not even the army think so. heheh
ubala nam maru gon baana 
බල්ල ළගට අරන් තියෙන්නෙ කවුද එතකොට
දහස් ගානක් මිනිස්සු මරපු භික්ෂූන්වහන්සෙලා මරපු
බල්ලො ළගට අරගෙන දගලන්නෙ කවුද එතකොට
රට ගැන මොලේ හැගීමක් නෑ නේ උඹලට
ඒක තමයි බලලත් එක්ක සෙල්ලම් කරන්ඩ නොයා පැත්තකට වෙලා හිටියනම්, බල්ල බුරල ඇති උනාම නතර කරයි. බල්ල ලගට ඇවිත් පරීක්ෂණ කරනකන් හිටියොත් තමයි බල්ල කන්නේ, නැතුව බල්ලට අපිව කන්ඩ බැ මොකද අපි බල්ල ලගට යන්නේ නැති හින්ද,තේරුනාද ???
මුන්ගෙ පක්ශෙට එනවනම් කොටිත් දේශප්‍රේමී වෙනවානෙ බං

අන්න ඒක තමයි නියම යුධ අපරාධයබල්ලො බුරලා යනකන් සද්ද නැතිව ඉන්නව නම් පාර්ලිමෙන්තුවටත් ජනතාවටත් කියන්නේ නැතිව ජී එල් පිරිස් රට පවාදෙන ලියවිල්ලකුත් අරන් හිලරිගේ කකුල් දෙක ලගට ගිහින් වැද වැටුනේ
බල්ලො බුරලා යනකන් සද්ද නැතිව ඉන්නව නම් පාර්ලිමෙන්තුවටත් ජනතාවටත් කියන්නේ නැතිව ජී එල් පිරිස් රට පවාදෙන ලියවිල්ලකුත් අරන් හිලරිගේ කකුල් දෙක ලගට ගිහින් වැද වැටුනේ ඇයි

බලපන් මේ රටේ නිකන් ඉස්කාරනේ කොච්චර සල්ලි නාස්ති කරනවද කියලා
කිසිම දාක පාසැල් රග්බි මැච් එකකටවත් ස්පොන්සර් නොකරපු රක්ෂණ සංස්ථාව වගේ රජයේ ආයතන වල මුදල් රාජපක්ෂ පුතාලගේ ප්‍රසිද්ධිය උදෙසා නාස්ති කරමින් පසු වෙනවා.අන්න ඒව තමයි අපරාධ.මේ රටේ මිනිස්සුන්ගේ සම්පත් තමයි මුන් නාස්ති කරන්නෙ
දැන් කියයි නෙළුම් කුළුනෙන් වගේ ඒකෙනුත් කුටුම්භ ආදායම වැඩි වෙනව කියල

සහතික ඇත්ත මේ සල්ලි වලින් දුප්පත් පවුල් කියක් නගා සිටුවන්න පුලුවන්ද.අද යුද්දේ නිසා ආබාධිත සෙබලුන් කී දෙනෙකුට මේ සල්ලි බෙදලා දෙන්න පුලුවන්ද.රගර් ගැහුවාම අපිට මොනවද ලැබෙන්නේ
සහතික ඇත්ත මේ සල්ලි වලින් දුප්පත් පවුල් කියක් නගා සිටුවන්න පුලුවන්ද.අද යුද්දේ නිසා ආබාධිත සෙබලුන් කී දෙනෙකුට මේ සල්ලි බෙදලා දෙන්න පුලුවන්ද.රගර් ගැහුවාම අපිට මොනවද ලැබෙන්නේ
අන්න ඒකනෙ කියන්නෙ
ඔය සල්ලි වලින් පුළුවන් නෙ යුද්ධෙ නිසා අසරණ වෙච්ච මිනිස්සුන්ට යහපතක් කරන්න
සමහරු තාමත් සරණාගත කදුවුරු වල කල් ගෙවනවා හරිම දුක සේ
මේ කොළඹ පක්ෂ පුතලා රග්බි ගහනවා ඉන්දියාවේ නලු නිළියො කෝටි ගනන් වලට ගෙන්න ගෙන