USA Ready to attack Iran

LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
HENAGAHAPAN AMERICA

අපේ රටේ හම්බයොනම් කොහොම මැරුවත් කමක් නෑ. ඒත් අනික් මුස්ලිම් රටවල් අපිට සපෝට් එහින්දා මේක හොඳ නෑ.. අර වියට්නාමෙදි වුනා වගේ ඇමෙරිකාවට හෙනම ගහපන්..:frown:
අනේ පලයන් බන් යන්න ඇමෙරිකාවට බනිනවානම් අද ඉදල ඇමෙරිකන් දේවල් ඇත හැරපන් හෙට ඉදල එළකිරි එන්නත් එපා! :angry::angry::angry:
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
UPDATE:

The Times newspaper reports that Britain's top military commander, General Sir David Richards, has warned that the UK and the U.S. should be ready to deal with the implications of an Israeli attack on Iran.

Speaking in Washington he said that 'it would be silly to assume it won't happen'.
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
UPDATE:

The Times newspaper reports that Britain's top military commander, General Sir David Richards, has warned that the UK and the U.S. should be ready to deal with the implications of an Israeli attack on Iran.

Speaking in Washington he said that 'it would be silly to assume it won't happen'.
avatar92282_2.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
Latest

Iranian government officials say the talks are failing.
උන්ට ඕන විදිහට ලෝකය නටන්නේ නැති හින්දා මුන් එහෙම කියනවා. දැන් ඉතින් ඉරානයට ගහලා විනාශ කරල දැම්මා නම් හරි
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    මොන මල මගුලක්ද මෙක??? හෑමදාම ගහනවා ගහනවා කියනවා විතරයි ...සි0හ නාද බලු කෙදිරිලි විතරයි මුන්ගෙ...එක්කෝ ගහපන් නැත්තන් නිකන් ඉඳින්:angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උන්ට ඕන විදිහට ලෝකය නටන්නේ නැති හින්දා මුන් එහෙම කියනවා. දැන් ඉතින් ඉරානයට ගහලා විනාශ කරල දැම්මා නම් හරි
    යකෝ උබත් බෞද්ධ කොඩිය දාගෙන කියන ඒවා. කොහෙවත් රටකට ගැහුවම මැරෙන්නෙ අහිංසක මිනිස්සු.

    :growl: