නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

prasannaf

Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මහින්ද ලංකාවේ හිටියේ,
    ehenan me kohe gihilla ena gamanda bun :P:P
    Airport%202.img_assist_custom.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    [/COLOR][/SIZE]
    යුද අපරාද උනේ නැ තමයි, එත් ෆොන්සේකා මොකටද යුධ අපරාද පරික්ෂයක් ඕනේ කියල කගහන්නේ ??? කාව සතුටු කරන්නද ඕව කියන්නේ??? ලංකාවේ අපිද අපිට යුධ අපරාද පරික්ෂයක් ඕනේ නැ. ඕනේ වෙලා තියෙන්නේ කොටින්ට, ඇමරිකාවේ සුද්දන්ට විලි ලැජ්ජාවක් නැද්ද දන්නේ නැ ෆොන්සේකාට කොටින්ට කඩේ යන්ඩ.
    :confused::confused::confused:

    අනේ පලයන් බන් යන්න. ඒ උඹේ මෝඩ තර්කෙනේ. සරත් ට ඕනේ කොහොම හරි ඕවා වලින් ලංකාව නිදහස් කරන්න.:):):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකාගේ කුක්කන්ට මොලේ හොද නැ, ලංකාවේ යුද අපරාද උනේ නැතම්යි. මොකටද ෆොන්සේකා යුද අපරාද පරීක්ෂණයක් ඉල්ලන්නෙ, සහයෝගය දෙන්ඩ හදන්නේ ???? මොක්කුද දැන් යුද අපරාද පරීක්ෂණයක් ඉල්ලන්නෙ කොටිනේ.මල හතිලවුවයි කොහොමද ෆොන්සේකයි කොටියි දෙගොල්ලොම එකම දේ ඉල්ලන්නෙ ????
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඒ කියන්නේ උඹ කියන විදියට යුධ අපරාද වෙලා තියනවා? යකෝ තොපිව එල්ලන්න ඕනෙනේ. :lol::lol::lol::lol:

    ඔව් උනා... නැත්නම් මේ පර කොටි හැත්ත ඉවර කරන්නෙ බෑනේ.. හැබැයි උන් අවුරුදු ගාණක් පාරවල් ගානේ සිංහල මිනිස්සු මරපු ඒවා යුද අපරාද නෙමෙයිද ??? ගෝඨාබය ශවෙන්ද්‍ර එහෙමෙ කලේ මේරට බේරගන්න මිසක් උන්ගේ තිබ්බ පුද්ගලික තරහක් පිරිම ගන්නද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehenan me kohe gihilla ena gamanda bun :P:P
    Airport%202.img_assist_custom.jpg
    ඔහොම කරද්දී කොටිය මැරිලද බන්,උබලට අතීතේ මතක නැ.:lol::lol: කොටිය මරුවේ මහින්ද ලංකාවට ඇවිත් දවස් දෙකකට පස්සේ. :):)
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අනේ පලයන් බන් යන්න. ඒ උඹේ මෝඩ තර්කෙනේ. සරත් ට ඕනේ කොහොම හරි ඕවා වලින් ලංකාව නිදහස් කරන්න.:):):):)

    නැ ... මහින්දට ගෝඨාභයට කෙළවන්ඩ....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    [SIZE="4"හැබැයි උන් අවුරුදු ගාණක් පාරවල් ගානේ සිංහල මිනිස්සු මරපු ඒවා යුද අපරාද නෙමෙයිද ??? [/SIZE][/COLOR][/QUOTE]

    [SIZE="5"]කරුණා, පිල්ලයාන් KP එතකොට හොඳයිද බොලාට?[/SIZE]:baffled::baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොන්සේකාගේ කුක්කන්ට මොලේ හොද නැ, ලංකාවේ යුද අපරාද උනේ නැතම්යි. මොකටද ෆොන්සේකා යුද අපරාද පරීක්ෂණයක් ඉල්ලන්නෙ, සහයෝගය දෙන්ඩ හදන්නේ ???? මොක්කුද දැන් යුද අපරාද පරීක්ෂණයක් ඉල්ලන්නෙ කොටිනේ.මල හතිලවුවයි කොහොමද ෆොන්සේකයි කොටියි දෙගොල්ලොම එකම දේ ඉල්ලන්නෙ ????

