නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    pApL.jpeg
    අලුත් ආතල් එකක්ද?
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    බල්ල ළගට අරන් තියෙන්නෙ කවුද එතකොට
    දහස් ගානක් මිනිස්සු මරපු භික්ෂූන්වහන්සෙලා මරපු
    බල්ලො ළගට අරගෙන දගලන්නෙ කවුද එතකොට
    රට ගැන මොලේ හැගීමක් නෑ නේ උඹලට

    මුන්ගෙ පක්ශෙට එනවනම් කොටිත් දේශප්‍රේමී වෙනවානෙ බං
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඒක තමයි බලලත් එක්ක සෙල්ලම් කරන්ඩ නොයා පැත්තකට වෙලා හිටියනම්, බල්ල බුරල ඇති උනාම නතර කරයි. බල්ල ලගට ඇවිත් පරීක්ෂණ කරනකන් හිටියොත් තමයි බල්ල කන්නේ, නැතුව බල්ලට අපිව කන් බැ මොකද අපි බල්ල ලගට යන්නේ නැති හින්ද,තේරුනාද ???

    බල්ලො බුරලා යනකන් සද්ද නැතිව ඉන්නව නම් පාර්ලිමෙන්තුවටත් ජනතාවටත් කියන්නේ නැතිව ජී එල් පිරිස් රට පවාදෙන ලියවිල්ලකුත් අරන් හිලරිගේ කකුල් දෙක ලගට ගිහින් වැද වැටුනේ ඇයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බල්ලො බුරලා යනකන් සද්ද නැතිව ඉන්නව නම් පාර්ලිමෙන්තුවටත් ජනතාවටත් කියන්නේ නැතිව ජී එල් පිරිස් රට පවාදෙන ලියවිල්ලකුත් අරන් හිලරිගේ කකුල් දෙක ලගට ගිහින් වැද වැටුනේ
    අන්න ප්‍රශ්නෙ දෙන්න බලන්න උත්තර
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බල්ලො බුරලා යනකන් සද්ද නැතිව ඉන්නව නම් පාර්ලිමෙන්තුවටත් ජනතාවටත් කියන්නේ නැතිව ජී එල් පිරිස් රට පවාදෙන ලියවිල්ලකුත් අරන් හිලරිගේ කකුල් දෙක ලගට ගිහින් වැද වැටුනේ ඇයි

    ඔය තියෙන්නේ. දීපන්කො ඕවට උත්තර. පොඩ්ඩක් පොරට හුස්ම ගන්න ඉඩකුත් දෙමු. තනියම ආණ්ඩුවේ ගඳ ලන්කට් හෝදන එකානේ. :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බලපන් මේ රටේ නිකන් ඉස්කාරනේ කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා
    කිසිම දාක පාසැල් රග්බි මැච් එකකටවත් ස්පොන්සර් නොකරපු රක්ෂණ සංස්ථාව වගේ රජයේ ආයතන වල මුදල් රාජපක්ෂ පුතාලගේ ප්‍රසිද්ධිය උදෙසා නාස්ති කරමින් පසු වෙනවා.අන්න ඒව තමයි අපරාධ.මේ රටේ මිනිස්සුන්ගේ සම්පත් තමයි මුන් නාස්ති කරන්නෙ

    දැන් කියයි නෙළුම් කුළුනෙන් වගේ ඒකෙනුත් කුටුම්භ ආදායම වැඩි වෙනව කියල

    • Like
    Reactions: Fox C2

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන් මේ රටේ නිකන් ඉස්කාරනේ කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා
    කිසිම දාක පාසැල් රග්බි මැච් එකකටවත් ස්පොන්සර් නොකරපු රක්ෂණ සංස්ථාව වගේ රජයේ ආයතන වල මුදල් රාජපක්ෂ පුතාලගේ ප්‍රසිද්ධිය උදෙසා නාස්ති කරමින් පසු වෙනවා.අන්න ඒව තමයි අපරාධ.මේ රටේ මිනිස්සුන්ගේ සම්පත් තමයි මුන් නාස්ති කරන්නෙ

