නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකාගෙන් නැවතත් දේශද්‍රෝහී ප‍්‍රකා&#

    s5ajbk.jpg

    ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
    රටේ සමහර නායකයන් යුද්ධය සිදු කැරුණු ආකාරය පිළිබඳ යථාර්ථයට මුහුණ නොදී සැඟවීමට උත්සාහ දරමින් සිටින බවද යුද්ධයේ ප්‍රධාන අණ දෙන නිලධාරීන් ගෙන් අයෙක් වන ඒ මහතා ප්‍රකාශ කළේය.
    බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු බී.බී.සී. සංදේශය සමග ප්‍රථම සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අදහස් පල කළ සරත් ෆොන්සේකා රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැගී යන බවද කියා සිටියේය.
    යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ප‍්‍රතික්‍ෂෙප කල ඔහු ශ්‍රී ලංකාව තුළ පවතින, දුෂිත දේශපාලන සංස්කෘතිය, ලෙස හැදින් වූ ප්‍රවණතාවයට එරෙහිව ක්‍රියා කිරීම තම අරමුණ බව ද පැවසීය.
    විපක්ෂය එක්සත්ව ක්‍රියා කිරීම වැදගත් බවද පැවසූ ඔහු එහි නායකත්වයට කවුරුන් පත්විය යුතු ද යන්න නොවැදගත් කරුණක් බව අවධාරණය කරයි.
    තම නිදහස පිළිබඳ නීතිමය ලියකියවිලි තවමත් දැක නැති බවත් ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට අවසර තිබේද යන්න තවමත් පැහැදිලි නැතැයි ද සඳහන් කළේය.
    විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.

    *** එලියට අපු ගමන් කරන්නෙ කොටින්ගෙ සුද්දදන්ගෙ අවශ්‍යතා සපුරන එක මොන ද්‍රෝහියෙක්ද මන්ද :angry::angry::angry::angry:
     
    Last edited:

    saman.n

    Junior member
  • May 19, 2007
    368
    12
    18
    wadduwa

    Malli Koheda Igenagathhe

    Hodata News eka kiyawanna eke thiyen Chuti kali aragena epa

    යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ප‍්‍රතික්‍ෂෙප කල ඔහු

    read properly & use the brain to think
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Malli Koheda Igenagathhe

    Hodata News eka kiyawanna eke thiyen Chuti kali aragena epa

    යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ප‍්‍රතික්‍ෂෙප කල ඔහු

    read properly & use the brain to think
    ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා කියන්නේ මොන රෙද්දකටද ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‘‘රටේ සමහර නායකයන් යුද්ධය සිදු කෙරුණු ආකාරය පිළිබඳ යථාර්ථයට මුහුණ නොදී, සැගවීමට උත්සාහ දරමින් සිටින බවද, යුද්ධයේ ප‍්‍රධාන අණ දෙන නිලධාරීන්ගෙන් අයෙක් වන හිටපු හමුදාපති ප‍්‍රකාශ කළේය’’ යනුවෙන් ද එහි සඳහන්.

    ඊළගට එහිදී ඔහු කියා තිබෙනවා. ‘‘රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැගී යනවා’’ යනුවෙන්. ප‍්‍රවෘත්තියේ යම් සමබරතාවක් ඇති කරන්න ඔහු පවසා තිබෙනවා. ‘‘යුද්ධයේ අවසාන අදියරේදී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ල වී ඇති චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරනවා’’ කියා.

    ලංකාදීප පුවත්පතද මෙම සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රකාශය මෙසේ වාර්තා කර තිබෙනවා. ‘‘කොටි සාමාජිකයන් සාමාන්‍ය වැසියන්ට අවි ආයුධ දී ඔවුන් යුද පෙරමුණට යැවූ බව කී ෆොන්සේකා මහතා මේ නිසා හමුදා භටයන්ට කොටි සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් වෙන්කොට හඳුනාගැනීමට අපහසු වූවා විය හැකියි’’

    එක් තැනකදී කියනවා, සාමාන්‍ය වැසියන් දහස් ගණනින් මියගිය බවට වන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරනවා කියා. ඒ වගේම තව තැනකදී නොකියා කියනවා, කොටි සහ සාමාන්‍ය ජනතාව, වෙන්කර හඳුනා ගන්න හමුදාවට බැරි වුණු නිසා දහස් ගණනින් මිය යන්න ඇති කියා. මේක ඇත්තෙන්ම බරපතළ සාහසික පාවාදීමක්.

    ඔබ අප කවුරුත් දන්නවා, යුද්ධයේ අවසන් කාලයට, අවසන් දින කිහිපයට අදාළව තමයි අන්තර්ජාතික කුමන්ත‍්‍රණකරුවෝ මේ යුද අපරාධ චෝදනා න`ගන්නේ. සරත් ෆොන්සේකා මහතා ඉතා නිර්භීතව කියනවා තමන් මේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකු ඉදිරියේ පෙනී සිටීමට බිය නොවන බව.

    ඇත්තෙන්ම කියනවා නම්, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. ‘‘ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ‍්‍රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ.’’ කියලයි. ශ‍්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි.

