සිරස බලු වෙයි..

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    සිරස කියන්නේ..

    රනිල් හා එජාපෙ ගැන 75%ක් හා ඉතිරිය අනෙක්වා පෙන්වන නිවුස් චැනල් එකක්ලු.

    දුප්පත් ළමයි යූස් කරලා.. මිලියන.. බිලියන ගණන් හොයලා... රුපියල් ලක්ෂ 10ක් දීලා අත පිහද ගත්තු රියැලිටි ෂෝ කරපු චැනල් එකක්ලු.. පස්සේ සීසන්වල යාන වාහන හරකා බාන එහෙම දුන්නාලු. ඒත් ඒවත් ස්පොන්සර් කරපු අයගෙන්ලු.

    යුද්ධෙ කාලෙ අමරිකාවෙ හිටියා වගේලු සිරස නිවුස් බලනකොට. මොකද යුද්ධෙ ගැන මුකුත් පෙන්නුවේ නැතිලු. රටේ යුද්ධයක් වෙනවා කියලා සිරස බලපු මිනිස්සු ඒ කාලේ දන්නෙ නැතිලු :eek:

    කවරේජ් එක ලංකාවේ පුරා 100%ක් නැති උනත්.. තමංගෙ ලාභෙ බලාගෙන කෑදර කමට රයිට්ස් අරගෙන මඩිය තරකර ගන්නයි.. ලොකු එක වෙන්නයිලු අදහස. :rolleyes:

    ළමයින්ගේ මොළ විකාරවෙන, චාටර් විදිහට දෙබස් කවපු, චා මැක්ස් කාටුන් දාලා දරු පරපුරේ අනාගතේ සුවපත් කරනවලු.

    -------

    එස් එල් ආර් සී කියන්නේ..

    24/7 ආණ්ඩුවේ වරුණ දාන එකක්ලු.

    මේ කෝපෝරේෂන් එක තරම් පට්ට ගවේශණ සහ අධ්‍යාපනික ඩොකියුමෙන්ට්‍රි ඩිස්කවරි චැනල් එකවත් කරන්නේ නැහැලු. :yes:

    රූපවාහිනී නිවුස් බලනකොට දැනෙන්නේ.... අපි දිව්‍යාලෝකේ ඉන්නවා වගේලු. ඒ තරම් රට සංවර්ධනය වෙලාලු!

    කවරේජ් එක අයිටීඇන් හා එස් එල් ආර් සී තරම් ලංකාවේ වෙන එක චැනල් එකකට නැතිලු.

    ටයි මාමා තරම් ලංස්සන, අර්ථවත් කාටූන් අපිට දීපු කෙනෙක් තුන් ලෝකෙම නැතිලු. :cool:

    CubSalute.gif
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Kreedakayo, Deshapalakayo rawattagena unge statements dagena uda penne.
    eeye dunna usavi niyogayen unge Olympic sellama iwaratama iwarai.

    Den poseka allau uda paninawa. Okenuth anagannawa.:lol:
     

    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    ඔලිම්පික් පූර්ව විකාශන කටයුතු සහ ඔලිම්පික් විකාශනය අත් හිටවන ලෙස කොළඹ වාණිජ අධිකරණය එම්ටීවී එම්බීසී මාධ්‍ය ජාලය හෙවත් සිරස මාධ්‍ය ජාලයට නියෝගකරයි. මෙහිදී සිරස මාධ්‍ය ජාලයට ඔලිමිපික් විකාශන අයිතිය සනාත කරගැනීමට කිසිදු සාක්ශියක් නොමැති වීමද විශේෂිත කරුනක් විය.. . :rofl::rofl::rofl::P:oo:;)


    http://www.dailynews.lk/2012/05/23/news13.asp

    දේශද්‍රෝහී සිරසට එරෙහි සියලු දෙනා මෙය බම්ප් කරන්න...;)