    දැන් කියයි නෙළුම් කුළුනෙන් වගේ ඒකෙනුත් කුටුම්භ ආදායම වැඩි වෙනව කියල

    ආසියාවේ අහවල් එකට යනකොට ඔහොම තමයි මචෝ. ;):P
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    බලපන් මේ රටේ නිකන් ඉස්කාරනේ කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා
    කිසිම දාක පාසැල් රග්බි මැච් එකකටවත් ස්පොන්සර් නොකරපු රක්ෂණ සංස්ථාව වගේ රජයේ ආයතන වල මුදල් රාජපක්ෂ පුතාලගේ ප්‍රසිද්ධිය උදෙසා නාස්ති කරමින් පසු වෙනවා.අන්න ඒව තමයි අපරාධ.මේ රටේ මිනිස්සුන්ගේ සම්පත් තමයි මුන් නාස්ති කරන්නෙ

    දැන් කියයි නෙළුම් කුළුනෙන් වගේ ඒකෙනුත් කුටුම්භ ආදායම වැඩි වෙනව කියල

    සහතික ඇත්ත මේ සල්ලි වලින් දුප්පත් පවුල් කියක් නගා සිටුවන්න පුලුවන්ද.අද යුද්දේ නිසා ආබාධිත සෙබලුන් කී දෙනෙකුට මේ සල්ලි බෙදලා දෙන්න පුලුවන්ද.රගර් ගැහුවාම අපිට මොනවද ලැබෙන්නේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සහතික ඇත්ත මේ සල්ලි වලින් දුප්පත් පවුල් කියක් නගා සිටුවන්න පුලුවන්ද.අද යුද්දේ නිසා ආබාධිත සෙබලුන් කී දෙනෙකුට මේ සල්ලි බෙදලා දෙන්න පුලුවන්ද.රගර් ගැහුවාම අපිට මොනවද ලැබෙන්නේ

    මේ ආණ්ඩුවේ තනිකර තියෙන්නේ පඩ ෂෝ වැඩ විතරයි. ඕවට එහෙයි කියන උනුත් ඉන්නවා ඉතින්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සහතික ඇත්ත මේ සල්ලි වලින් දුප්පත් පවුල් කියක් නගා සිටුවන්න පුලුවන්ද.අද යුද්දේ නිසා ආබාධිත සෙබලුන් කී දෙනෙකුට මේ සල්ලි බෙදලා දෙන්න පුලුවන්ද.රගර් ගැහුවාම අපිට මොනවද ලැබෙන්නේ
    අන්න ඒකනෙ කියන්නෙ
    ඔය සල්ලි වලින් පුළුවන් නෙ යුද්ධෙ නිසා අසරණ වෙච්ච මිනිස්සුන්ට යහපතක් කරන්න
    සමහරු තාමත් සරණාගත කදුවුරු වල කල් ගෙවනවා හරිම දුක සේ
    මේ කොළඹ පක්ෂ පුතලා රග්බි ගහනවා ඉන්දියාවේ නලු නිළියො කෝටි ගනන් වලට ගෙන්න ගෙන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න ඒකනෙ කියන්නෙ
    ඔය සල්ලි වලින් පුළුවන් නෙ යුද්ධෙ නිසා අසරණ වෙච්ච මිනිස්සුන්ට යහපතක් කරන්න
    සමහරු තාමත් සරණාගත කදුවුරු වල කල් ගෙවනවා හරිම දුක සේ
    මේ කොළඹ පක්ෂ පුතලා රග්බි ගහනවා ඉන්දියාවේ නලු නිළියො කෝටි ගනන් වලට ගෙන්න ගෙන

    dan umba kiyanne kawa path kaloth owa nathara wei kiyalada..? UNP? JVP nan kohomath nathara karai..! or UNP backed Fonseka?
     
    Similar threads