    අපි දන්නවා යුද්ධයේ අවසන් තීරණාත්මක මොහොතේදී යුදබිමේ හිටි හමුදා ප‍්‍රධානීන්ගේ නාම ලේඛනය ඇමෙරිකා එක්සත් ජනපදය අතට පත් වුණේ කෙසේද, කියා. ඒ නාම ලේඛනය දුන්නේ මොකටද, කියලත් අපි දන්නවා. සරත් ෆොන්සේකා මහත්මයා එළියට අපු ගමන් ඇයි හුස්මක් කටක් ගන්නත් කලින් මේ අන්තර්ජාතික යුද අපරාධ පරීක්‍ෂණයකට සහාය දෙන්න කියා කියන්නේ. ඒක කාගේ කොන්ත‍්‍රාත්තුවක්ද? මේක ලෝකයට යන්නේ, ශ‍්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති පැවසුවා කියලයි. ශ‍්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපතිවරයාත් එහෙම කියනකොට, ශ‍්‍රී ලංකාවේ රණවිරුවන් යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගෙන යෑම සඳහා අන්තර්ජාතික බලවේග ගෙන යන ප‍්‍රයත්න වැළැක්වීමට ශ‍්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට හානියක් සිදු වෙන්නේ නැද්ද?
    එතුමා මේ බය නැතිව අන්තර්ජාතික යුද අපරාධ පරීක්‍ෂණයක් පවත්වන්න කියන්නේ එතුමාට එරෙහිව එහිදී චෝදනා එල්ල වන්නේ නැති බව හොඳින් දන්න නිසා. එතුමා චීනයේ හිටියා කියලා කියන්න විතරයි තියෙන්නේ. හැබැයි හිටපු නාවික හමුදාපතිතුමා, හිටපු ගුවන් හමුදාපතිතුමා ඒ වකවානුවේ මේ රටේ හිටියා. ඒ කිසිදු හමුදා ප‍්‍රධානියෙක් මේ වගේ ප‍්‍රකාශයක් කරනවාද? යුද අපරාධ පිළිබඳ අන්තර්ජාතික පරීක්‍ෂණයක් සඳහා රජය සහාය ලබා දිය යුතුයි, කියලා ඔවුන් කිසිවකු කියනවාද?

    එතුමා එළියට ඇවිල්ලා උණු උණුවේ මෙවැනි ප‍්‍රකාශයක් කරන්නේ කාගේ උවමනාවටද? මේ ප‍්‍රවෘත්තියට ලෝකයේ ලැබෙන වටිනාකම තමුන්නාන්සේලාට තේරුම් ගන්න පුළුවන්.
    සරත් ෆොන්සේකා මහතා කියනවා, ‘‘යුද්ධය මෙහෙයැවූ ආකාරය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ඇතැම් නායකයන් ඔවුන්ගේ මුහුණු වසා ගන්නේ තමන් වැරදිකරුවන් යැයි ලෝකය තුළ හැගීමක් ඇති කරවන ආකාරයෙන්’’ කියලා.

    මේ ආකාරයට යුද්ධය මෙහෙයැවූ යුද හමුදාවේ ප‍්‍රධානියා කියනවිට ඊට ලෝකය තුළ ඇතිවන විශ්වාසනීත්වය වැඩි වෙනවා. සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා පැමිණ දිනකින් දෙකකින් මේ විදියට ද්‍රෝහී ප‍්‍රකාශ කරන්නේ ඇයි, කියා අපට පුදුම හිතෙනවා.මේ වගේ ද්‍රෝහී ප‍්‍රකාශ කරන්නේ ඇයි? ඇමෙරිකා එක්සත් ජනපදය වැනි බලවේගවලට තමයි හිටපු හමුදාපතිවරයාගෙන් මෙවැනි ප‍්‍රකාශ කරවා ගන්න උවමනා වී තිබෙන්නේ. කාගෙවත් කොන්ත‍්‍රාත් ඉටු කරන්න යන්නේ ඇයි????
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ehema ekak karana eke weredda mokakakda? yudde di pradhanama mehewara karapu SL Army eke commander hetiyata eyata ehema ekak kiyanna puluwannam anith aya baya wenne mokada? wereddak wela thiyananawanam eyane mulinma ahu wenne..mokada neethiyedi araya kiwwa meya kiwwa kiyala hari yanne nehe ne, eekata wagakeema darapu kena thamay ahu wenne.ehema ekak karala ape nirdoshi bhawaya pennanana eke weredda mokakda manussayo.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම එදත් කිව්වා. අදත් කියනවා. අපේ රටේ යුද අපරාධ සිදුවෙලා නැත්තන් මොකටද ඩෝ අපි බය වෙන්න ඕනේ? ඕනේ සුද්දෙකුට ඇවිත් පරීක්ෂණ කරන්න කියපන්කො උඹේ ආණ්ඩුවට. ආණ්ඩුව කාටද මේ බය? :D:D:D
     
