මට නම් කවදාවත් එහෙම අව්ලක් ඇවිත් නෑ. පොඩ්ඩක් ලොකුයි තමා ... ඒත් ඒක තේරෙන්නෙ නෑ. මම නම් ඩෙනිම් සාක්කුවෙත් දාගෙන යනවා![]()
ඩේනිමේ දාන්න පුළුවන් ද බන්
ලොකු වැඩි කියල හිතෙන්නේ නැද්ද වැඩ කරනකොට?
මට නම් කවදාවත් එහෙම අව්ලක් ඇවිත් නෑ. පොඩ්ඩක් ලොකුයි තමා ... ඒත් ඒක තේරෙන්නෙ නෑ. මම නම් ඩෙනිම් සාක්කුවෙත් දාගෙන යනවා![]()
ලොකු වැඩි කියල හිතෙන්නේ නැද්ද වැඩ කරනකොට? Thanks machan මට හිතුනා හරි
ado galaxy note eka sakkuwe dagena yanna bari da bn? oya use karana un poddka kiyapan ko. matath note ekak ganna hithenawa
Mchn Android phone ekakata, PC ekata Download karapu .apk APP eka intstall karaganne kohomada?
Steps tika deepanko!
HTC ONE X ekakata!

HTC one x
uba nam marai
download karapu apk file eka phone ekata copy karala Settings / Application / Settings gihin Unknown sources tick karanna. ita passe file namager eken ara oya copy karapu apk file eka open karala install karanna. echarai ..

Mage yaaluwekge.
[B]Enter Promo Code: TW60FREE[/B]
Thanks mchn!
4n eka nan mage newei yaaluwa!Mage yaaluwekge.
Api thaama N95 8GB![]()

අනේ කවුරු හරි එකෙක් ලග මේ ගැජ්ට් එක තියේද...?? කියපන්කෝලොකු උදව්වක්
(Xtc Clip)
![]()
http://www.fonefunshop.co.uk/Unlocking/xtc_clip.htm
http://www.fonefunshop.co.uk/Unlocking/htc_s-off_service.htm



කෝ මේ කට්ටිය.... ICS දාන්න ගිහින් හැමෝම brick වෙලාද![]()
![]()
.... develop වෙන්නේ ටිකක් හෙමින් වගේ

Samsung Galaxy s 4g sgh-t959v ICS නැද්ද බන් මේකේ වත්

I like MIUI & AOKP more than CM 9![]()


