2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Wechcha deyakata aya yanna(past),une nathi deyakata yanna(future)khomada keyala hithaganna ba..past eka api pahu karan awa nisa ehema yanna puluwan keyala hithamuko eth thama wechcha nathi deyakata yanne(future ekata..api thama inne present time eke ne)khomada keyala hithaganna ba..Time eka keyanne past,present,future keyala liyala iwara karapu book ekak wage nam ona page ekakata yanna puluwan wei method eka hoya gaththoth!:rolleyes::D

    මෙහෙමෛ seen එක, අපඉ හිතමඋ එක මිනිහෙක් ආලෝකේ වේගෙන් පෘතුවිය වටේ කර කැවෙනවා කියල .. එතකොට පෘතුවිය තියෙන්නේ අඩු වේගෙක අර මිනිසා ඉන්නේ වැඩි වේගෙක .. හරියට මිනිස්සු දෙන්නෙක් එකම පාරේ පෛනුඉ , ferrari කාර් එක කිනුඉ යනවා වගේ .. එකම වෙලාවකට පස්සේ අර මිනිස්සු දෙන්න ඉන්නේ තැන් දෙකක ... වේගේ වැඩි කෙනා අඩු කෙනාට වඩා ඉස්සරහින් ඉන්නවා... වැඩි වේගෙන් යනවා කියන්නේ කලේ ඉතිරි වෙනවා... ආලෝකේ වේගෙන් ගියොත් අපිට ඖරුදු ගානක කාලයක් ඉතිරි වෙනවා අනාගතේට යනවා කියන්නේ එක නිසෛ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම දන්න විදියට අතීතයට යන්න පුළුවන් උනාට අතීත සිද්ධි වෙනස් කිරීමක් කරන්න බෑ..නමුත් අනාගතේට ගිහින් ඒ සිද්ධිනම් සුළු සුළු වෙනස්කම් වලට ලක් කරන්න පුළුවන් :)

    atheetheta yanne kohomada?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙමෛ seen එක, අපඉ හිතමඋ එක මිනිහෙක් ආලෝකේ වේගෙන් පෘතුවිය වටේ කර කැවෙනවා කියල .. එතකොට පෘතුවිය තියෙන්නේ අඩු වේගෙක අර මිනිසා ඉන්නේ වැඩි වේගෙක .. හරියට මිනිස්සු දෙන්නෙක් එකම පාරේ පෛනුඉ , ferrari කාර් එක කිනුඉ යනවා වගේ .. එකම වෙලාවකට පස්සේ අර මිනිස්සු දෙන්න ඉන්නේ තැන් දෙකක ... වේගේ වැඩි කෙනා අඩු කෙනාට වඩා ඉස්සරහින් ඉන්නවා... වැඩි වේගෙන් යනවා කියන්නේ කලේ ඉතිරි වෙනවා... ආලෝකේ වේගෙන් ගියොත් අපිට ඖරුදු ගානක කාලයක් ඉතිරි වෙනවා අනාගතේට යනවා කියන්නේ එක නිසෛ...
    උබ කියනදේ පැහැදිලියි..ප්‍රශ්නයකට තියෙන්නෙ කාලය කියන්නෙ A to Z වගේ ස්ථිර අවසන් කරපු දෙයක්ද කියල..හිතමුකො අපි දෙන්න ඉන්නෙ B කියන තැන ඊට පස්සෙ උබ ආලෝකේ වේගෙන් ඉස්සරහට යනව ඒත් එහෙම යන්න C,D,E ~ Zවගේ තැනක්(ඒ කියන්නෙ අපි තාම නොගිය අනාගතය)තියෙන්න ඕනි නේද?:)
     
