[/COLOR][/SIZE]
යුද අපරාද උනේ නැ තමයි, එත් ෆොන්සේකා මොකටද යුධ අපරාද පරික්ෂයක් ඕනේ කියල කගහන්නේ ??? කාව සතුටු කරන්නද ඕව කියන්නේ??? ලංකාවේ අපිද අපිට යුධ අපරාද පරික්ෂයක් ඕනේ නැ. ඕනේ වෙලා තියෙන්නේ කොටින්ට, ඇමරිකාවේ සුද්දන්ට විලි ලැජ්ජාවක් නැද්ද දන්නේ නැ ෆොන්සේකාට කොටින්ට කඩේ යන්ඩ.![]()




ඒ කියන්නේ උඹ කියන විදියට යුධ අපරාද වෙලා තියනවා? යකෝ තොපිව එල්ලන්න ඕනෙනේ.![]()
ඔහොම කරද්දී කොටිය මැරිලද බන්,උබලට අතීතේ මතක නැ.ehenan me kohe gihilla ena gamanda bun![]()
![]()

කොටිය මරුවේ මහින්ද ලංකාවට ඇවිත් දවස් දෙකකට පස්සේ. 

ehenan me kohe gihilla ena gamanda bun![]()
![]()




අනේ පලයන් බන් යන්න. ඒ උඹේ මෝඩ තර්කෙනේ. සරත් ට ඕනේ කොහොම හරි ඕවා වලින් ලංකාව නිදහස් කරන්න.![]()
[SIZE="4"හැබැයි උන් අවුරුදු ගාණක් පාරවල් ගානේ සිංහල මිනිස්සු මරපු ඒවා යුද අපරාද නෙමෙයිද ??? [/SIZE][/COLOR][/QUOTE]
[SIZE="5"]කරුණා, පිල්ලයාන් KP එතකොට හොඳයිද බොලාට?[/SIZE]![]()
ෆොන්සේකාගේ කුක්කන්ට මොලේ හොද නැ, ලංකාවේ යුද අපරාද උනේ නැතම්යි. මොකටද ෆොන්සේකා යුද අපරාද පරීක්ෂණයක් ඉල්ලන්නෙ, සහයෝගය දෙන්ඩ හදන්නේ ???? මොක්කුද දැන් යුද අපරාද පරීක්ෂණයක් ඉල්ලන්නෙ කොටිනේ.මල හතිලවුවයි කොහොමද ෆොන්සේකයි කොටියි දෙගොල්ලොම එකම දේ ඉල්ලන්නෙ ????

athtma kiyanna machan oya seen eka mama eda dakiddi age maile smile una ...mahinda gana tibba pahadimata......eth ada therenawa oka eda u kale thanikara rangapama misak bokken ena jathialayakata neway kiyala..mewa kawada ape mi(e....n) ta thereyda mandaඔව් බන්. කටුනායකින් එදාම නැගලා කොළඹ වටේ පොඩි රවුමක් ගහලා ආයේ බැහැලා වැන්දා.![]()
සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා පැමිණ දිනකින් දෙකකින් මේ විදියට ද්‍රෝහී ප්‍රකාශ කරන්නේ ඇයි, කියා අපට පුදුම හිතෙනවා.මේ වගේ ද්‍රෝහී ප්‍රකාශ කරන්නේ ඇයි? ඇමෙරිකා එක්සත් ජනපදය වැනි බලවේගවලට තමයි හිටපු හමුදාපතිවරයාගෙන් මෙවැනි ප්‍රකාශ කරවා ගන්න උවමනා වී තිබෙන්නේ. කාගෙවත් කොන්ත්‍රාත් ඉටු කරන්න යන්නේ ඇයි????



ෆේක් වලට උත්තර දෙන්ඩ හිරිගිතයි.ෆොන්සේකාගේ බලු කතා වලින් රටට කෙලවෙනවා එකයි ප්‍රස්නේ. නැත්තන් ෆොනී සුද්දගේ ලෙවුවත් අපිට අදාල නැ.ඒක තමයි මැට්ටෝ කියන්නේ. ආණ්ඩුව එහෙනං මොකටද ඔය ෆොන්සේකා කියන ඒවා වලට බය වෙන්නේ ඔහොම වෙලා නැත්තන්. උඹේ පැහැදිලි උත්තරයක් නැහැනේ. කැපිච්ච පණුව වගේ දඟලනවා. ඔප්පු කරලා අත් දෙක සොදගනින්කෝ. මොන ලබ්බක්ද මන්දා.![]()
ආණ්ඩුව ඉන්නේ ඔය වගේ බලු කතා කියන බල්ලන්ගෙන් රට බේර ගන්ඩ.ආණ්ඩුවක් ඉන්නේ මොකටද බෝල එහෙනං?![]()



අපෝ උඹනම් මහා අමුම අමු මෝඩයෙක් බන්. SF ට ඕක කරන්න ඕනේ නං මෙලහකටත් බල බල ඉන්නේ නැතුව ඕක එදාම කරලා.![]()
athtma kiyanna machan oya seen eka mama eda dakiddi age maile smile una ...mahinda gana tibba pahadimata......eth ada therenawa oka eda u kale thanikara rangapama misak bokken ena jathialayakata neway kiyala..mewa kawada ape mi(e....n) ta thereyda manda



