විතරයි. විශ්වයට පාලකයෙක් නෑ. උසස්තම පරිනාමිත ජීවින්ගේ මන්ඩලයක් මගින් තමයි වැදගත් තීරණ ගන්නේ. ඔවුන් තමයි විශ්වය මෙහෙය වන්නේ.
    අනිත් එක පරිණාමයේ සීමාවක් නැත.ඒ කියන්නේ ඉහලටම පරිණාමය වෙනවා.එක් අවස්තාවකට ගියාම ජීවින්ට මේ විශ්වය තුල ඉන්න බෑ.එතකොට ඒ අය මීට වඩා ඉහල තලයක තියෙන විශ්වයකට එකතු වෙනවා.හුඟක් සංකීර්ණ දෙයක්.
    මේ වගේ විශ්ව තල රාශියක් තියෙනවා. ජූනි 6 පිටසක්වල ජීවින් එන දවසක් නෙවෙයි.

    ko ethin may 20 th mokuthma wunee naane ??? api balan hitiya ... naa mokuth wenasak ??? kawadda hariyata news ekak ganna puluwan... kastiya ena dawasak gana ???... mokada dan meeee dawas wala wenne ?? kiyannako balanna ???
    :nerd:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ko ethin may 20 th mokuthma wunee naane ??? api balan hitiya ... naa mokuth wenasak ??? kawadda hariyata news ekak ganna puluwan... kastiya ena dawasak gana ???... mokada dan meeee dawas wala wenne ?? kiyannako balanna ???
    :nerd:

    ඔරියන් තුමා කියන දේ අහගෙන ඉන්න ප්‍රශ්න අහන්නේ නැතුව. :P :rofl::eek:
    ඔරියන් තුමා දවස් ගොඩක් දීල තියෙනවා නෙ. :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dr. Hawkings kiyana widiyata apita atheethayata yanna baa habai anagathayata yanna puluwan.. eeth aloke wegen giyoth thama!
    Wechcha deyakata aya yanna(past),une nathi deyakata yanna(future)khomada keyala hithaganna ba..past eka api pahu karan awa nisa ehema yanna puluwan keyala hithamuko eth thama wechcha nathi deyakata yanne(future ekata..api thama inne present time eke ne)khomada keyala hithaganna ba..Time eka keyanne past,present,future keyala liyala iwara karapu book ekak wage nam ona page ekakata yanna puluwan wei method eka hoya gaththoth!:rolleyes::D
     
    • Like
    Reactions: XpressM and Genuine

    anjanausjp

    Member
    Nov 27, 2007
    329
    11
    0
    SRILANKA
    Last edited:
    • Like
    Reactions: gcj

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ කියන්නේ මචන් ඔය එලියන්ලට අතීතයට අනාගතේට යන්නත් පුලුවන්ද? :eek::eek:
    නෑ.එහෙම කාල තරණයක් වෙන්නේ නෑ. එහෙම ගිහින් සිදුවීම් වලට බලපෑම් කරන්න බෑ.මම කීවේ අනාගත මානවයන් වගේ කියලා.පිටසක්වල ජීවින්ට පුලුවන් ඔබේ අනගාත ස්වරූපය සහ පරිණාමය වෙන ආකාරය කල් තියාම 100%ක්ම අනුමාන කරන්න.ඔබලා ස්වභාවික ලෙස තවත් වසර දහස් ගානක් සිටියොත් ඔය වගේ වෙනවා.ඒක ඔවුන් තාක්ෂනය තුලින් අවබෝධ කරගන්නවා.අන්න ඒ අනාගත මානවයා ඔවුන්ට තාක්ෂනයෙන් නිර්මානය කරන්න පුලුවන්.අන්න එහෙම කරපු නිර්මාණයක් මිසක් අනාගතයට ගිහින් ගෙනාපු අය නෙවෙයි.එහෙම කාල තරණයක් වන්නේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කතා කරන පිටසක්වල ජීවින් අපට වඩා වසර 500ක හෝ දාහක, දසදාහක අඩුම ගනේ වසර ලක්ෂයකට වඩා තාක්ෂනික දියුණුවක් ඇති කරගත් අය නෙවෙයි.මම කතා කරන්නේ වසර ට්‍රිලියන ගානක් තාක්ෂනිකව දියුණු වුන පිටසක්වල ජීවින් පිරිසක් ගැන.මේ අය ඔයාලා කතා කරන දෙවිවරුන්ටත් වඩා ඉතාම බලවත් පිරිසක්.මේ අය සමග තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC

    හැබැයි මචන් ඉස්රායල් වල සයන්ටිස්ලා වගයක් අතීතෙට යන්න පරීක්ෂණ කරනවලු හිට්ලර්ව අල්ලාගෙන මරල දන්නා ඇත්තද දන්නෙ නෑ :oo:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මම කතා කරන පිටසක්වල ජීවින් අපට වඩා වසර 500ක හෝ දාහක, දසදාහක අඩුම ගනේ වසර ලක්ෂයකට වඩා තාක්ෂනික දියුණුවක් ඇති කරගත් අය නෙවෙයි.මම කතා කරන්නේ වසර ට්‍රිලියන ගානක් තාක්ෂනිකව දියුණු වුන පිටසක්වල ජීවින් පිරිසක් ගැන.මේ අය ඔයාලා කතා කරන දෙවිවරුන්ටත් වඩා ඉතාම බලවත් පිරිසක්.මේ අය සමග තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ.
    ඔරියන්තුමා පෘතුවියේ ජොබ් එකක් කරනවද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මම කතා කරන පිටසක්වල ජීවින් අපට වඩා වසර 500ක හෝ දාහක, දසදාහක අඩුම ගනේ වසර ලක්ෂයකට වඩා තාක්ෂනික දියුණුවක් ඇති කරගත් අය නෙවෙයි.මම කතා කරන්නේ වසර ට්‍රිලියන ගානක් තාක්ෂනිකව දියුණු වුන පිටසක්වල ජීවින් පිරිසක් ගැන.මේ අය ඔයාලා කතා කරන දෙවිවරුන්ටත් වඩා ඉතාම බලවත් පිරිසක්.මේ අය සමග තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ.

    පල යන්න උබට schizophrenia
     
    එහම ගිහිල්ල එහෙ දේවල් වෙනස් කරන්නත් පුලුවන්ද අතීතෙට ගිහින් තිබ්බ දේවල් වෙනස් කරල වර්තමනෙට ආපුවම ඒවා ආපහු වෙනස් වෙලා තියෙයිද?

    මම දන්න විදියට අතීතයට යන්න පුළුවන් උනාට අතීත සිද්ධි වෙනස් කිරීමක් කරන්න බෑ..නමුත් අනාගතේට ගිහින් ඒ සිද්ධිනම් සුළු සුළු වෙනස්කම් වලට ලක් කරන්න පුළුවන් :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දන්න විදියට අතීතයට යන්න පුළුවන් උනාට අතීත සිද්ධි වෙනස් කිරීමක් කරන්න බෑ..නමුත් අනාගතේට ගිහින් ඒ සිද්ධිනම් සුළු සුළු වෙනස්කම් වලට ලක් කරන්න පුළුවන් :)
    අපි තාම ඉන්නෙ වර්තමානෙ නිසා වෙලා නැති අනාගතයෙ දෙයක් කොහොමද වෙනස් කරන්නෙ කියල අදහසක් තියෙනවද?:)
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.