    Last edited:
    • Like
    Reactions: XpressM and Genuine

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියනදේ පැහැදිලියි..ප්‍රශ්නයකට තියෙන්නෙ කාලය කියන්නෙ A to Z වගේ ස්ථිර අවසන් කරපු දෙයක්ද කියල..හිතමුකො අපි දෙන්න ඉන්නෙ B කියන තැන ඊට පස්සෙ උබ ආලෝකේ වේගෙන් ඉස්සරහට යනව ඒත් එහෙම යන්න C,D,E ~ Zවගේ තැනක්(ඒ කියන්නෙ අපි තාම නොගිය අනාගතය)තියෙන්න ඕනි නේද?:)

    time travel kiyanne thama concept ekak machan theory yak neme... kohomahari kalaya kiyanne manayak ne ban ee aka physically nopenunata eketh fixed position ekak thama..!
     
    • Like
    Reactions: kinkon
    අපි තාම ඉන්නෙ වර්තමානෙ නිසා වෙලා නැති අනාගතයෙ දෙයක් කොහොමද වෙනස් කරන්නෙ කියල අදහසක් තියෙනවද?:)

    ඔව්..ඉස්සෙල්ලම කියන්නේ මට මේක කරන්න බෑ,නැත්නම් මෙතන ඉන්න අය පටලගන්නවනේ,මම බොරුවට රහත් වෙලා කියල පෙන්නන්න හදනවා කියල..මම මේ කියන්න හදන්නේ මම අත්දැකලා තියන දෙයක් නෙමේ මම දන්නා දෙයක්..:rofl::rofl::rofl:

    සමත භාවනාව ගැබුරින් වඩපු කෙනෙක්ට (චතුර්තධ්‍යනයට ආපු කෙනෙක්ට හොදටම පුළුවන්) වෙනවා එයාගෙ සමාධියේ මට්ටමට අනාගතය සහ අතීතය දකින්න. කල්ප ගණන් අතීත අනාගතය දකින්න පුළුවන් මහා යෝගීවරු අදටත් ඉන්නව..:):):)

    ඕක වෙන්නෙ මෙහෙමයි..දැන් අපි ජිවත් වෙන්නෙ වර්තමාන තත්වයෙනේ,ඉතින් අපිට අතීතයක් තිබුන කියල අපි විශ්වාස කරනවා,සහ අනාගතයක් තිබුන කියලත් විශ්වාස කරනවා,අවසානයක් නොපෙනෙන තොරතෝංචියක් නැතව අපේ සිතට සිතිවිලි ගලාගෙන ඇවිත් ක්ෂණිකවම නැති වෙලා ඒත් එක්කම තව සිතිවිල්ලක් උපදිනවා..ඔන්න ඔතන තමයි අපි මේ කාලය කියන බැම්මට බැදල තියන ලනුව තියෙන්නෙ,සිතිවිල්ල නැගඒමට ඇති ඉඩ අනාගතය, සිතිවිල්ලේ ෂණික පැවතීම වර්තමාන,ය එම සිතිවිල්ල නැතිව යාම අතීතය..:):):)

    ඉතින් කෙනෙකුට පුලුවන්නම් ඔන්න ඔය කියපු සිතිවිලි නැගඒම නවත්තන්න..මොකද වෙන්න..හිතාගන්න පුළුවන්නේ.ඔහු අතීතය සහ අනාගතය කියන කාලයේ සිමාවෙන් මිදෙනවා..එතනින් එහාට ඔහුට කාලයක බැදීමක් නෑ..ඔහුට පවතින්නේ වර්තමානයක් විතරයි..අන්න ඒ වගේ කෙනෙක්ට පුළුවන් සාමාන්‍ය මිනිසෙකුට අනාගතය කියල තේරෙන තැන මොකද සිද්ද වෙන්නෙ කියල වටහාගන්න..වගේම ඒ අනාගතය වෙනස් කරගන්න උපදෙස් දෙන්නත්..:):):)
     
    Mona unath meka baluwama mata hithenne api thama warthamane jeewath unath anagathaya keyanne already written ekak keyala!,Buduhamuduruwo unath manasin anagathaya dakka keyanawane!:)
     