    ඒක තමයි මැට්ටෝ කියන්නේ. ආණ්ඩුව එහෙනං මොකටද ඔය ෆොන්සේකා කියන ඒවා වලට බය වෙන්නේ ඔහොම වෙලා නැත්තන්. උඹේ පැහැදිලි උත්තරයක් නැහැනේ. කැපිච්ච පණුව වගේ දඟලනවා. ඔප්පු කරලා අත් දෙක සොදගනින්කෝ. මොන ලබ්බක්ද මන්දා. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා පැමිණ දිනකින් දෙකකින් මේ විදියට ද්‍රෝහී ප‍්‍රකාශ කරන්නේ ඇයි, කියා අපට පුදුම හිතෙනවා.මේ වගේ ද්‍රෝහී ප‍්‍රකාශ කරන්නේ ඇයි? ඇමෙරිකා එක්සත් ජනපදය වැනි බලවේගවලට තමයි හිටපු හමුදාපතිවරයාගෙන් මෙවැනි ප‍්‍රකාශ කරවා ගන්න උවමනා වී තිබෙන්නේ. කාගෙවත් කොන්ත‍්‍රාත් ඉටු කරන්න යන්නේ ඇයි????
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ඔව් බන්. කටුනායකින් එදාම නැගලා කොළඹ වටේ පොඩි රවුමක් ගහලා ආයේ බැහැලා වැන්දා. :lol::lol::lol::lol:
    athtma kiyanna machan oya seen eka mama eda dakiddi age maile smile una ...mahinda gana tibba pahadimata......eth ada therenawa oka eda u kale thanikara rangapama misak bokken ena jathialayakata neway kiyala..mewa kawada ape mi(e....n) ta thereyda manda
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා පැමිණ දිනකින් දෙකකින් මේ විදියට ද්‍රෝහී ප‍්‍රකාශ කරන්නේ ඇයි, කියා අපට පුදුම හිතෙනවා.මේ වගේ ද්‍රෝහී ප‍්‍රකාශ කරන්නේ ඇයි? ඇමෙරිකා එක්සත් ජනපදය වැනි බලවේගවලට තමයි හිටපු හමුදාපතිවරයාගෙන් මෙවැනි ප‍්‍රකාශ කරවා ගන්න උවමනා වී තිබෙන්නේ. කාගෙවත් කොන්ත‍්‍රාත් ඉටු කරන්න යන්නේ ඇයි????

    ආණ්ඩුවක් ඉන්නේ මොකටද බෝල එහෙනං? :growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි මැට්ටෝ කියන්නේ. ආණ්ඩුව එහෙනං මොකටද ඔය ෆොන්සේකා කියන ඒවා වලට බය වෙන්නේ ඔහොම වෙලා නැත්තන්. උඹේ පැහැදිලි උත්තරයක් නැහැනේ. කැපිච්ච පණුව වගේ දඟලනවා. ඔප්පු කරලා අත් දෙක සොදගනින්කෝ. මොන ලබ්බක්ද මන්දා. :no:
    ෆේක් වලට උත්තර දෙන්ඩ හිරිගිතයි.ෆොන්සේකාගේ බලු කතා වලින් රටට කෙලවෙනවා එකයි ප්‍රස්නේ. නැත්තන් ෆොනී සුද්දගේ ලෙවුවත් අපිට අදාල නැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපෝ උඹනම් මහා අමුම අමු මෝඩයෙක් බන්. SF ට ඕක කරන්න ඕනේ නං මෙලහකටත් බල බල ඉන්නේ නැතුව ඕක එදාම කරලා. :lol::lol::lol:

    චන්දෙ ගන්න ඕනේ නිසා නොකිඅ හිටියේ!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    athtma kiyanna machan oya seen eka mama eda dakiddi age maile smile una ...mahinda gana tibba pahadimata......eth ada therenawa oka eda u kale thanikara rangapama misak bokken ena jathialayakata neway kiyala..mewa kawada ape mi(e....n) ta thereyda manda

    අනේද කියන්නේ බන්. ස්ටේජ් එකට නැගලා බොරුවට පපුවට ගහගත්තම මුන් ඔක්කොම හාන්සි :lol::lol::lol::lol:
     
    Similar threads