    WU දේශද්රෝහී mlfhla nx isri ;uhs we;A; lshk tlu ;ek:growl::growl::growl::growl::growl::growl::growl:
     

    edwarddonuk

    Member
    Apr 30, 2012
    466
    46
    0
    South Korea
    ඔලිම්පික් පූර්ව විකාශන කටයුතු සහ ඔලිම්පික් විකාශනය අත් හිටවන ලෙස කොළඹ වාණිජ අධිකරණය එම්ටීවී එම්බීසී මාධ්‍ය ජාලය හෙවත් සිරස මාධ්‍ය ජාලයට නියෝගකරයි. මෙහිදී සිරස මාධ්‍ය ජාලයට ඔලිමිපික් විකාශන අයිතිය සනාත කරගැනීමට කිසිදු සාක්ශියක් නොමැති වීමද විශේෂිත කරුනක් විය.. . :rofl::rofl::rofl::P:oo:;)


    http://www.dailynews.lk/2012/05/23/news13.asp

    දේශද්‍රෝහී සිරසට එරෙහි සියලු දෙනා මෙය බම්ප් කරන්න...;)
    WU දේශද්රෝහී mlfhlanx isri ;uhs we;A; lshk tlu ;ek:growl::growl::growl::growl::growl::growl::growl:
     

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    WU දේශද්රෝහී mlfhlanx isri ;uhs we;A; lshk tlu ;ek:growl::growl::growl::growl::growl::growl::growl:

    උඹ කොහෙන්ද බං ඔය ෆොන්ට් එක කොපි කරගත්තෙ. ආණ්ඩුවෙ දූෂණ ගැන නම් කියන එක එළ. හැබැයි යුද්ධෙ කාලෙ ඔය සිරසෙ නිවුස්වල මොනවද දන්නෑ නේද පෙන්නුවෙ. ? අනික ජයලත් ජයවර්ධනලා.. වික්‍රමබාහුලා කරන පාහර වැඩ ගැන මුකුත් දාන්නේ නැත්තෙ ඇයි දන්නෑ නේද ? කරූ ජයසූරියලා වගේ හොරු උපාසකයො කරලා පෙන්වන්නේ ඇයි දන්නෑ නේද? සතොස කාපු.. යුද්ධෙ කරනකොට කකුලෙන් ඇදපු යූ එන් පී එකේ අය හෝදන්නේ ඇයි දන්නෑ නේද? විශේෂයෙන්ම අර රවී කියන එකා. සතොස කාපු එකා. ඒ වගේ පොඩි ආයතනයක්වත් කරගන්නේ නැතුව විනාශ කරලා දාපු.. චන්ද්‍රා සිල්වා ග්‍රවුන්ඩ් එක එච් එස් බීසී එකට විකුණපු. බත් පැකට්වල රුපියලත් ගහපු ඌව ආර්ථික විශාරදයෙක් විදිහට අරන් උඩ දාන්නේ ඇයි දන්නෑ නේද ?? යුද්ධෙ ඕන ගොනෙක්ට කරන්න පුළුවං, අලිමංකඩ පාමංකඩ කියලා හමුදා ජයග්‍රහණ තුට්ටුවට දාලා කතා කරපුවා උං කවදාවත් දැම්මේ නැත්තේ ඇයි දන්නෑ නේද ? දෙමළ නිවුස්වලදි දෙමළුන්ගෙ ජාතිවාදී අදහස්වලට උඩගෙඩි දෙන විදිහට නිවුස් දාන්නෙ ඇයි දන්නෑ නේද ? උදේ පාන්දර චැනල් එක පටන්ගන්නකොට සේරටම කලින් සරස්වතී දානවා කියන්නේ ඇයි දන්නෑ නේද ? සුනාමි දවස්වල මහරාජාගේ සිරස සිංහල අපෙන් එකතු කරපු ආධාර ලොරි තුනක් හරි බිහිසුණු විදිහට කොටි පැහැරගෙන ගිහිල්ලා, කවදාවත් නොවුනු විදිහට ආපහු ලොරි තුන එව්වේ ඇයි දන්නෑ නේද ? මහරාජාගේ ලොරි තුන :lol: ඕවයිනුත් පේන්නෙ මහරාජා ඇල්ටීටීඊ එක එක්ක කිසි සම්බන්ධයක් නෑ කියන එක වෙන්න ඇති නේද ?


    මේ සේරම බැලුවාම සිංහල ජාතියට සිරස කියන එක කොයි තරම් අගනේද කියලා හිතාගන්න පුළුවං ඇති නෙද ?? මහින්ද දෙමළුන්ට සියළු ඉල්ලීම් දෙනවා කියලා කිව්වොත්.. එදායින් පස්සේ ඔය සිරසේ ආකල්පය වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: gayankuwait