    • Like
    Reactions: XpressM and Genuine

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mona unath meka baluwama mata hithenne api thama warthamane jeewath unath anagathaya keyanne already written ekak keyala!,Buduhamuduruwo unath manasin anagathaya dakka keyanawane!:)

    budu hamuduruwo majic karayek nemei nee.. ethuma dura anagathe dakke thamange buddiya meheyawala kalpana karalai.. anagathe niwaradi dakinna nan atheethe saha warthamane gana honda danumak thiyenna one!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    budu hamuduruwo majic karayek nemei nee.. ethuma dura anagathe dakke thamange buddiya meheyawala kalpana karalai.. anagathe niwaradi dakinna nan atheethe saha warthamane gana honda danumak thiyenna one!
    Kawuda ban methana magic kathawak kewwe,manasin dakka keyala mama adahas kale buddiya thama..api danna,ahala thiyena dewal misak ewa prove karanna sadaka nane,mama keyanne anagathayata gehin apu kenek,jothishya anuwath anagathaya gana keyanna puluwan lu eth mage nam ea gana danumak na!
     
    • Like
    Reactions: XpressM and Genuine
    Mona unath meka baluwama mata hithenne api thama warthamane jeewath unath anagathaya keyanne already written ekak keyala!,Buduhamuduruwo unath manasin anagathaya dakka keyanawane!:)

    ඔව්..මට තේරෙන විදියට කර්මය තමයි අපේ අනාගතය ලියන්නේ..නිතරම මේක එක සැලැස්මකට අනුව සිද්දවෙන දෙයක්..ඒක තමයි අපිට අනාගතය බලන්න පුළුවන් වෙන්නෙ..නමුත් අපි උත්සහවන්ත උනොත් අපිට අනාගතය වුනත් වෙනසකට ලක් කරන්න පුළුවන්..නියාම ධර්ම පහ මෙතැනදී ගොඩක් වැදගත් වෙනව,,ඒව තමයි මේ විශ්වය පාලනය කරන්නෙ,ලියන්නෙ:):):)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල තුල කාල තරණයක් සිදු වන්නේ නෑ. නමුත් අතීතයේ සිදුවුන දේවල් දකින්න පුලුවන් තාක්ෂනය තියෙනවා. ඒ වගේම අනාගතය ගැන පූර්වබෝධයක් ඔවුන්ට තියෙනවා.මානවයන්ගේ අනාගතය ඔවුන් පැහැදිලිවම දකිනවා.සූර්යයා ආශ්‍රිතව ස්ටාර්ගේට් එකක් තියෙනවා කියන කතාව සත්‍යයක්. අගෝස්තු මාසයට කලින් විශාල සිදුවීම් වෙන්නේ නෑ. අගෝස්තු මාසයෙන් පසු විශාල යමක් සිදුවෙමින් පවතිනවා, යම් කිසි වෙනසක් ලඟ එන බව මානවයන්ට සාධක සහිතව පෙනෙන්න පටන් ගනී.එතකම් ඉවසලා ඉන්න වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    budu hamuduruwo majic karayek nemei nee.. ethuma dura anagathe dakke thamange buddiya meheyawala kalpana karalai.. anagathe niwaradi dakinna nan atheethe saha warthamane gana honda danumak thiyenna one!
    මැජික් වලටත් වඩා එහා දේවල් අන්තර්සක්වල තාක්ෂනය තුල තියෙනවා. මානවයන්ගේ අනාගතය පිටසක්වල දකිනවා.ඔවුන් යම් වෙනස්කම් පවා කරනවා.
     
    Kawuda ban methana magic kathawak kewwe,manasin dakka keyala mama adahas kale buddiya thama..api danna,ahala thiyena dewal misak ewa prove karanna sadaka nane,mama keyanne anagathayata gehin apu kenek,jothishya anuwath anagathaya gana keyanna puluwan lu eth mage nam ea gana danumak na!

    මනස දියුණු කිරීම කියන්නේ මැජික් එකක් නෙමේ..ඇත්තටම මනසේ දියුණු කරන්න කිසිම දෙයක් නෑ..ඒක ස්වභාවයෙන්ම දියුණුවෙලා තියෙන්නෙ..ඉපදුනු ගමන් දරුවෙක්ගෙ සිත හරිම ප්‍රභාශ්වරයි..නමුත් කාලයත් සමග ඒ ප්‍රභාෂ්වර හිතට පිටතින් කෙලෙස් ඇවිත් අපැහැදිලි තත්වයට පත් වෙනව..ඔතන තමයි අව්ල තියෙන්නෙ..කෙනෙකුට පුලුවන්නම් ඔය ප්‍රභාෂ්වර හිත නැවත මතුකර ගන්න,අන්න එයා අර මම ඉස්සෙල්ල කියපු තත්වයට පත් වෙනව..:)

    ජෝතිෂ්‍යයෙන් කරන්නෙ ග්‍රහයෝන්ගේ පිහිටීම මිනිස්සුන්ගේ ඒ ඒ අවස්ථා වල ජිවිතයට බලපාන්නේ කෝමද කියල බැලීම..ඔතනදි තද බල අපල තියන කෙනෙක් ඉන්නව කියමු ..අපිට බෝධි පුජා සෙත කවි වගේ දේවල් වලින් ඒ මාරක අපල පන්නන පුළුවන්..අන්න එතකොට අපි අර වෙන්න තිබුණු දේ වෙනස් කරලා..සරලව කිව්වොත් අනාගතය වෙනස් කරල..:D:D:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අන්තර්සක්වල තුල කාල තරණයක් සිදු වන්නේ නෑ. නමුත් අතීතයේ සිදුවුන දේවල් දකින්න පුලුවන් තාක්ෂනය තියෙනවා. ඒ වගේම අනාගතය ගැන පූර්වබෝධයක් ඔවුන්ට තියෙනවා.මානවයන්ගේ අනාගතය ඔවුන් පැහැදිලිවම දකිනවා.සූර්යයා ආශ්‍රිතව ස්ටාර්ගේට් එකක් තියෙනවා කියන කතාව සත්‍යයක්. අගෝස්තු මාසයට කලින් විශාල සිදුවීම් වෙන්නේ නෑ. අගෝස්තු මාසයෙන් පසු විශාල යමක් සිදුවෙමින් පවතිනවා, යම් කිසි වෙනසක් ලඟ එන බව මානවයන්ට සාධක සහිතව පෙනෙන්න පටන් ගනී.එතකම් ඉවසලා ඉන්න වෙනවා.

    After August??
    :sorry::sorry:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    Quote:
    Originally Posted by kinkon
    දෑස රිදෙනවා..පාර බලා ඉඳලා...:(:baffled:

    ඒලියන්ස්ල එන්නේ නම් නැත පාරෙ.....................න්
    එලියක් ගියොත් බලපං පුත වහල උඩි....................න්

    :P
    එහෙම නෙවෙයි මෙහෙම කියපල්ලා
    "පායන රන්තරු පෙර ගිරි මුදුනින්
    නැග එන පාලුව නිවා දමා
    කොතෙක් වෙලා මම බලා සිටින්නද
    ඔබ එනතෙක් හිස් දෙනෙත යොමා"

    :D
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    පිටසක්වල යානාවක් සූර්යයා වෙත ලේසර් බීම් එකක් එල්ල කිරීම ගැන නාසා අයාතනය බය බිරාන්ත වෙලා ඉන්නවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් සූර්යයා ආශ්‍රිතව යම් කිසි නව යුගයට අවශ්‍යය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.නමුත් මානවයන්ට බිය යුතු දෙයක් එහි නැති බව අස්ථාතුමා විසින් පවසනවා.ඒක නිසා ඒ ගැන අනිසි බියක් ඇති කරගන්න එපා.
     
    Status
    Not open for further replies.