බල්ලො බුරලා යනකන් සද්ද නැතිව ඉන්නව නම් පාර්ලිමෙන්තුවටත් ජනතාවටත් කියන්නේ නැතිව ජී එල් පිරිස් රට පවාදෙන ලියවිල්ලකුත් අරන් හිලරිගේ කකුල් දෙක ලගට ගිහින් වැද වැටුනේ ඇයි
Mal Baba;12742599[SIZE=4 said:]බලපන් මේ රටේ නිකන් ඉස්කාරනේ කොච්චර සල්ලි නාස්ති කරනවද කියලාකිසිම දාක පාසැල් රග්බි මැච් එකකටවත් ස්පොන්සර් නොකරපු රක්ෂණ සංස්ථාව වගේ රජයේ ආයතන වල මුදල් රාජපක්ෂ පුතාලගේ ප්රසිද්ධිය උදෙසා නාස්ති කරමින් පසු වෙනවා.අන්න ඒව තමයි අපරාධ.මේ රටේ මිනිස්සුන්ගේ සම්පත් තමයි මුන් නාස්ති කරන්නෙදැන් කියයි නෙළුම් කුළුනෙන් වගේ ඒකෙනුත් කුටුම්භ ආදායම වැඩි වෙනව කියල[/SIZE]
එරෝශන් දුටුවාදඔහු ආගිය අතක් නැත
එරෝශන්ගේ අවධානය පිණිසයි


ඌ අහන ඒවාට නෙමෙයි බං උත්තර දෙන්නේ.මොකක් හරි පුකක් දාලා නොන්ඩි වෙලා යනවා