    • Like
    Reactions: DJvodka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema ekak karana eke weredda mokakakda? yudde di pradhanama mehewara karapu SL Army eke commander hetiyata eyata ehema ekak kiyanna puluwannam anith aya baya wenne mokada? wereddak wela thiyananawanam eyane mulinma ahu wenne..mokada neethiyedi araya kiwwa meya kiwwa kiyala hari yanne nehe ne, eekata wagakeema darapu kena thamay ahu wenne.ehema ekak karala ape nirdoshi bhawaya pennanana eke weredda mokakda manussayo.
    මගුල තමා, වෙන්නේ මේකයි යුද අධිකරනේදී, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. ‘‘ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ‍්‍රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ.’’ කියලයි. ශ‍්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි.:angry::angry::angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගුල තමා, වෙන්නේ මේකයි යුද අධිකරනේදී, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. ‘‘ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ‍්‍රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ.’’ කියලයි. ශ‍්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි.:angry::angry::angry:

    hehe, umba hthuwada ban oya kiyana tharam lesiyata SF ta ehema karala berenna puluwan kiyala, ane ban umbe molee. onama thenaka, thaman neththam thamnge rajakariya pawarala yanna thawa kenek innawa. anika modayo, SF china giyath umba hithuwada SF nikam babek wage ehe roller coster ride ekakata giya kiyala, ehe indala mehe wena weda okkoma mehewwa, eekath nikam colombo indala kara wage thama,
    anith eka hari oya kiyana tharam lesi widihata SF beruna kiyamuko, ey ehenam anith aya baya wenne? ee kiyanne eththatama yudha aparada kala kiyalada? ithin modayao, ehema karanam eeka kawuru karath weradiy..
    baba talks denna epa..
     
    ඒ කියන්නේ උඹ කියන විදියට යුධ අපරාද වෙලා තියනවා? යකෝ තොපිව එල්ලන්න ඕනෙනේ. :lol::lol::lol::lol:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මගුල තමා, වෙන්නේ මේකයි යුද අධිකරනේදී, යුද්ධයේ අවසන් දින කිහිපයට අදාළව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා සරත් ෆොන්සේකා මහතාට කියන්න තියෙන්නේ. ‘‘ස්වාමීනී, ඒ දින කිහිපයේ මම ශ‍්‍රී ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ චීනයේ. ඒ නිසා ඒ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව මට අවසාන වගකීම ගන්න බැහැ.’’ කියලයි. ශ‍්‍රී ලංකාවේ නොසිටි නිසා එම චෝදනාවලින් ඔහු එවිට නිදහස් කරාවි, එත් සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් හමුදා ප‍්‍රධානීන් යුද අපරාධ අධිකරණය ඉදිරියේ වරදකරුවන් වේවි.:angry::angry::angry:
    mahindath ratane bun hitiye ..:P:P..yudde iwara unata passene lanwata awith ara polawa badagena ranguwee :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hehe, umba hthuwada ban oya kiyana tharam lesiyata SF ta ehema karala berenna puluwan kiyala, ane ban umbe molee. onama thenaka, thaman neththam thamnge rajakariya pawarala yanna thawa kenek innawa. anika modayo, SF china giyath umba hithuwada SF nikam babek wage ehe roller coster ride ekakata giya kiyala, ehe indala mehe wena weda okkoma mehewwa, eekath nikam colombo indala kara wage thama,
    anith eka hari oya kiyana tharam lesi widihata SF beruna kiyamuko, ey ehenam anith aya baya wenne? ee kiyanne eththatama yudha aparada kala kiyalada? ithin modayao, ehema karanam eeka kawuru karath weradiy..
    baba talks denna epa..
    :lol::lol::lol: චිනේ ඉදල යුද්ද නෙමේ කරේ වෙන මොනවා හරි වෙන්ඩ ඇති,හරි එකෙක් නම් යුද්දේ ඉවර වෙන්ඩ එද්දී චීනෙට පනිනවද ? මෝඩ කතා කියන්ඩ එපා :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Erozan අදත් ඈදගෙන නායි වගේ........ :lol: යකෝ යුධ අපරාධ වෙලා නැත්නම් මොන හුයන්නක්ටද ඕයි බය වෙන්නේ ඔච්චර.......?? :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan අදත් ඈදගෙන නායි වගේ........ :lol: යකෝ යුධ අපරාධ වෙලා නැත්නම් මොන හුයන්නක්ටද ඕයි බය වෙන්නේ ඔච්චර.......?? :rolleyes:

    යුද අපරාද උනේ නැ තමයි, එත් ෆොන්සේකා මොකටද යුධ අපරාද පරික්ෂයක් ඕනේ කියල කගහන්නේ ??? කාව සතුටු කරන්නද ඕව කියන්නේ??? ලංකාවේ අපිද අපිට යුධ අපරාද පරික්ෂයක් ඕනේ නැ. ඕනේ වෙලා තියෙන්නේ කොටින්ට, ඇමරිකාවේ සුද්දන්ට විලි ලැජ්ජාවක් නැද්ද දන්නේ නැ ෆොන්සේකාට කොටින්ට කඩේ යන්ඩ.
    :confused::confused::confused:
     
    Similar threads